-2.1 C
New York

Tag: karapitiya

ගාල්ලේ ජනතාවට කොරෝනා එන්නත් නෑ. වගකිවයුතු අය මෙන්න

බස්නාහිර පළාතට අමතරව ඉදිරියේ දී සාමාන්‍ය ජනතාව සඳහා කොරෝනා එන්නත් ලබාදීමේ ප්‍රමුඛතාව ලැබී ඇත්තේ මහනුවර, කුරුණෑගල සහ රත්නපුර දිස්ත්‍රික්ක තුනට බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා...

කොරෝනා මළ සිරුරු කර ගහන විශේෂඥ වෛද්‍යවරයා

ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය අංශයේ සේවක සේවිකාවන් කිහිප දෙනකුට කොරෝනා ආසාදනය වීම හේතුවෙන් එහි කාර්ය මණ්ඩලයේ වැඩි දෙනෙක් මේ වනවීට නිවෙස්වල ම...

ගාල්ලේ හදිසි මරණ පරීක්ෂකවරුන්ගේ හදිසි වෙනසක්

ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ මරණ පරීක්ෂකවරුන්ගේ හදිසි වෙනසක් කිරීමට අධිකරණ අමාත්‍යාංශයේ ලේකම් එන්.එම්.පී.කේ.මායාදුන්නේ අද (10) නියෝග කර තිබිණි. ගාල්ල නාගරික හදිසි මරණ පරීක්ෂක ඒ.ආර්.එම්.නාසිම් ගේ...

කැලණියේ හිමනමක් කොරෝනා ආසාදිතව ගාල්ලේ දී අපවත් වෙති

කරාපිටිය ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටිය දී අපවත් වූ බෞද්ධ භික්ෂුවක් කෙරෝනා ආසාදිත බව මරණයෙන් පසු කරන ලද පීසීආර් පරීක්ෂණයකින් තහවුරු...

එක්මෝ ප්‍රතිකාරයට යොමුකර සිටි 44 හැවිරිදි ගැබිනි කත ජීවිතයෙන් සමු ගනී

කොරෝනා ආසාදනය වීමෙන් පසු කරාපිටිය ශික්ෂණ රෝහලේ එක්මෝ ප්‍රතිකාර සඳහා යොමුකර සිටි ගැබිනි මාතාව මීට සුළු වේලාවක පෙර මියගියාය. මුල්ලේරියාව රෝහලේ සිට අසාධ්‍ය තත්ත්වයෙන් කරාපිටිය...

කරාපිටිය දොස්තරගේ හොර බෙහෙත ගැන රුහුණ විශ්වවිද්‍යාලයෙන් විශේෂ නිවේදනයක්

වෛද්‍ය සම්පත් ගුණවර්ධන නමින් රුහුණ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ කායික විදයාව පිළිබඳ මහාචාර්යවරයෙක් සිටින බවත් සම්පත් ගුණවර්ධන නමැති කරාපිටිය ශික්ෂණ රෝහලේ සේවය කරන වෛද්‍යවරයා සහ...

දරුවන්ට විදින බෙහෙත වැරැද්දූ ගාල්ලේ දොස්තරලා

 ගාල්ල මහ නගර සභාවේ වෛද්‍යවරු විසින් තම අභිමතය පරිදි කරාපිටිය ශික්ෂණ රෝහලේ අටවාගෙන ඇති නව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය නමින් හඳුන්වන ස්ථානයක දී අද...

ගාල්ලෙන් අදත් කොරෝනා මරණ 03ක්

ගාල්ල දිස්ත්‍රික්කයෙන් අද දිනයේ කොරෝනා මරණ තුනක් වාර්තා වීමත් සමඟ කොරෝනා දෙවැනි රැල්ල හේතුවෙන් ගාල්ලේ සිදුවූ මරණ සංඛ්‍යාව 28ක් දක්වා ඉහළ ගොස් තිබේ. අද (08)...

ගුරුවරයකු වූ චන්දන ජයලත් කොරෝනා හොර බෙහෙතක් ළමයි අතරට යැවීමේ උත්සාහයක

කරාපිටිය රෝහලේ වෛද්‍යවරයකු තමන් විසින් සොයාගත් කොරෝනා වළක්වන ඖෂධයක් බව කියමින් නීති විරෝධී ලෙස විකුණමින් සිටි නිෂ්පාදනයක් පිළිබඳ අපි rata.lk වෙතින් හෙළි කිරිමෙන් පසු...

කරාපිටිය රෝහලේ එක දිනක දී කොරෝනා මරණ 07ක්

කරාපිටිය ශික්ෂණ රෝහලේ මෘත ශරීරාගාරයට යොමුකර තිබූ මළ සිරුරු 07ක් ඊයේ (06) දිනයේ දී කොරෝනා ආසාදිත බව තහවුරු වී ඇතැයි අධිකරණ වෛද්‍ය කාර්යාලය පවසයි....

විශ්වවිද්‍යාල සිසුන් අතර කොරෝනා පැතිරයාමේ අවදානමක් ?

විශ්වවිද්‍යාල වසා දැමීමට ‍සෞඛ්‍ය අංශ නිර්දේශ කර තිබිය දී උපකුලපතිවරුන් වගකීම් විරහිතව කටයුතු කිරීම‍ හේතුවෙන් විශ්වවිද්‍යාල සිසුන් අතර කොරෝනා ආසාදිතයන් දි‍නපතාම වාර්තා වෙමින් පවතින...

කරාපිටියේ වෛද්‍යවරයා සොයාගත් කොරෝනා බෙහෙත බොරුවක්. මුදල් ගරන ජාවාරමක්

ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ සේවය කරන වෛද්‍යවරයකු විසින් දේශීය හා බටහිර වෛද්‍ය විද්‍යාවේ එකතුවෙන් කොරෝනා සුවකරන ඖෂධයක් සොයාගත් බවට ගෙන යන ප්‍රචාරය අසත්‍යයකි. ඔහු...

Recent articles

spot_img