-1 C
New York

Tag: jmo

කොළඹ මහ නගර සභා බල ප්‍රදේශයේ මෙතෙක් නොගෙවූ වරිපනම් බදු රුපියල් බිලියන 04 ඉක්මවා ඇතැයි රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව හෙවත් කෝපා කමිටුවේ දී අනාවරණය විය. කෝපා කමිටුවේ සභාපති කබීර් හෂීම් මන්ත්‍රිවරයා මෙසේ කීවේය. “පසුගිය කෝපා කමිටුවේ දී...
වෙනිසියුලාවේ විපක්ෂ නායිකා මාරියා කොරිනා මචාඩෝට 2025 නොබෙල් සාම ත්‍යාගය පිරිනමා තිබේ. 58 හැවිරිදි මැචාඩෝ, නොබෙල් කමිටුව විසින් "මෑත කාලයේ ලතින් ඇමරිකාවේ සිවිල් ධෛර්යය පිළිබඳ වඩාත්ම අසාමාන්‍ය උදාහරණවලින් එකක්" ලෙස ප්‍රශංසා කරන ලදී. ඇය වෙනිසියුලාවේ ජනාධිපති නිකොලස්...

ආදාහනාගාරයට ගෙන ගිය මළ සිරුරක් කරාපිටිය රෝහලට යවා මහේස්ත්‍රාත්ට දැනුම් දෙයි

නිවසේ දී මියගිය පුද්ගලයකුගේ සිරුරක් නීතියට පටහැනි අයුරින් ආදාහනය කිරීමට තැත් කිරීම සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තාකර එම දේහය කරාපිටිය ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය අංශයට...

බාලවයස්කාර දැරියන් දෙදෙනකුට අතවර කළ බාලවයස්කාර ළමුන් දෙදෙනකු අත්අඩංගුවට

බාලවයස්කාර දැරියන් දෙදෙනකු අපයෝජනය කළ බවට සැකපිට බාලවයස්කාර පිරිමි ළමයින් දෙදෙනකු අත්අඩංගුවට ගත් බව නාඋල පොලිසිය පවසයි. නාඋල පදිංචි වයස අවුරුදු 12ක සහ 08ක වයසේ...

එක් දිනක දී කරාපිටියට ලැබුණු කොරෝනා මරණ 12ක විස්තරය මෙන්න

කොරෝනා නිව්මෝනියාව හේතුවෙන් මියගිය පුද්ගලයන් 12 දෙනකුගේ මළ සිරුරු ඊයේ (07) කරාපිටිය ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය අංශයට ලැබී තිබිණි. ඉන් 11ක හදිසි මරණ පරීක්ෂණ ඊයේ...

නිකවැරටිය රෝහල නොසන්සුන්. මෘත දේහ දෙකක් මාරුවෙයි. එකක් ආදාහනය කරලා

නිකවැරටිය රෝහලේ දී මෘත දේහ දෙකක් මාරුකර භාර දී එක් මෘතදේහයක් ආදාහනය කර තිබීමෙන් ඊයේ (30) රාත්‍රියේ දැඩි නොසන්සුන්තාවක් හටගෙන තිබිණි. නිකවැරටිය තරණගොල්ල පදිංචි 66...

අම්බලන්ගොඩ ආසාදිතයෙක් රෝහල්ගත කිරීමටත් පෙර මියයයි

කොරෝනා ආසාදිත බව ඊයේ (29) සවස තහවුරු කරගත් අම්බලන්ගොඩ නින්දානේ පදිංචි පිරිමි පුද්ගලයකු රෝහල්ගත කිරීමට පෙර නිවසේ දී ම මියගොස් ඇතැයි අම්බලන්ගොඩ සෞඛ්‍ය වෛද්‍ය...

PCR එපා යැයි වෛද්‍යවරයා කී බද්දේගම මරණය කොරෝනා ආසාදිත මරණයක්

රෝහලට රැගෙන එමින් සිටිය දී මියගිය කාන්තාවක් සඳහා පීසීආර් පරීක්ෂණයක් අවශ්‍ය නැතැයි බද්දේගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා නිර්දේශ කළ ද කොරෝනා අවදානම සළකා පීසීආර් පරීක්ෂණයක්...

මිතුරිය අපයෝජනය කළ 10 ශ්‍රේණියේ සිසුන් දෙදෙනෙක් පරිවාසයට

තම පන්තියේ ම සහෝදර ශිෂ්‍යාවක බිය ගන්වා නිවසකට ගෙන්වාගෙන අපයෝජනයට ලක්කරන ලදැයි චෝදනා ලැබූ කැකිරාවේ පාසල් සිසුන් දෙදෙනකු ලබන 31 වැනි දා දක්වා පරිවාස...

Recent articles

spot_img