-5.9 C
New York

Tag: igp

කොළඹ මහ නගර සභා බල ප්‍රදේශයේ මෙතෙක් නොගෙවූ වරිපනම් බදු රුපියල් බිලියන 04 ඉක්මවා ඇතැයි රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව හෙවත් කෝපා කමිටුවේ දී අනාවරණය විය. කෝපා කමිටුවේ සභාපති කබීර් හෂීම් මන්ත්‍රිවරයා මෙසේ කීවේය. “පසුගිය කෝපා කමිටුවේ දී...
වෙනිසියුලාවේ විපක්ෂ නායිකා මාරියා කොරිනා මචාඩෝට 2025 නොබෙල් සාම ත්‍යාගය පිරිනමා තිබේ. 58 හැවිරිදි මැචාඩෝ, නොබෙල් කමිටුව විසින් "මෑත කාලයේ ලතින් ඇමරිකාවේ සිවිල් ධෛර්යය පිළිබඳ වඩාත්ම අසාමාන්‍ය උදාහරණවලින් එකක්" ලෙස ප්‍රශංසා කරන ලදී. ඇය වෙනිසියුලාවේ ජනාධිපති නිකොලස්...

“පොලිසිය අධිකරණයේ ස්වාධීනත්වයට බලපෑම් කරනවා” – විනිසුරු සේවා සංගමය

කඩුවෙල මහේස්ත්‍රාත් චානිමා විජේබණ්ඩාරගේ නිල නිවස පිහිටා ඇති පරිශ්‍රයට සපයා තිබූ පොලිස් ආරක්ෂාව නොදන්වා ඉවත්කිරීම සම්බන්ධනෙය් විනිසුරු සේවා සංගමය සිය අප්‍රසාදය සහ විරෝධය පොලිස්පතිවරයා...

පොලිස් නිලධාරීන් අත්අඩංගුවට ගැනීමට පොලිස්පතිට තාමත් නියෝග නෑ

රඹුක්කන වෙඩි තැබීම සම්බන්ධයෙන් කෑගල්ල මහේස්ත්‍රාත් වසන්තා නවරත්න විසින් විවෘත අධිකරණයේ දී, වෙඩි තැබීමට සම්බන්ධ පොලිස් නිලධාරීන් අත්අඩංගුවට ගන්නා ලෙස කරන ලද නියෝගය තවමත්...

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව නොතකමින්, ශ්‍රේෂ්ඨාධිකරණයටත් අපහාස කරන ගාල්ලේ පොලිස් ලොක්කෝ

ශබ්ද විකාශන යන්ත්‍ර භාවිතය සම්බන්ධයෙන් ශේෂ්ඨාධිකරණය විසින් නිකුත්කරන ලද නියෝගයක් සහ ඒ සම්බන්ධයෙන් අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග පිළිබඳ පොලිස්පතිවරයාගේ චක්‍රලේඛයක් ද තිබිය දී ගාල්ලේ...

කැකිල්ලේ තීන්දුවක් දුන් පල්ලෙකැලේ පොලිසිය. අපරාධයක් ගැන කී පුද්ගලයා අත්අඩංගුවට

අපරාධමය වරදක් සම්බන්ධයෙන් පොලිසියට තොරතුරු ලබාදුන් තැනැත්තකු අත්අඩංගුවට ගෙන පොලිස් ඇපමත මුදාහැර පොලිසිය අපරාධකරුවා යැයි සැකකරන පුද්ගලයාගේ පාර්ශවයේ වුවමනාව ඉටුකිරීමේ සිද්ධියක් මහනුවර පල්ලේකැලේ පොලිසියෙන්...

පොලිස් නිල ඇඳුමින් හෙරොයින් ගෙන ගිය අයකු අත්අඩංගුවට

පොලිස් නිල ඇඳුමින් සැරසී හෙරොයින් රැගෙන යමින් සිටි පොලිස් නිලධාරියකු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි. සකකරු කළුතර දකුණ පොලිසියට අනුයුක්තව සේවය කළ...

වෛද්‍යවරුන්ගේ පැමිණිලි තොරතුරු අයිතියට බාධාවක් බව තරුණ ජනාමාධ්‍යවේදීන්ගේ සංගමය පොලිස්පතිට කියයි

rata.lk වෙබ් අඩවියේ පළවූ පුවතක් සම්බන්ධයෙන් කරාපිටිය ශික්ෂණ රෝහලේ වැඩබලන අධ්‍යක්ෂ වෛද්‍ය ෂෙල්ටන් පෙරේරා සහ තවත් වෛද්‍යවරු 11 දෙනකු විසින් ගාල්ල පොලිසියට කර ඇති පැමිණිලි සම්බන්ධයෙන්...

හිටපු පොලිස්පති මහින්ද බාලසූරිය දිවියෙන් සමුගනී

හිටපු පොලිස්පති මහින්ද බාලසූරිය අභාවප්‍රාප්ත වී තිබේ. ඊයේ (29) සවස 5.00ට පමණ හෙතෙම කොළඹ නාරාහේන්පි පුද්ගලික රෝහලක දී මියගිය බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය...

Recent articles

spot_img