-5.2 C
New York

Tag: gazet

කොළඹ මහ නගර සභා බල ප්‍රදේශයේ මෙතෙක් නොගෙවූ වරිපනම් බදු රුපියල් බිලියන 04 ඉක්මවා ඇතැයි රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව හෙවත් කෝපා කමිටුවේ දී අනාවරණය විය. කෝපා කමිටුවේ සභාපති කබීර් හෂීම් මන්ත්‍රිවරයා මෙසේ කීවේය. “පසුගිය කෝපා කමිටුවේ දී...
වෙනිසියුලාවේ විපක්ෂ නායිකා මාරියා කොරිනා මචාඩෝට 2025 නොබෙල් සාම ත්‍යාගය පිරිනමා තිබේ. 58 හැවිරිදි මැචාඩෝ, නොබෙල් කමිටුව විසින් "මෑත කාලයේ ලතින් ඇමරිකාවේ සිවිල් ධෛර්යය පිළිබඳ වඩාත්ම අසාමාන්‍ය උදාහරණවලින් එකක්" ලෙස ප්‍රශංසා කරන ලදී. ඇය වෙනිසියුලාවේ ජනාධිපති නිකොලස්...

rata.lk අනාවරණය ඵල දරයි. Oximeter පාලනයට රජය සැරසෙයි

ඖෂධ අළෙවි සැල්වල සහ අන්තර්ජාලය ඔස්සේ මේ දිනවල විශාල වශයෙන් අළෙවිවන Finger tip pulse Oximeters සඳහා පාලන මිලක් නියම කිරීම කෙරෙහි රජයේ අවධානය යොමුව...

ජනාධිපතිගේ නියෝගයක් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් වාරණය කරයි

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ විධිවිධාන අනුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් නිකුත් කරන ලද දැඩි අන්තවාදී මතවලින් මුදා ගැනීමේ රෙගුලාසි ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් ලබන 24 වැනි...

රසායනික පොහොර තහනමේ සංශෝධනයක්. වර්ග කිහිපයක් ගෙන්වයි

රසායනික පොහොර වර්ග කීපයක් මහ කන්නයේ වගා කටයුතු සඳහා ආනයනය කිරීමට මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ විසින් අද (03) ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ ඒ අනුව...

මිලෝදා ආයතනය‍ කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ පීඨයක් වෙයි

ඇකඩමි ඔෆ් ෆයිනෑන්ෂල් ස්ටඩීස් හෙවත් මිලෝදා ආයතනය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් වහාම ක්‍රියාත්මක වන පරිදි කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ පීඨයක් බවට පත්කරමින් ගැසට් නිවේදනයක් නිකුත්...

ගෑස් සිලින්ඩරය බර අඩුකර ගැසට් කරයි. දිස්ත්‍රික්කයෙන් දිස්ත්‍රික්කයට මිල වෙනස් වෙයි

ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක උපරිම සිල්ලර මිල නියම කරමින් පාරිභෝගික කටයුතු අධිකාරිය විසින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. ඊයේ (25) නිකුත්කර ඇති එම ගැසට් නිවේදනයේ සඳහන්...

අතිවිශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කරයි

මුදල් අමාත්‍යවරයා ලෙස බැසිල් රාජපක්ෂ පත්කිරීමෙන් පසු මුදල් අමාත්‍යාංශය යටතේ ඇති ආයතනික හා නෛතික රාමුව පිළිබඳ සංශෝධිත ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත. ඒ සමගම අගමැති...

පොල් අළෙවියට පනවා තිබූ පාලන මිල ඉවතට

පොල් අළෙවි කිරීමේ දී පනවා තිබූ පාලන මිල ඉවත් කළ බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි. 2020 සැප්තැම්බර් මස 25 වැනි දින අංක 2194/73 දරණ...

සංචරණ සීමා කාලයේ අත්‍යාවශ්‍ය සේවා සම්බන්ධ නව ගැසට් නිවේදනයක්

වසංගතය මර්ධනය සඳහා සංචරණ සීමා පනවා ඇති කාලයේ දී අත්‍යවශ්‍ය සේවා අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා ගැසට් නිවේදනයක් නිකුත්කර ඇත. ජනාධිපති ලේකම් පී.බී.ජයසුන්දර විසින් නිකුත්කර...

ගම්මම්පිලට ඉල්ලා අස්වෙන්න කියයි. ඉන්ධන මිල අඩුවෙයි ද ?

අමාත්‍ය උදය ගම්මම්පිළට සිය අමාත්‍යධූරයෙන් ඉල්ලා අස්වන ලෙස පොදුජන එක්සත් පෙරමුණ විසින් දැනුම් දි තිබේ. අද (12) ඔහුට ඒ බව පක්ෂ ලේකම් නීතිඥ සාගර කාරියවසම්...

ගෑස් සිලින්ඩරය පාලනය කිරීමට ගැසට් නිවේදනයක්

කිලෝ ග්‍රෑම් ‍12.5ක් වූ ගෘහස්ථ ගෑස් සිලින්ඩර දිවයින පුරා සියලු ගෑස් අළෙවි සැල්වලින් මිල දී ගැනීමට තිබිය යුතු බව අනිවාර්ය කරමින් රජය අතිවිශේෂ ගැසට්...

පොල්තෙල්වලට වෙනත් ද්‍රව්‍ය කලවම් කිරීම තහනම් කරයි

පොල්තෙල්වලට වෙනත් කිසිදු තෙල් වර්ගයක් මිශ්‍ර කිරීම තහනම් කරමින් අති විශේෂ ගැසට් පත්‍රයක් පාරිභෝගික අධිකාරිය විසින් නිකුත් කර තිබේ. බෝතල්, වෙනත් ඇසුරුමු හෝ බහාලුම්වල දමා...

GMOA රෝහල් පරිපාලනය අවුල් කරන බවට චෝදනාවක්

වෛද්‍ය පරිපාලන තනතුරුවලට පත්කිරීම සඳහා ඇති ගැසට් නිවේදනය අහෝසිකරන ලෙස ඉල්ලමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සෞඛ්‍ය ඇමතිනියට බලපෑම් කරන බවත්, එම නිවේදනය අහෝසිකර තම...

Recent articles

spot_img