-0.8 C
New York

Tag: galle

නිරිත දිග බෑවුමේ මහ වැසි හේතුවෙන් ගංවතුර අවදානමක්

දැඩි වර්ෂාපතනය හේතුවෙන් මේ වනවිට කළු ගඟ, බෙන්තර ගඟ, ගිං ගඟ හා නිල්වලා ගඟ යන ගංඟා වලත් ඒවායේ අතු ගංඟාවලත් ජල මට්ටම සීඝ්‍රයෙන් වැඩිවෙමින්...

මෙරට කොරෝනා මරණ සංඛ්‍යාව 868 දක්වා ඉහළට

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් කොරෝනා ආසාදිත මරණ බවට තහවුරු කරන ලද මරණ 18ක විස්තර ඊයේ (12) නිකුත් කර ඇති බව රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ...

බදාදා දිනයේ ආසාදිතයන් වාර්තා වූ ප්‍රදේශ

ශ්‍රී ලංකාවෙන් ඊයේ (12) දිනයේ දී කොරෝනා ආසාදිතයන් 2,429 දෙනකු වාර්තා වී ඇති අතර ඉන් වැඩිම පිරිසක් වාර්තා වී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙන් බව කොවිඩ්...

සෞඛ්‍ය ආරක්ෂාව සෙල්ලමට ගත් දේශපාලන බල අධිකාරිය PHI ප්‍රශ්නය මඟහරියි ද ?

ගාල්ල දිස්ත්‍රික්කයේ මහජන පරීක්ෂකවරු තමන්ට ඇති ප්‍රශ්න විසඳා දෙන ලෙස ඉල්ලා ඊයේ (12) වැඩ වර්ජනයක් කළ ද රජය පාර්ශවයෙන් මෙතෙක් ඒ සඳහා කිසිදු සාර්ථක...

පොලිස් වෙඩි තැබීමකින් කොස්ගොඩ තාරක මරුට

පොලිස් අත්අඩංගුවේ සිටිය දී විශේෂ මෙහෙයුමක් සඳහා රැගෙන ගිය සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයකු පොලිස් වෙඩි පහරින් මියගොස් ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත්...

ගාල්ලේ ග්‍රාම නිලධාරී වසම් 07ක් හුදකලා කරයි

ගාල්ල දිස්ත්‍රික්කයේ කොරෝනා පැතිරිමේ අවදානම සැළකිල්ලට ගනිමින් අහංගම හා හබරාදුව පොලිස් වසම් දෙකෙහි ග්‍රාම නිලධාරී වසම් 07ක් අද (13) උදෑසන සිට හුදකලා කිරීමට කටයුතු...

දක්ෂිණ අධිවේගයේ වාහන වැලිපැන්නට පමණයි

දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැලිපැන්න හුවමාරුව පසුකර හම්බන්තොට දෙසට හෝ කොළඹ දෙසට ගමන් කිරීමට හැකියාව ඇත්තේ අත්‍යාවශ්‍ය සේවා වාහනවලට පමණක් බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසයි. අනෙකුත්...

“කොරෝනා වසංගතයෙන් රට බේරාගැනීමටනම් කළ යුතු දේ මෙන්න” සෞඛ්‍ය විශේෂඥයෝ එක්ව සැකසූ ලේඛනයක්

ශ්‍රී ලංකාව මේ වනවිට කොරෝනා වසංගතය හේතුවෙන් ඉතාමත් භයානක ස්ථානකට පත්ව ඇති බවත් අප අද සංඛ්‍යාලේඛන වලින් දකින්නේ අදින් සතියකට පමණ පෙර රටේ තත්ත්වය...

ගාල්ලේ PHIලාට එන්නත් නොදී පුද්ගලික අංශයටත් එන්නතේ දෙවැනි මාත්‍රාව දීලා

ගාල්ල මහ නගර සභාවේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට ලැබිය යුතු ඇස්ට්‍රාසෙනිකා එන්නතේ දෙවැනි මාත්‍රාව ඔවුන්ට  නොදී පුද්ගලික අංශය සඳහා එන්නත් ලබාදීම ගාල්ල නාගරික සෞඛ්‍ය වෛද්‍ය...

ආසාදිතයන්ගෙන් හරි අඩක් බස්නාහිර පළාතෙන්

බස්නාහිර පළාතේ කොරෝනා අවදානම වඩාත් දරුණු බව සනාථ කරමින් ඊයේ (11) දිනයේ වාර්තා වූ ආසාදිතයන් 2,568 දෙනා අතරින් ආසාදිතයන් හරි අඩකටත් වැඩි ප්‍රමාණයක් එනම්,...

තවත් ප්‍රදේශ කිහිපයක් හුදකලා කරයි

දිස්ත්‍රික්ක 06ක තවත් ප්‍රදේශ කිහිපයක් අද (12) උදෑසන සිට හුදකලා කළ බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර...

ගාල්ලේ PHI ලා වැඩ වරති

ගාල්ල දිස්ත්‍රික්කයේ මහජන පරීක්ෂකවරු සියලු දෙනා හෙට (12) දිනයේ සංකේත වැඩ වර්ජනයක නිරතවීමට තීරණය කර ඇත. මේ සඳහා හේතු වී ඇත්තේ කොරෝනා මර්ධන කටයුතුවල දී...

Recent articles

spot_img