spot_img
spot_imgspot_img

ගාල්ලේ PHI ලා වැඩ වරති

පුවත්

විදෙස්

ගාල්ල දිස්ත්‍රික්කයේ මහජන පරීක්ෂකවරු සියලු දෙනා හෙට (12) දිනයේ සංකේත වැඩ වර්ජනයක නිරතවීමට තීරණය කර ඇත.

මේ සඳහා හේතු වී ඇත්තේ කොරෝනා මර්ධන කටයුතුවල දී සුවිශේෂී කාර්යභාරයක් ඉටුකරන මහජන සෞඛ්‍ය පරීක්ෂවරුන්ට ඇතිවී තිබෙන ගැටලු නොවිසඳීම, සෞඛ්‍ය බලධාරීන් විසින් සාකච්ඡාවක් ලබා නොදීම හා ගාල්ල මහ නගර සභාවේ ඇතිවී තිබෙන අර්බුදය නොවිසඳීම යන කරුණු තුනකි.

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු පවසන්නේ හෙට (12) දිනයේ සංකේත වැඩ වර්ජනයක් සිදුකරන අතර මේ සඳහා සුදුසු විසඳුම් නොලැබුණහොත් ඉදිරි වෘත්තීය ක්‍රියාමාර්ගවලටත් අවතීරණ වන බවයි.

3 COMMENTS

  1. PHI මහත්තරුන්ට කෙණෙහිලිකම් කරනවා කියන්නේ ඊට වඩා සක්කිලි වැඩක් නෑ

  2. කුපාඩිච්චි සමග සැප ගන්නා පාණ්ඩුකාරයාගෙන්වත්,පිරිමියකුද ගැහැණියකද නොවන සිරිතුංග ගෙන්වත්,අරක්කු බෝතලයට සහ ගණිකාවන්ට මුලු දිවියම කැප කර සිටින ජීවරත්නගෙන්වත්,පිනට අරක්කු බීමට පිනට රති සුවය ලැබීමට මහජන මුදල් හොරා කෑමට මහජන දේපල අවභාවිතා කිරීමට දවස පුරා ප්ලෑන් අඳින සිංගරච්චි ගෙන්වත් මහජන සෞඛ්‍ය පරීක්ෂක වරුන්ට නිසි ලෙස සේවය කිරීම සඳහා අවැසි සහය ලැබෙන්නේ නැත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!