-0.6 C
New York

Tag: galle

පසුගිය පැය 24 දී ආසාදිතයන් වාර්තා වූ ප්‍රදේශ

අද (23) උදෑසන 6.00ට අවසන් වූ පැය 24 දී දිවයින පුරා කොරෝනා ආසාදිතයන් 2,909ක් හමුවී ඇති අතර ඔවුන් හමුවූ දිස්ත්‍රික්ක‍ මෙසේ දැක්වෙයි.  මේ වනවිට...

රිච්මන්ඩ් ඉතිහාසය වෙනස් කළ ලේඛකයා දිවි ගමන නිමා කරයි

ගාල්ලේ රිච්මන්ඩ් විද්‍යාලය පිළිබඳ Forgotten History of Richmond College නම් ආන්දෝලනාත්මක කෘතියක් රචනා කළ ආනන්ද ඩයස් ජයසිංහ අභාවප්‍රාප්ත විය. කලක් රෝගාතුරව සිටි ඔහු මෙරට කතෝලික...

කරාපිටියේ කොරෝනා මරණ 121ක්. අවසන් සතියේ මරණ 43යි

කරාපිටිය ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය අංශයෙන් පීසීආර් පරීක්ෂණ සිදුකර තහවුරු කරගන්නා ලද කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව අද (22) දින 121 ක් දක්වා ඉහළ ගියේය. ඒ...

දකුණේ අවදානම වැඩි වේ. ආසාදිතයන් 600 ඉක්මවයි

දකුණු පළාතේ මෙතෙක් දිනකට වාර්තා වූ වැඩිම ආසාදිතයන් සංඛ්‍යාව අද (22) දහවල් 2.00ට අවසන් වූ පැය 24 දී වාර්තා වී තිබේ. එම සංඛ්‍යාව 603...

රෝග ලක්ෂණ නොමැති රෝගීන් නිවෙස්වල තැබීම කළුතරින් ආරම්භ වේ

කොරෝනා රෝගීන්ට ප්‍රතිකාර කිරීමේ නව ක්‍රමවේදයේ නියමු ව්‍යාපෘතිය ඊයේ (21) සිට දින තුනක් කළුතර දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක කරන බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත...

ඊයේ කොරෝනා ආසාදිතයන් වාර්තා වූ ප්‍රදේශ

කොරෝනා ආසාදිතයන් 3,547 ක පිරිසක් ඊයේ දිනයේ වාර්තා වී ඇතැයි කොවිඩ් 19 පැතිරී‍ම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි. එම පිරිස අතරින් වැඩිම ආසාදිතයන් ප්‍රමාණයක්...

දකුණේ අද ආසාදිතයන් වාර්තා වූ ප්‍රදේශ

දකුණු පලාතෙන් අද (21) සවස 2.00ට අවසන් වූ පැය 24 දී කොරෝනා ආසාදිතයන් 436 දෙනකු වාර්තා වී ඇතැයි දකුණු පළාත් කෙ‍ාරෝනා තොරතුරු මධ්‍යස්ථානය නිකුත්...

කොරෝනා ආසාදිත මරණ 1,089 දක්වා ඉහළට

ශ්‍රී ලංකාව තුළ සිදුවූ කොරෝනා ආසාදිත මරණ අතරින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නිල වශයෙන් තවත් මරණ 38ක් පිළිබඳ තොරතුරු නිකුත් කිරීමත් සමඟ මෙරට...

දකුණෙන් අද ආසාදිතයන් 459ක්. වාර්තා වූ ප්‍රදේශ මෙන්න

දකුණු පළාතෙන් අද (20) සවස 2.00ට අවසන් වූ පැය 24 දී ආසාදිතයන් 459 දෙනකු වාර්තා වී ඇතැයි දකුණු පළාත් කොරෝනා තොරතුරු මධ්‍යස්ථානය නිකුත් කළ...

කරාපිටිය රෝහලේ අද දිනයේ කොරෝනා මරණ 10ක්

කරාපිටිය ශික්ෂණ ‍රෝහලේ මෘත ශරීරාගාරයට ලැබී තිබුණු මළ සිරුරු අතර අද (20) දින කොරෝනා මරණ 10ක් වාර්තා වී ඇතැයි අධිකරණ වෛද්‍ය අංශය පවසයි. කරාපිටිය ශික්ෂණ...

ඊයේ (05-19) වාර්තා වූ කොරෝනා මරණ සංඛ්‍යාව

කොරෝනා ආසාදනය වී මියගිය තවත් පුද්ගලයන් 36 දෙනකුගේ මරණ පිළිබඳ රජය ඊයේ (19) නිල වශයෙන් නිවේදනය කිරීමත් සමඟ මෙරට තහවුරු කරන ලද කොරෝනා ආසාදිත...

ගාල්ල නගර සභාවේ සායන සියල්ල අඟුළු දමයි. වෛද්‍යවරු ඉවත් කරයි ?

ගාල්ල නගර සභාවේ සෞඛ්‍ය අංශය විසින් පවත්වාගෙන ගිය සියලුම සායන අද (19) උදෑසන දොරගුළු දමා වසා තිබිණි. නගරාධිපති ප්‍රියන්ත සහබන්දු විසින් ගනු ලැබූ තීරණයකට අනුව...

Recent articles

spot_img