-0.6 C
New York

Tag: galle

අලුත්වල තරංගා, කොරෝනා බෙහෙතක් බව කියමින් රටම මුළා කරයි. ජාවාරමක් බව සූත්‍ර කමිටුව කියයි

කොරෝනා බෙහෙතකට අනුමැතියක් දී නෑ ජනතාව මුළා කරමින් විකුණන්නේ වෙනත් බෙහෙතක් තරංගා ආයුර්වේද විශ්වවිද්‍යාලයක ඉගෙනගෙන නෑ. ලියාපදිංචිය පාරම්පරික වෛද්‍යවරියක් මේ බෙහෙත බිව් අම්බලන්ගොඩ ප්‍රාදේශීය සභාවේ සභාපතිටත් කොරෝනා...

නැවේ අපද්‍රව්‍ය අම්බලන්ගොඩ මාදම්පා වෙරළටත් ඇවිත්

X-Press Pearl නෞකාවේ ගින්නෙන් මුහුදට වැටුණු බහාලුම්වල තිබූ ප්ලාස්ටික් අපද්‍රව්‍ය මේ වනවිට අම්බලන්ගොඩ මාදම්පේ මුහුදු තීරයට ගොඩගසමින් පවතින බව ප්‍රදේශවාසීහු කියති. සුදු පැහැති කුඩා ප්ලාස්ටික්...

කරාපිටියේ දොස්තරගේ හොර බෙහෙත අනුමත නැති බව ඔහුම කියයි. පොලිස් පරීක්ෂණත් ආරම්භ කරලා

කරාපිටිය ශික්ෂණ රෝහලේ වෛද්‍යවරයකු වන උදාර සම්පත් ගුණවර්ධන විසින් සොයාගත් බව කියන කොරෝනා සඳහා වූ ඖෂධයක් හෝ ආහාර අතිරේකයක් අධික මුදලට විකිණීම මුදල් සෙවීමේ...

ගාල්ලේ මාධ්‍යවේදීන්ට හොර පාරේ කොරෝනා එන්නත්

ගාල්ල කඩවත් සතර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ මඩපාතල ග්‍රාම නිලධාරී වසමේ කොරෝනා එන්නත් කරණ වැඩසටහනේ දී එම වසමේ පදිංචිය නොමැති මාධ්‍යවේදීන් රැසකට ද කොරෝනා එන්නත...

කරාපිටිය දොස්තරලාගේ නෑයන්ට හොර පාරේ එන්නත් දෙන්න හැදූ ලේඛන මෙන්න

කොරෝනා එන්නත්කරණය සඳහා නිශ්චිත නිර්ණායකය සහ ප්‍රමුඛතා දිය යුතු අනුපිළිවෙලක් ලබා දී තිබිය දී ශ්‍රී ලංකාවේ වෛද්‍යවරුන්ගේ පවුල්වල ඥාතීන්ටත් එන්නත් ලබාදීමට වෛද්‍යවරු ම කටයුතු...

ගාල්ලේ ප්‍රදේශ කිහිපයකටත් හෙට කොරෝනා එන්නත ලැබෙයි

ගාල්ල, මාතර සහ කුරුණෑගල යන දිස්ත්‍රික්කවල තෝරාගත් ප්‍රදේශවලට කොවිඩ් එන්නත ලබාදීම හෙට (27) සිට සිදු කිරීමට නියමිතය. ඒ අනුව ගාල්ල කඩවත් සතර ප්‍රාදේශීය ලේකම්...

චීනය, ගාල්ලේ වරාය නගරයත් වසර 700කට පෙර අල්ලාගෙන සිටි බවට හමුවූ සාක්ෂි

චීනය ලෝකය පුරා වරාය අත්පත් කරගනිමින් සිය අධිරාජ්‍යය ගොඩනැගීම ආරම්භ වූයේ අද ඊයේ නොවේ. අදින් වසර 700කට පමණ පෙරාතුව අතීතයේ දී ද චීන අධිරාජ්‍යය...

දකුණේ අවදානම තවත් ඉහළට. දෛනික ආසාදිතයන් 433ක්

දකුණු පළාතෙන් ගත වූ පැය 24 දී කොරෝනා ආසාදිතයන් 433 දෙනකු හඳුනාගෙන ඇතැයි දකුණු පළාත් කොරෝනා තොරතුරු මධ්‍යස්ථානය පවසයි. අද (25) සවස 2.00ට අවසන් වූ...

ගාල්ලෙන් ගත වූ පැය 24දී ආසාදිතයන් 326ක්

ගාල්ල දිස්ත්‍රික්කයෙන් අද (24) සවස 2.00ට අවසන් වූ පැය 24 දී කොරෝනා ආසාදිතයන් 326 දෙනකු වාර්තා වී ඇතැයි දකුණු පළාත් කො‍රෝනා තොරතුරු මධ්‍යස්ථානය නිවේදනය...

තවත් ප්‍රදේශ කිහිපයක් හුදකලා කරයි

කොරෝනා පැතිරීමේ අවදානම හේතුවෙන් තවත් ප්‍රදේශ කිහිපයක් හෙට අළුයම 4.00 සිට හුදකලා කිරීමට තීරණය කළ බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි. හුදකලා...

යාචකයන්ට කෑම බෙදන පොලිස් නිලධාරියා

සංචරණ සීමා පනවා තිබීම හේතුවෙන් ගාල්ල නගරයේ යාචකයන් සඳහා ආහාර ලබාදීම පොලිස් නිලධාරි මහත්මයකු විසින් සිදුකරන ආකාරය දැකිය හැකිවිය. යාචකයන් සඳහා ආහාර පාර්සල සකසාගෙන ඒවා...

හමුදාපතිගේ ප්‍රකාශයෙන් GMOA නිරුවත හෙළිවේ

“තමන්ගේ මතය ජනාධිපතිතුමා සිටින රැස්වීමේ දී ප්‍රකාශ කරනවානම් ඒ ගැන පුළුල්ව සාකච්ඡා කරලා යම් තීරණයක් ගැනීමට හැකියි. එම රැස්වීමේ දී කතා නොකරන දේවල්, ඉදිරිපපත්...

Recent articles

spot_img