-0.3 C
New York

Tag: galle

එක් දිනක දී දිස්ත්‍රික්ක 07කින් ආසාදිතයන් 4,100ක්

කොරෝනා ආසාදිතයන් 837ක් ඊයේ (10) දිනයේ දී නැගෙනහිර පළාතෙන් වාර්තා වී ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි. නැගෙනහිර පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ඒ.ආර්.එම්.තවුෆීක් මහතා කියා සිටියේ ඒ...

ඊයේ දිනයේ දී දිස්ත්‍රික්ක 04කින් ආසාදිතයන් 3,268ක් වාර්තාවෙලා

ගම්පහ, ගාල්ල, මාතර සහ හම්බන්තොට දිස්ත්‍රික්ක 04න් පමණක් ගත වූ පැය 24 දී කොරෝනා ආසාදිතයන් 3,268ක් වාර්තා වී ඇති බව දැනටමත් සෞඛ්‍ය අංශවලින් නිකුත්...

දකුණෙන් නව කොරෝනා වාර්තාවක්

ශ්‍රී ලංකාවේ කොරෝනා වසංගතය ආරම්භ වූ පසු දකුණු පළාතෙන් මෙතෙක් වාර්තා වූ වැඩිම ආසාදිතයන් සංඛ්‍යාව අද (11) උදෑසන 9.00ට අවසන් වූ පැය 24දී වාර්තා...

ඔබත් PHI ට Call කළා ද ? ඔබේ ඇමතුමත් මේ අතර තිබිය හැකියි

කොරෝනා මර්ධනයේ දී මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගෙන් ඉටුවන්නේ අප්‍රමාණ වූ සේවයකි. නිරෝධායන නීති කඩන පුද්ලයන් සොයා බැලීමේ සිට එන්නත් කරණය පමණක් නොව මියයන පුද්ලයන් ආදාහනය...

ගාල්ලේ පුද්ගලික රෝහලක මුළුතැන්ගේ කාර්ය මණ්ඩලයට කොරෝනා. වෛද්‍යරුන්ටත්, රෝගීන්ටත් කෑම දීලා

ගාල්ලේ පුද්ගලික රෝහලක මුළුතැන්ගේ සියලුම සේවකයන් කොරෝනා ආසාදිතයන් බව තහවුරු වී ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි. මේ හේතුවෙන් මාතර ශාඛාවකින් සේවකයන් තිදෙනකු ගෙන්වා ඇති නමුත් ඔවුන්...

පිටිගල වෙල්යායකින් මළ සිරුරක් හමුවෙයි

පිටිගල, කරව්ව වෙල්යායේ තිබී අද (09) අළුයම පුද්ගල මළ සිරුරක් හමුවී ඇතැයි පිටිගල පොලිසිය පවසයි. මෙලෙස මියගොස් ඇත්තේ පිටිගල මන්නගොඩ පදිංචි නිහාල් අතුකෝරළ නමැති 57...

ඔක්සිජන් අවශ්‍ය රෝගීන් ප්‍රමාණය 75%කින් වැඩිවෙලා

කොරෝනා ආසාදිතව ඔක්සිජන් ලබාදීමට සිදුව ඇති රෝගීන් සංඛ්‍යාව පසුගිය දින 10ක කාලයේ දී 75%කින් ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය නිකුත්කරන දත්ත අනුව තහවුරු වෙයි. මෙය...

නෙළුව නගරය වසා දමයි

නෙළුව නගරය හා ඒ අවට කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව සීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති බැවින් අද (08) මධ්‍යම රාත්‍රියෙන් පසු 11 වැනි දා දක්වා දින දෙකකට...

කොරෝනා ගැන කියන්නේ බොරු ද ? රටම නොමඟ යනවාදැයි සැකයක්

ශ්‍රී ලංකාව පුරා කොරෝනා වසංගතය අධි වසංගතයක් බවට පත්ව පැතිරයමින් තිබුණ ද සෞඛ්‍ය අංශ විසින් ඉදිරිපත්කරනු ලබන සංඛ්‍යාලේඛනවල දැඩි පරස්පරයක් දක්නට ලැබෙයි. එය වසංගතයේ සැබෑ...

කරාපිටියේ දොස්තරගේ කොරෝනා බෙහෙත බොරුවක් බව තහවුරු වෙයි. ප්‍රචාරක නිලධාරියාගේ මවත් කොරෝනා නිසා මරුට

කරාපිටිය ශික්ෂණ රෝහලේ වෛද්‍යවරයකු විසින් කොරෝනා සඳහා ප්‍රතිකාරයක් ලෙස සොයාගත් බව පැවසූ නිෂ්පාදනය බොරුවක් බව යළිත් වතාවක් සනාථ වී තිබේ. මෙවර ඒ බව සනාථ වන්නේ...

දිනක වැඩිම ආසාදිතයන් ගාල්ලෙන් සහ කොළඹින්

ගතවූ දිනයේ දී වැඩිම ආසාදිතයන් වාර්තා වී ඇත්තේ ගාල්ල දිස්ත්‍රික්කයෙන් සහ කොළඹ දිස්ත්‍රික්කයෙනි. එම සඛ්‍යාව 413ක් ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශයට පත්කළ රෝගීන් පිළිබඳ ලේඛනයේ...

දකුණේ කොරෝනා මරණ 373ක්

කොරෝනා ආසාදිතව දකුණේ පදිංචිකරුවන් 373 දෙනකු මියගොස් ඇතැයි දකුණු පළාත් කොරෝනා තොරතුරු මධ්‍යස්ථානය විසින් ඊයේ (07) නිකුත් කළ වාර්තාවේ දැක්වේ. එම වාර්තාවේ සඳහන් කර ඇත්තේ...

Recent articles

spot_img