spot_img
spot_imgspot_img

දකුණේ කොරෝනා මරණ 373ක්

පුවත්

විදෙස්

කොරෝනා ආසාදිතව දකුණේ පදිංචිකරුවන් 373 දෙනකු මියගොස් ඇතැයි දකුණු පළාත් කොරෝනා තොරතුරු මධ්‍යස්ථානය විසින් ඊයේ (07) නිකුත් කළ වාර්තාවේ දැක්වේ.

එම වාර්තාවේ සඳහන් කර ඇත්තේ පසුගිය ජූලිි මස 31 වැනි දා දක්වා තොරතුරු පමණි.

ඒ අනුව ගාල්ල දිස්ත්‍රික්කයේ කොරෝනා ආසාදිතයන් 276 දෙනකු මියගොස් ඇති අතර මාතර දිස්ත්‍රික්කයේ පදිංචි පුද්ලයන් 73 දෙනකු මියගොස් ඇතැයි වාර්තාා කර තිබේ. හම්බන්තොට දිස්ත්‍රික්කයේ සිදුව ඇති කොරෝනා මරණ සංඛ්‍යාව 24කි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!