-0.6 C
New York

Tag: galle

දකුණේ දෛනික ආසාදිතයන් 08 වැනි දිනටත් 1,000 ඉක්මවයි

දකුණු පළාතේ දෛනික ආසාදිතයන් සංඛ්‍යාව 08 වැනි දිනටත් 1,000 ඉක්මවා යමින් අද (22) උදෑසන 8.00ට අවසන් වූ පැය 24 දී ආසාදිතයන් 1,352ක් වාර්තා වී තිබේ. මෙම...

දකුණේ අවදානම තේරුම් ගනිමු

දකුණු පළාතෙන් අද (21) දෑසන 8.00ට අවසන් වූ පැය 24ක කාලයේ දී කොරෝනා ආසාදිතයන් 1,146 දෙනකු වාර්තා වී ඇතැයි දකුණු පළාත් කොරෝනා තොරතුරු මධ්‍යස්ථානයේ ප්‍රධාන...

ගාල්ලේ සෞඛ්‍ය ලොක්කාටත් කොරෝනා

ගාල්ල දිස්ත්‍රික්ක සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය එච්.එම්.සෝමරත්න කොරෝනා ආසාදිතයකු ලෙස හඳුනාගෙන ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි. දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය ගාල්ල උණවටුනේ පිහිටා ඇති අතර...

ගාල්ලේ ගැබිනි කාන්තාවන්ට එන්නත් නෑ

මෙතෙක් කොරෝනා මර්ධන එන්නතේ පළමු මාත්‍රාව ලබාගැනීමට නොහැකි වූ ගාල්ල දිස්ත්‍රික්කයේ පදිංචි ගැබිනි කාන්තාවන් සඳහා අද (21) සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල මට්ටමින් ලබාදීමට කටයුතු යොදා...

භියකරු සති කිහිපයකට රටත්, ජනතාවත් ප්‍රවේශ වෙයි. ජීවිතය යදින්නට සිදුවෙයි ?

ජාත්‍යන්තර සෞඛ්‍ය තොරතුරු විශ්ලේෂණ ආයතනය හෙවත් Institute for Health Metrics and Evaluation (IHME) මගින් ශ්‍රී ලංකාවේ කොරෝනා තත්වය පුරෝකථනය කරමින් නිකුත්කරන ලද සියලු වාර්තාවන්...

එන්නත්කරණ සම්පූර්ණ කළ අයකු කරාපිිටිය රෝහලේ දී මියයයි

කොරෝනා මර්ධනය සඳහා සයිනොෆාම් එන්නත් මාත්‍රා දෙකම ලබාගත් පුද්ගලයකු කරාපිටිය ශික්ෂණ රෝහලේ දී කොරෝනා නිව්මෝනියාව හේතුවෙන් මියගොස් ඇතැයි අධිකරණ වෛද්‍ය අංශය පවසයි. මෙලෙස මියගොස් ඇත්තේ...

ඇන්ටිජන් කට්ටල නැතිව ගාලු ජනතාව අමාරුවේ

ගාල්ල දිස්ත්‍රික්කය පුරාම ඇන්ටිජන් පරීක්ෂණ කට්ටල හිඟයක් හේතුවෙන් කොරෝනා ආසාදිතයන්ගේ ආශ්‍රිතයන් වූ පිරිස් විශාල ගැටලුවකට මුහුණ දී සිටිති. මේ හේතුවෙන් නව ආසාදිතයන් හඳුනාගැනීමේ පරීක්ෂණ ද...

නිරෝධායන නීති නොතකා සිය ගණන් ගෙන්වා විදෙස් චිත්‍රපටයක් ගාල්ලේ දී රූගත කරන අයුරු

ජනතාවගේ සහභාගීත්වයෙන් පවත්වනු ලබන රජයේ රැස්වීම් පවා අවලංගු තිබිය දී නිරෝධායන නීති සියල්ල උල්ලංඝනය කරමින් මේ දිනවල ගාල්ල උණවටුනේ විදෙස් චිත්‍රපටයක් රූගත කිරීම් සිදුවෙයි. The...

හදිසියේ ම ඇද වැටී මියගිය පුද්ගලයකුට කොරෝනා බව කරාපිටියේ දී තහවුරු වෙයි

නිරෝගී පුද්ගලයකු හදිසියේ ම කොරෝනා ආසාදිතව තේ වත්තක ඇද වැටී මරණයට පත්වූ සිද්ධියක් අද (17) ගාල්ල දිස්ත්‍රික්කයෙන් වාර්තා වූ බව ගාල්ල නාගරික අතිරේක හදිසි...

කරාපිටිය මෝචරියේ දින 04ක දී කොරෝනා මරණ 32ක්. වැඩිපුරම නිවෙස්වල මියගිය අය

කොරෝනා ආසාදනය වී මියගිය පුද්ගලයන් 32කගේ මළ සිරුරු කරාපිටිය ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය අංශයට ගත වූ දින 04ක කාලයේ දී ලැබී තිබූ බව වෛද්‍යවරු...

නිරෝධයනය වූ පුද්ගලයා නිවසේ ම මියගිහින් පැය 18ක් ම සිරුර නිවසේ

මාතර දිස්ත්‍රික්කයේ කනංකේ ප්‍රදේශයේ නිරෝදායනයට යොමුකර සිටි 51 හැවිරිදි පුද්ගලයකු නිවසේ දී ම මියගොස් එම දේහය ඉදිරි කටයුතු සඳහා රෝහලට යැවීම පැය 18ක් ම...

ගාලු කොටුපවුර ඉන්දියාවට. රාත්‍රියේ කොටුව වර්ණ ගන්වයි (වීඩියෝ)

ඉන්දියාවේ නිදහස් දිනය වෙනුවෙන් ගාල්ල කොටුව අද (15) ඉන්දියාවේ ජාතික ධජයේ වර්ණවලින් ආල‍ෝකවත් විය. ශ්‍රී ලංකාවේ ඉන්දීය තානාපති කාර්යාලයේ මෙහෙයවීමෙන් මෙලෙස ගාලු කොටුව ආලෝකවත්...

Recent articles

spot_img