-0.6 C
New York

Tag: galle

ගුරු විදුහල්පතිවරු ගාල්ලේ දී ලේ දන් දෙති

රට පුරා ම රෝහල්වල ඇති වී තිබෙන උග්‍ර ලේ හිගයට පිළියමක් වශයෙන් ගුරු විදුහල්පති වෘත්තීය සමිති එකමුතුව අද (27) ගාල්ල වැලිවත්ත ඕල්කොට් විද්‍යාලයේ දී...

කරාපිටියේ කොරෝනා මරණ 14ක්. එන්නත්කරණය සම්පූර්ණ දෙදෙනකුත් ඒ අතර

කරාපිටිය ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය අංශයට ඊයේ (26) ලැබී තිබූ මළ සිරුරු 19ක් අතරින් 14ක් ම කෙ‍ාරෝනා ආසාදිත මළ සිරුරු බව පීසීආර් පරීක්ෂණවලින් තහවුරු...

දිසාපතිලා, පත්තිනි අම්මලා සහ පිරිත් පස්සේ දුවයි. කොරෝනා මර්ධනයට අමාත්‍යාංශ උපදෙස්

කොරෝනා පාලනය සඳහා විද්‍යාත්මක ක්‍රම අනුගමනය කරන ලෙසත් මිත්‍යා විශ්වාසයන් අනුව යමින් ජනතාව ඒකරාශී නොකරන ලෙසත් සෞඛ්‍ය අංශ රජයට පැවසුව ද ස්වදේශ කටයුතු අමාත්‍යංශය...

එන්නත් ගැනීමට ගාල්ලට මහ සෙනඟක් එති. සෞඛ්‍ය ආරක්ෂාවක් නෑ

ගාල්ල විද්‍යාලෝක විද්‍යාලයේ ද අද (26) කොරෝනා එන්නත්කරණ වැඩසටහනක් ක්‍රියාත්මක වූ අතර සෙනඟ රැස්වීමෙන් වළකින ලෙස සෞඛ්‍ය අංශ උපදෙස් දී තිබුණ ද එම ස්ථානයේ...

බද්දේගම එන්නත්කරණයේ දී නිරෝධායන නීති නෑ

බද්දේගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වසමේ කොරෝනා මර්ධන එන්නත් දෙවැනි මාත්‍රාව ලබාදීමේ වැඩසටහන මේ වනවිට කොරෝනා බෝකරන ව්‍යාපෘතියක් බවට පත්ව තිබේ. මීට පෙර ග්‍රාම නිලධාරී වසම්...

කරාපිටිය රෝහලේ වෛද්‍යවරු ඇතුළු 112ක් ආසාදිතයි

කරාපිටිය ශික්ෂණ රෝහලේ වෛද්‍යවරු ඇතුළු කාර්ය මණ්ඩලයේ 112 දෙනකු අගෝස්තු මස 01 වැනි දා සිට මේ දක්වා කොරෝනා ආසාදිත බවට හඳුනාගෙන ඇත. මෙලෙස ආසාදිත වූ...

කොරෝනා මරණ 198ක්

කොරෝනා ආසාදිතව ඊයේ (24) දිනයේ දී මියගිය ‍පුද්ගලයන් 198 දෙනකු පිළිබඳ වාර්තා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් අද නිකුත් කර තිබේ. ඒ අනුව ශ්‍රී ලංකාවේ...

දකුණෙන් තවත් ආසාදිතයන් 1,448ක්

දකුණු පළාතෙන් අද තවත් ආසාදිතයන් 1,448 දෙනකු වාර්තා වී ඇතැයි දකුණු පළාත් කොරෝනා තොරතුරු මධ්‍යස්ථානය පවසයි. මෙම ආසාදිතයන් සංඛ්‍යාව වාර්තා වී ඇත්තේ අද (24) උදෑසන...

ගාල්ලේ කොරෝනා පරීක්ෂණ නවතියි. හැකිනම් පන බේරා ගන්න

ගාල්ල දිස්ත්‍රික්කයේ කොරෝනා ආසාදිතයන් හඳුනාගැනීමට තවදුරටත් හැකියාවක් නැතැයි සෞඛ්‍ය අංශ පවසයි. මේ වනවිට පීසීආර් පරීක්ෂණ සහ ඇන්ටිජන් පරීක්ෂණ සඳහා අවශ්‍ය කට්ටල කිසිවක් ගාල්ල දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය...

දිනක දී වාර්තා වූ වැඩිම ආසාදිතයන් අද

ශ්‍රී ලංකාව තුළ එක් දිනක් තුළ වාර්තා වූ වැඩිම කොරෝනා ආසාදිතයන් සංඛයාව අද (22) වාර්තා වී ඇති බව කොවිඩ් 19 වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය...

ගාල්ලේ කොරෝනා මර්ධන එන්නත් නෑ. ජනතාව අමාරුවේ

නොපමාව කොරෝනා මර්ධන එන්නත් ලබාගන්නා ලෙස රජය උපදෙස් දුන්න ද ගාල්ල දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස මට්ටමින් පළමු එන්නත් ලබාගත් බොහෝ දෙනකුට නිසි වේලාවට...

ටොලමි එදා අපේ රට දැකපු හැටි හරියට ම හරි

අප සියලු දෙනාම ටොලමිගේ ලංකා සිතියම ගැන අසා තිබේ. ලෝක සිතියමක් ඇඳ ඇති ටොලමි. එහි ඉන්දියාවට පහලින් තැප්‍රබේන් නමින් සුවිසල් දූපතක් ඇඳ ඇත. මේ...

Recent articles

spot_img