-6.2 C
New York

Tag: fire

මරදානේ නිවාස දෙකක් ගිනි ගනී

මරදාන දේවානම්පියතිස්ස මාවතේ නිවාස දෙකක් අද (18) හදිසියේම ගිනිගෙන ඇතැයි පොලිසිය පවසයි. එක් නිවසක උඩුමහළේ ගින්න හටගෙන ඇති අතර ඒ වනවිට නිවැසියන් පිටතට ගොස් තිබිණි....

ජපානයේ ගින්නකින් 27 දෙනකු මරුට

ජපානයේ ඔසාකා නගරයේ ගොඩනැගිල්ලක ඇතිවූ ගින්නකින් පුද්ගලයන් 27 දෙනකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි වාර්තා වේ. එන්.එච්.කේ.රූපවාහිනී සේවය පවසන්නේ මෙම ගින්න හිතාමතාම ආරම්භ කර ඇති බවට...

ගාල්ලේ පාවහන් අළෙවි සැළක් සුබ මොහොතින් විවෘත කිරීමට පෙර ගිනිගෙන විනාශ වෙයි

ගාල්ලේ හපුගල කඩකාමරයක අද (08) උදෑසන ගින්නක් ඇති වූ බව පෝද්දල පොලිසිය කියයි. මෙලෙස ගිනිගෙන ඇත්තේ අද විවෘත කිරීමට නියමිතව තිබූ පාවහන් අළෙවි සැළකි. ගින්න...

වැලිගම ගින්නකින් අට හැවිරිදි දැරියක් මරුට

වැලිගම වැවේගෙදරවත්තේ නිවසක ඊයේ (30) රාත්‍රී ඇති වූ ගින්නගින් අවුරුදු 08ක දැරියක් මියගොස් ඇතැයි පොලිසිය කියයි. නිවසේ කාමරයක මේ ගින්න හටගෙන ඇති අතර ගින්න හේතුවෙන්...

රීඩ් මාවතේ මැක්ඩොනල්ඩ් ආයතනයේ ගින්නක් (වීඩියෝ සහිතයි)

කොළඹ තුරඟ තරඟ පිටියේ ප්‍රේකෂකාගාර ගොඩනැගිල්ලක පහත මහලේ පිහිටි හෝටලයක සිදුවූ පිපිරීමකින් අද (20) උදෑසන ගින්නක් හටගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පවසයි. රීඩ් මාවතේ පිහිටි...

ශ්‍රී ලාංකික පවුලක හතර දෙනෙක් එංගලන්තයේ දී ගින්නකට බිලිවෙති. දරුවන් දෙදෙනකුත් ඒ අතර

එංගලන්තයේ බෙක්ස්ලිහීත් හි නිවසක ඇති වූ ගින්නකින් ශ්‍රී ලාංකීකයන් හතර දෙනකු මියගොස් ඇතැයි එරට මාධ්‍ය වාර්තා කරයි. ගිනිකොණදිග ලන්ඩනයේ පිහිටා ඇති මේ නිවසේ ගින්න පසුගිය...

අධිවේගයේ ගාල්ල පිවිසුම ආසන්නයේ දී කාරයක් ගිනිගෙන විනාශ වෙයි

දක්ෂිණ අධිවේගී මාර්ගයේ පින්නදුවූ පිවිසුමට කිලෝ මීටර 02ක් ආසන්නයේ දී අද (05) උදෑසන මෝටර් රථයක් ගිනිගෙන විනාශ වී ඇතැයි පොලිසිය පවසයි. මෙම රථයේ රියදුරා පමණක්...

බද්දේගම බැංකුවක් හා වෙළඳ සංකීර්ණයක් පිහිටි ගොඩනැගිල්ලක ගින්නක් (වීඩියෝ සහිතයි)

බද්දේගම නගරයේ කොමර්ෂල් ක්‍රෙඩිට් බැංකුව සහ අබේවික්‍රම ෆුඩ් සිටි පිහිටි ගොඩනැගිල්ලේ ගින්නක් හටගෙන තිබේ. මේ වනවිට ගාල්ල මහ නගර සභාවේ ගිනි නිවන රථ එම...

ගිනිගන්නා ළිං වතුර හොරණ ප්‍රදේශයෙන් හමුවෙයි

හොරණ කෝරළඉම සොයිසා පාරේ පිහිටි පානීය ජලය ලබාගන්නා ළිං කිහිපයකට තෙල් වැනි ගිනි ගන්නා ද්‍රාවණයක් මුසු වී ඇතැයි පොලිසිය පවසයි. ළිං 10ක පමණ ජලය දින...

නැවේ ගින්න වළක්වාගත හැකිව තිබුණා ද ? මහා විනාශයකින් ඉගෙන ගත හැකි පාඩම

කොළඹ වරායේ නැංගුරම් ලා තිබූ X-Press Pearl නෞකාව ගිනිගෙන විනාශ වී මාස දෙකකට ආසන්න කාලයක් ගත වූ ඇතත් මියගිය සතුන් සිය ගණනක් ශ්‍රී ලංකා...

මරදාන පොලිසියේ ගින්නක්

මරදාන පොලිසියේ අද (16) අලුයම ගින්නක් හටගෙන ඇත. කොළඹ ගිනි නිවීමේ දෙපාර්ත‍මේන්තුවේ රථ දෙකක් පැමිණ ගින්න පාලනය කර ඇති බවත් විදුලි කාන්දුවක් හේතුවෙන් ගින්න හටගන්නට...

තවත් නැවක් ගිනි ගනී

කොළඹ සිට සිංගප්පූරුව දක්වා යාත්‍රා කරමින් තිබූ MSC Messina නමැති කන්ටේනර් සහිත නැවක ගින්නක් හටගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මෙම නැව ලයිබීරියා ධජය යටතේ...

Recent articles

spot_img