-5.9 C
New York

Tag: dig

කොළඹ මහ නගර සභා බල ප්‍රදේශයේ මෙතෙක් නොගෙවූ වරිපනම් බදු රුපියල් බිලියන 04 ඉක්මවා ඇතැයි රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව හෙවත් කෝපා කමිටුවේ දී අනාවරණය විය. කෝපා කමිටුවේ සභාපති කබීර් හෂීම් මන්ත්‍රිවරයා මෙසේ කීවේය. “පසුගිය කෝපා කමිටුවේ දී...
වෙනිසියුලාවේ විපක්ෂ නායිකා මාරියා කොරිනා මචාඩෝට 2025 නොබෙල් සාම ත්‍යාගය පිරිනමා තිබේ. 58 හැවිරිදි මැචාඩෝ, නොබෙල් කමිටුව විසින් "මෑත කාලයේ ලතින් ඇමරිකාවේ සිවිල් ධෛර්යය පිළිබඳ වඩාත්ම අසාමාන්‍ය උදාහරණවලින් එකක්" ලෙස ප්‍රශංසා කරන ලදී. ඇය වෙනිසියුලාවේ ජනාධිපති නිකොලස්...

මහින්දයේ මූල්‍ය වංචාව යට ගහන්න පොලිස් ලොක්කන්ගෙන් බලපෑම්. හිටපු විදුහල්පති නිදැල්ලේ. අධිකරණයෙන් පොලිසියට අවවාද

ගාල්ල මහින්ද විද්‍යාලයේ සිදුවූ බව කියන මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් පොලිස් පැමිණිලිවල නම් සටහන්ව ඇති ප්‍රධාන සැකකරුවන් සම්බන්ධයෙන් වහාම පරීක්ෂණ ආරම්භකරන ලෙසත් ඒ පිළිබඳ යම්...

පොලිසියේ රැසකට මාරුවීම් සහ උසස්වීම්

පොලිස් නිලධාරීන් රැසකට එකවර ස්ථාන මාරුවීම් ලබා දී තිබේ. පොලිස් මූලස්ථානය පවසන්නේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන් 04 දෙනකුට, ප්‍රධාන පොලිස් පරීක්ෂකවරු 10 දෙනකුට ද ස්ථානමාරුවීම් ලබා...

නියෝජ්‍ය පොලිස්පති තනතුරුවලට කාන්තාවෝ පත්වෙති. පොලිස් ඉතිහාස‍ය වෙනස් වෙයි

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරියන් ලෙස සේවය කරමින් සිටි තිදෙනකු කාන්තා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී වරියන් ලෙස වහමා උසස් කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි. ඒ...

නිරුවතින් මහ මඟ දිවගිය පොලිස් නිලධාරියා රෝහලේ

අකුරළ ප්‍රදේශයේ දී ජනතාවගෙන් පහර කා නිරුවතින් මහමඟ දිවගිය පොලිස් නිලධාරියකු පෙරේදා (27) රාත්‍රී බලපිටිය රෝහලට ප්‍රතිකාර සඳහා ඇතුළත් කරනු ලැබ සිටියි. ඔහු සම්බන්ධයෙන් මේ...

අජිත් රෝහණ කොරෝනා ආසාදිතව රෝහල්ගත කරයි

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ලෙස දීර්ඝ කාලයක් කටයුතු කළ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ කොරෝනා ආසාදිතව සිටින බව සෞඛ්‍ය අංශ පවසයි. මේ වනවිට ඔහු දැඩි...

තරුණියකට අතවර කළැයි රිෂාඩ්ගේ මස්සිනාත් අත්අඩංගුවට

පිළිස්සුම් තුවාල හේතුවෙන් මියගිය බාලවයස්කාර දැරියගේ මරණය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන පොලිස් කණ්ඩායම්වලට අනාවරණය වූ තොරතුරක් මත පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන්ගේ මස්සිනා අත්අඩංගුවට ගත් බව...

ගාල්ලේ එන්නත් මගඩියට මාසයයි. පොලිස් ලොක්කෙක් පරීක්ෂණ යට ගසයි ?

පොලිස් ලොක්කෙකුගේ බලපෑමෙන් ගාල්ලේ එන්නත් මගඩිය සම්බන්ධ පොලිස් පරීක්ෂණ ඇණහිට ඇතැයි වාර්තා වේ. ගාල්ල උණවටුනේ දී ඇස්ට්‍රාසෙනිකා එන්නත් බස්නාහිර පළාතෙන් පැමිණි විශාල පිරිසකට ලබාදීමේ එන්නත්...

වැලිගම දී පුද්ගලයකු බසයට යටවීම මිනීමැරුමක් ? පොලිස් නිලධාරීන් දෙදෙනෙක් අත්අඩංගුවට

වැලිගම ප්‍රදේශයේ දී බස් රථයක ගැටීමෙන් පුද්ගලයකු මියයාම සම්බන්ධයෙන් පොලිස් නිලධාරින් දෙදෙනකු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ පවසයි. මෙම...

රිය අනතුරුවලින් ගතවූ දින ‍දෙකේ දී 30ක් මරුට. 14ක් ම යතුරුපැදි කරුවන්

ගත වූ පැය 48 දී රිය අනතුරුවලින් පුද්ගලයන් 30 දෙනකු මියගොස් ඇති බවත් ඉන් 14 දෙනකු අප්‍රේල් 14 වැනිදා ද 16 දෙනකු ඊයේ (15)...

අධිවේගයේ නීති කැඩූ රථයේ රියදුරා අත්අඩංගුවට

දක්ෂිණ අධිවේගී මාර්ගයේ කඩවත සහ මාතර ප්‍රදේශයේ දී මෝටර් රථයක වා කවුළුවලින් සිරුරේ කොටසක් එළියට දමාගෙන ගමන් කිරීම සම්බන්ධයෙන් එම රථය පැදවූ රියදුරා අද...

මැණික් පතලක හිරවූ දෙදෙනකු මරුට

අවිස්සාවේල්ල වෙරළුපිටියේ මැණික් පතලක සිරවීමෙන් පුද්ගලයන් දෙදෙනකු මියගොස් ඇතැයි පොලිසිය පවසයි. පොලිස් මාධ්‍ය ප්‍රකාශයක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ පවසන්න් ඊයේ (27) රාත්‍රී 7.00ට පමණ...

Recent articles

spot_img