spot_img
spot_imgspot_img

අජිත් රෝහණ කොරෝනා ආසාදිතව රෝහල්ගත කරයි

පුවත්

විදෙස්

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ලෙස දීර්ඝ කාලයක් කටයුතු කළ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ කොරෝනා ආසාදිතව සිටින බව සෞඛ්‍ය අංශ පවසයි.

මේ වනවිට ඔහු දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර තිබෙන බව ඇතැම් වෛද්‍යවරුන් විසින් පවා සමාජ මාධ්‍යවල පළකර තිබිණි. ‍කොරෝනා ආසාදිතව නිවසේ නිරෝධායනය වී සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය ‍පොලිස්පතිවරයා රෝහල්ගත කළ ද ඔහු දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර නැතැයි පවුලේ ඥාතීන් පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!