-4.8 C
New York

Tag: delta

ගාල්ල දැඩි කොරෝනා අවදානමක ? තැන තැන කොරෝනා පොකුරු. පවුල් පිටින් ආසාදිතයි

ගාල්ලේ කොරෝනා තත්වය අතිශය දරුණු මට්ටමකට ළඟා‍වෙමින් පවතින බව සෞඛ්‍ය අංශ පවසයි. මේ වනවිට ගාල්ල දිස්ත්‍රික්කයේ රත්ගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් හා බද්දේගම සෞඛ්‍ය වෛද්‍ය...

ඩෙල්ටා ප්‍රභේදය ව්‍යාප්තවී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය කියයි

අතිශය දරුණු කොරෝනා ඩෙල්ටා ප්‍රභේදය මෙරට තුළ සීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පවතින බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත...

බද්දේගම ඩෙල්ටා ආසාදිතයන්, ඇඟළුම් හළක සේවකයන්ගේ ඥාතීන්

ගාල්ල දිස්ත්‍රික්කයේ බද්දේගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් සීඝ්‍ර පැතිරීමක් සහිත ඩෙල්ටා ප්‍රභේදය ආසාදනය වූ දෙදෙනකු හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය අංශ පවසයි. මෙලෙස හඳුනාගෙන ඇත්තේ නයාපාමුල...

පිළියන්දලින් හමුවූ ඩෙල්ටා ආසාදිතයන් ගැන ඇත්ත සහ බොරුව

ඩෙල්ටා ප්‍රභේදය සහිත පුද්ගලයන් 05 දෛනකු පිළියන්දල ඇඟළුම් කම්හලකින් වාර්තා වී ඇති බව ඊයේ මාධ්‍ය වාර්තා කළේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ අධ්‍යක්ෂ, ආසාත්මිකතා, ප්‍රතිශක්තිකරණය හා...

ගාල්ල කොටුවට මහ පිරිස් එති. නිරෝධායන නීති නෑ

ගාල්ල කොටුවේ එළිමහන් ප්‍රදේශවලට අද (21) නිරෝධායන නීති නොතකමින් විශාල පිරිස් එක්රැස් වි සිටිනු දක්නට ලැබිණි. කොරෝනා වසංගතය හේතුවෙන් සංචරණ සීමා පනවා තිබූ කාලයේ දී...

“කොරෝනා හතරවැනි රැල්ල අත ළඟම යැයි” වෛද්‍යවරු කියති

ශ්‍රී ලංකාව තවත් කොරෝනා රැල්ලක් ආරම්භයට ළඟාවෙමින් සිටනි බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය පවසයි. එහි සභාපතිනි විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න පවසන්නේ සංචරණ සීමා පනවා තිබුණ...

කොරෝනා ආසාදිතයන්ගෙන් 30%කට ඩෙල්ටා ප්‍රභේදය

කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තාවන කොරෝනා ආසාදිතයන්ගෙන් 20-30% ප්‍රමණයක් වඩාත් දරුණු ඩෙල්ටා ප්‍රභේදය ආසාදනය වූ අය විය හැකියැයි නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් ‍විශේෂඥ වෛද්‍ය හේමන්ත...

තැන තැන කොරෝනා පොකුරු. අවදානම අවසන් නෑ

ගාල්ල දිස්ත්‍රික්කයෙන් සහ තවත් ප්‍රදේශ කිහිපයකින් යළි කොරෝනා පොකුරු කිහිපයක් මතුවෙමින් තිබෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ දත්ත අනුව පැහැදිලි වෙයි. කොරෝනා තුන්වැනි රැල්ල අවසන් වෙමින් පවතින...

වෛද්‍යවරු 114ක් ජූලි මාසයේ දී ‍මිය ගිහින්

ඩෙල්ටා ප්‍රභේදය පැතිරීයාමත් සමඟ කොරෝනා වසංගතයේ කේන්ද්‍රස්ථානය බවට පත්ව ඇති ඉන්දුනීසියාවේ වෛද්‍යවරු 114 දෙනකු ගත වූ දින 15ක කාලයේ දී මියගොස් ඇතැයි විදෙස් මාධ්‍ය...

ඩෙල්ටා රටපුරාම පැතිර යනු ඇතැයි චන්න ජයසුමන කියයි

වේගවත් පැතිරීමක් සහිත කොරෝනා ඩෙල්ටා ප්‍රභේදය ඉදිරියේ දී මෙරට සුලභ ලෙස පැතිරීමේ අවදානමක් මතුව ඇති බව රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන පවසයි. “මුළු ලෝකයේ ම...

ඩෙල්ටා ප්‍රභේදය ශ්‍රී ලංකාවේ පැතිරීමේ අවදානමක් ?

වේගවත් ව්‍යාප්තියක් සහ වඩාත් දරුණු ප්‍රතිඵල ඇතිකරන කොරෝනා ඩෙල්ටා ප්‍රභේදය මෙරට ව්‍යාප්තවීමේ අවදානමක් පවතින බව ජාතික බෝවන රෝග විද්‍යායතනයේ විශේෂඥ කායික රෝග වෛද්‍ය ආනන්ද...

කොළඹ ඩෙල්ටා ප්‍රභේදය පැතිරීමේ අවදානමක් ?

කොළඹ මහ නගර සභා සීමාවෙන් ඊයේ (15) දිනයේ දි කොරෝනා ඩෙල්ටා ප්‍රභේදය සහිත ආසාදිතයන් 11 දෙනකු හඳුනාගෙන ඇතැයි මහ නගර සභාවේ මහජන සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ...

Recent articles

spot_img