-5.9 C
New York

Tag: delta

කොළඹ මහ නගර සභා බල ප්‍රදේශයේ මෙතෙක් නොගෙවූ වරිපනම් බදු රුපියල් බිලියන 04 ඉක්මවා ඇතැයි රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව හෙවත් කෝපා කමිටුවේ දී අනාවරණය විය. කෝපා කමිටුවේ සභාපති කබීර් හෂීම් මන්ත්‍රිවරයා මෙසේ කීවේය. “පසුගිය කෝපා කමිටුවේ දී...
වෙනිසියුලාවේ විපක්ෂ නායිකා මාරියා කොරිනා මචාඩෝට 2025 නොබෙල් සාම ත්‍යාගය පිරිනමා තිබේ. 58 හැවිරිදි මැචාඩෝ, නොබෙල් කමිටුව විසින් "මෑත කාලයේ ලතින් ඇමරිකාවේ සිවිල් ධෛර්යය පිළිබඳ වඩාත්ම අසාමාන්‍ය උදාහරණවලින් එකක්" ලෙස ප්‍රශංසා කරන ලදී. ඇය වෙනිසියුලාවේ ජනාධිපති නිකොලස්...

කොරෝනා ගැන ලෝකයට ම සුබ ආරංචියක්

සමස්ත ලෝකයම භීතියට පත්කළ මාරාන්තික කොරෝනා ‍වයිරසය 2022 අගෝස්තු මාසය පමණ වනවිට සාමාන්‍ය උණ සෙම්ප්‍රතිශ්‍යාවක් බවට පත්වනු ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය පුරෝකථනය කර ඇත. වෛද්‍ය...

ශ්‍රී ලංකාවේ ඔමික්‍රෝන් ආසාදිතයන් සංඛ්‍යාව ඉහළ යයි

කොරෝනා ඔමික්‍රෝන් ප්‍රභේදය සහිත නව ආසාදිතයන් 160ක් ශ්‍රී ලංකාවෙන් හදුනාගත් බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ප්‍රතිශක්තිකරණ හා අණුක වෛද්‍ය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ වෛද්‍ය චන්දිම ජීවන්දර පවසයි. මේ...

“ඩෙල්ටාක්‍රෝන්” අලුතෙන් එයි. ශ්‍රී ලංකාවටත් අවවදානමක්

ඩෙල්ටා සහ ඔමික්‍රෝන් එකිනෙක මුසු වී නිර්මාණය වූ “ඩෙල්ටාක්‍රෝන්” නමැති වඩාත් විනාශකාරී යැයි සිතන නව ප්‍රභේදය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව ද අවදානයෙන් සිටිය යුතුයැයි රිජ්වේ...

ඔමික්‍රෝන් වලින් බේරෙන්න “සියනොෆාම්” එන්නතට බෑ. ශ්‍රී ලාංකිකයන් නැවත සිතිය යුතුයි

කොරෝනා මර්ධනය සඳහා සයිනොෆාම් එන්නත් දෙකම ලබාගෙන ඇතත් ඔමික්‍රෝන් රැල්ලෙන් බේරීමට නම් බූස්ටර් එන්නත අනිවාර්ය අවශ්‍යතාවක් බව සෞඛ්‍ය අංශ පවසයි. සයිනොෆාම් එන්නත් දෙකම ලබාගැනීමෙන් අනතුරුව...

ඔමික්‍රෝන් පැතිරෙන දිස්ත්‍රික්ක මෙන්න

ශ්‍රී ලංකාවේ ඔමික්‍රෝන් ප්‍රභේදය පැතිරෙමින් පවතින බවත් කොළඹ, ගම්පහ සහ අනුරාධපුර දිස්ත්‍රික්කය අවදානම් විය හැකි බවත් සෞඛ්‍ය අංශ අනතුරු අඟවා තිබේ. පසුගිය සති දෙකක කාලයේ...

ශ්‍රී ලංකාවේ ඔමික්‍රෝන් පැතිරීම වැඩිවෙයි

ලෝකය පුරාම මේ වනවිට ප්‍රමුඛ කොරෝනා ප්‍රභේදය බවට පත්ව ඇති ඔමික්‍රෝන් විකෘති ප්‍රභේදය ශ්‍රී ලංකාවේ ද වේගයෙන් පැතිරීම ආරම්භ වී ඇතිි බවට මේ වනවිට...

කොරෝනා “සුපිරි ප්‍රභේදයක්” ගැන අනතුරු ඇඟවීමක්

ඔමික්‍රෝන් සහ ඩෙල්ටා කොවිඩ් ප්‍රභේද දෙකම එකවර පුද්ගලයකුට ආසාදනය වුවහොත් වඩාත් සුපිරි සහ භයානක කොරෝනා නව ප්‍රභේදයක් ඇතිවීමේ දැඩි අවධානමක් ඇති බව බ්‍රිතාන්‍ය විද්‍යාඥයෝ...

“පාසල් පන්තිකාමරයේ ආරක්ෂිත බුබුළක් අවශ්‍යයි” ‍වෛද්‍යවරු කියති

පාසල් ප්‍රාථමික පන්තිවල අධ්‍යයන කටයුතු ආරම්භ කළ පසු පන්තිකාමර බුබුළක් ලෙස ක්‍රියාත්මක වීම වඩාත් සුදුසු බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය පද්මා...

එන්නත්වලටත් මර්ධනය නොවන “ඩෙල්ටා ප්ලස්” ශ්‍රී ලංකාවේ පැතිරීමේ අවදානමක් ?

කොරෝනා වයිරසයේ තවත් ප්‍රභේදයක් ලෙස හඳුනාගෙන ඇති Delta + (ඩෙල්ටා ප්ලස්) ප්‍රභේදය ලෝකය පුරා රටවල් රැසක සීඝ්‍රයෙන් ව්‍යාප්තවෙමින් පවතින බවත් එය ශ්‍රී ලංකාවේ ද...

“ඩෙල්ටා ප්‍රභේදයේ හැසිරීම තවමත් දන්න‍ේ නෑ” – ආචාර්ය චන්දිම ජීවන්දර

මෙරට සීඝ්‍ර ව්‍යාප්තියක් පෙන්වන කොරෝනා ඩෙල්ටා ප්‍රභේදය හැසිරෙන ආකාරය පිළිබඳ තවමත් නිශ්චිතව තේරුම්ගත නොහැකි බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ආසාත්මිකතා, ප්‍රතිශක්තිවේදය සහ සෛල...

එන්නත්වලටත් මර්ධනය නොවන කොරෝනා විකෘතිය ශ්‍රී ලංකාවේ තිබේදැයි සෙවීමට පරීක්ෂණ ආරම්භ කරයි

මෙතෙක් භාවිතාවන එන්නත්වලින් ද පාලනය කළ නොහැකි නව කොරෝනා විකෘති ප්‍රභේදය ශ්‍රී ලංකාවට ද පැමිණ ඇතැයි සෙවීමට පරීක්ෂණ ආරම්භ කර තිබේ. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය...

Delta කොළඹ දී සියලු ප්‍රභේද පරදවා මතුවෙයි

කොළඹ දිස්ත්‍රික්කයෙන් මේ වනවිට වාර්තාවන සියලු කොරෝනා ආසාදිතයන් කොවිඩ් ඩෙල්ටා ප්‍රභේදය ආසාදිත වූ අය බව ආචාර්ය චන්දිම ජීවන්දර පවසයි. ඒ බව අනාවරණය වී ඇත්තේ කොළඹ...

Recent articles

spot_img