-0.8 C
New York

Tag: death

“රෝගීන් වැඩි වුණොත් ඔක්සිජන් නෑ. උපරිම ධාරිතාවට ඇවිත්” – සෞඛ්‍ය අමාත්‍යාංශය

රෝහල්වල ඔක්සිජන් සැපයීමේ හැකියාව උපරිම මට්ටමට පැමිණ ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් පවසයි. ඔක්සිජන් ලබාදීමට අවශ්‍යවන...

කොරෝනා මරණ 124ක්

කොරෝනා ආසාදිතව තවත් පුද්ගලයන් 124 දෙනකු ඊයේ (10) මියගොස් අතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා නිවේදනය කර සිටියි. ඒ අනුව මෙරට සිදුවූ සමස්ත මරණ සංඛ්‍යාව මේ...

එක් දිනක දී දිස්ත්‍රික්ක 07කින් ආසාදිතයන් 4,100ක්

කොරෝනා ආසාදිතයන් 837ක් ඊයේ (10) දිනයේ දී නැගෙනහිර පළාතෙන් වාර්තා වී ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි. නැගෙනහිර පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ඒ.ආර්.එම්.තවුෆීක් මහතා කියා සිටියේ ඒ...

කොරෝනා පැතිරෙද්දී මළ සිරුරු 2400ක් වැළලීමට ඉඩමක් හඳුනාගනී

කොරෝනා වසංගතය රටම වෙළා ගනිමින් තිබිය දී කොරෝනා මළ සිරුරු 2400ක් පමණ වළ දැමීය හැකි භූමියක් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් හඳුනා‍‍ගැනීමට කටයුු කර තිබේ. සෞඛ්‍ය අමාත්‍යාංශයේ...

දෛනික කොරෝනා මරණ ගණන තවත් ඉහළ යයි

කොරෝනා ආසාදිත පුද්ගලයන් 118 දෙනකු ඊයේ (09) දිනයේ මියගොස් ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා උපුටා දක්වමින් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් නිවේදනයක් නිකුත්කර ඇත. ඒ...

දෛනික කොරෝනා මරණ 111ක්

කොරෝනා ආසාදිතව ඊයේ (08) දිනයේ දී ශ්‍රී ලංකාවේ පුද්ගලයන් 111 දෙනකු මියගොස් ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් උපුටා දක්වමින් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි. මේ අනුව...

රට අගුළු නොදැමුවොත් සෞඛ්‍යයත්, ආර්ථිකයත්, ජීවිතත් විනාශයි

කොරෝනා ව්‍යාප්තිය අඩුකර රටේ ජනතාවගේ ජීවිත බේරාගැනීමටනම් අවම වශයෙන් සති කිහිපයකට හෝ රට අඟුළු දැමීම අත්‍යාවශ්‍ය බවත් එසේ නොවුණහොත් මහා විනාශයක් කරා රට ඇදී...

පිටිගල වෙල්යායකින් මළ සිරුරක් හමුවෙයි

පිටිගල, කරව්ව වෙල්යායේ තිබී අද (09) අළුයම පුද්ගල මළ සිරුරක් හමුවී ඇතැයි පිටිගල පොලිසිය පවසයි. මෙලෙස මියගොස් ඇත්තේ පිටිගල මන්නගොඩ පදිංචි නිහාල් අතුකෝරළ නමැති 57...

දකුණේ කොරෝනා මරණ 373ක්

කොරෝනා ආසාදිතව දකුණේ පදිංචිකරුවන් 373 දෙනකු මියගොස් ඇතැයි දකුණු පළාත් කොරෝනා තොරතුරු මධ්‍යස්ථානය විසින් ඊයේ (07) නිකුත් කළ වාර්තාවේ දැක්වේ. එම වාර්තාවේ සඳහන් කර ඇත්තේ...

කොරෝනා මරණ 5,000 ඉක්මවයි

කොරෝනා හේතුවෙන් පුද්ගලයන් 98 දෙනකු ඊයේ (06) මියගොස් ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (07) තහවරු කළේය. මෙය දිනක් තුළ මෙරටින් වාර්තා වූ වැඩිම කොරෝනා...

කොරෝනා මරණ 98ක් වාර්තා වෙයි

කොරෝනා ආසාදනය වී ඊයේ (05) දිනයේ දී මෙරට පුද්ගලයන් 98 දෙනකු මියගොස් ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (06) තහවරු කළේය. මෙම මරණ සංඛ්‍යාව දිනක්...

මෙරට කොරෝනා අනපේක්ෂිත වර්ධනයක් සෞඛ්‍ය අංශ තැති ගනී

ඇමෙරිකාවේ වොෂින්ටන් විශ්වවිද්‍යාලයට අනුබද්ධ සෞඛ්‍ය දත්ත හා විශ්ලේෂණ ආයතනය (HME) මගින් ශ්‍රී ලංකාවේ කොරෝන වර්ධනය පිළිබඳ කරන ලද පුරෝකථනයන් පවා ඉක්මවා ගොස් මේ වනවිට...

Recent articles

spot_img