-1.1 C
New York

Tag: death

පොලිස් බස් රථයට එල්ල වූ ප්‍රහාරයෙන් දෙදෙනකු මරුට

කාෂ්මීරයේ ඉන්දියාව විසින් පාලනය කරන ප්‍රදේශයේදී බස් රථයකට එල්ලවූ ප්‍රහාරයකින් පොලිස් නිලධාරීන් දෙදෙනකු මියගොස් 14දෙනකු තුවාල ලබා තිබේ. ශ්‍රීනගර් නගරයේ පොලිසි කඳවුරක් ආසන්නයේදී බස් රථයට...

අත්අඩංගුවේ සිටි සැකකරු පොලිස් වෙඩි පහරින් මරුට

මනුෂ්‍ය ඝාතන හා අපරාධ ගණනාවකට සම්බන්ධ බව කියන හේවා ලුනුගේ ලසන්ත නමැති පුද්ගලයකු කළුතර උතුර දියගම දී පොලිස් වෙඩිපහරින් මියගොස් තිබේ. ඔහු අත්අඩංගුවට ගැනීමෙන් පසු...

දෛනික කොරෝනා මරණ යළි ඉහළට

දෛනිකව වාර්තා වූ කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව ඊයේ (21) දිනයේ දී 31ක් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් අද (22) නිකුත්කළ වාර්තාවක දැක්වේ. මෙලෙස මියගිය...

ආපදා මරණ ගණන 25ක් දක්වා ඉහළට

ආපදා තත්තවය හේතුවෙන් මියගිය පුද්ගලයන් සංඛ්‍යාව මේ වනවිට 25ක් දක්වා ඉහළ‍ ගොස් ඇති අතර එක් පුද්ලයකු අතුරුදන්ව සිටියි. තුවාල ලැබූ සංඛ්‍යාව 07 දෙනෙකි. ජාතික ආපදා...

ආපදා හේතුවෙන් මරණ 06ක්. වැඩිම බලපෑම ගාල්ල දිස්ත්‍රික්කයට

අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් පුද්ගලයන් 06 දෙනකු මියගොස් 7,167 දෙනකු පීඩාවට පත්ව ඇතැයි ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. දිස්ත්‍රික්ක 15ක පවුල් 1,836 ක පුද්ගලයන් 7,167...

කොරෝනා එන්නත්කරණයේ ප්‍රමාදය නිසා මරණ වැඩිවෙලා. එන්නත් නිසා මරණ අඩුවූ බව සනාථ වෙයි

ශ්‍රී ලංකාවේ කොරෝනා එන්නත්කරණය කඩිනමින් සිදුවූවානම් කොරෝනා මරණ සංඛ්‍යාව වඩාත් අඩු අගයක පවත්වාගැනීමට හැකියාව තිබූ බව කොරෝනා මරණ පිළිබඳ සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ලබා දී ඇති...

නිවසකට කඩා වැදී නිවැසියෙක් ඝාතනය කරලා

බදුල්ල ළිඳමුල්ල ප්‍රදේශයේ නිවසකට ඇතුළු වූ පිරිසක් යකඩ බටවලින් පහර දී ඊයේ (02) සවස නිවැසියකු ඝාතනය කර ඇතැයි පොලිසිය පවසයි. දැඩි ලෙස පහරකෑමට ලක්ව සිටි...

රත්නපුර රෝහලේ වෛද්‍යවරියක් කොරෝනා සෑදී කරාපිටියේ දී මියයයි

රත්නපුර රෝහලේ සේවය කළ වෛද්‍යවරියක් කරාපිටිය ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටිය දී මියගිය බව ගාල්ල නාගරික අතිරේක හදිසි මරණ පරීක්ෂක චන්ද්‍රසේන...

නාගරික මන්ත්‍රීවරියක් කොරෝනා ආසාදිතව මියයයි

වව්නියාවේ නගර සභාවේ නාගරික මන්ත්‍රීවරියක් කොරෝනා ආසාදිතව මියගිය බව සෞඛ්‍ය අංශ පවසයි. මෙලෙස මියගොස් ඇත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නාගරික මන්ත්‍රීවරියකි. ඇය වව්නියාව තේක්කවත් පදිංචිව...

යතුරුපැදි අනතුරකින් තරුණයෙක් මරුට

පන්නල, තෙළඹුගම්මන දී යතුරුපැදියක් ලොරියක ගැටීමෙන් 24 හැවිරිදි තරුණයකු මියගොස් ඇතැයි පොලිසිය කියයි. මෙලෙස මියගොස් ඇත්තේ යක්විල, යටත්තාවල ප්‍රදිංචිකරුවෙකි. ඔහුගේ යතුරුපැදිය මාර්ගයේ ලිස්සා ගොස් ඉදිරියට...

බනිස් කෑල්ලක්, ගාල්ලේ කොරෝනා ආසාදිතයකුට මරු කැඳවයි

දින කිහිපයක් ම ඝන ද්‍රව්‍ය කිසිවක් ආහාරයට නොගත් පුද්ගලයකු බනිස් කැබැල්ලක් උගුරේ හිරවී මියගොස් ඇති බවත් ඔහු කොරෝනා ආසාදිතයකු බවත් හබරාදුව හදිසි මරණ පරීක්ෂක...

ගාල්ලෙන් හමුවූ හිස නැති මළ සිරුරේ විස්තර හෙළි වෙයි

ගාල්ල නගරය ආසන්න මුහුදේ පාවෙමින් තිබිය දී ගොඩගත් හිස නැති මළ සිරුර මිනී මරුමක් නොව දියගිලීමෙන් සිදුවූ මරණයක් විය හැකියැයි ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ...

Recent articles

spot_img