-5.9 C
New York

Tag: de silva

කොළඹ මහ නගර සභා බල ප්‍රදේශයේ මෙතෙක් නොගෙවූ වරිපනම් බදු රුපියල් බිලියන 04 ඉක්මවා ඇතැයි රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව හෙවත් කෝපා කමිටුවේ දී අනාවරණය විය. කෝපා කමිටුවේ සභාපති කබීර් හෂීම් මන්ත්‍රිවරයා මෙසේ කීවේය. “පසුගිය කෝපා කමිටුවේ දී...
වෙනිසියුලාවේ විපක්ෂ නායිකා මාරියා කොරිනා මචාඩෝට 2025 නොබෙල් සාම ත්‍යාගය පිරිනමා තිබේ. 58 හැවිරිදි මැචාඩෝ, නොබෙල් කමිටුව විසින් "මෑත කාලයේ ලතින් ඇමරිකාවේ සිවිල් ධෛර්යය පිළිබඳ වඩාත්ම අසාමාන්‍ය උදාහරණවලින් එකක්" ලෙස ප්‍රශංසා කරන ලදී. ඇය වෙනිසියුලාවේ ජනාධිපති නිකොලස්...

යොහානිට රාජ්‍ය ගෞරව දිය යුතුයැයි පාර්ලිමේන්තුවේ හඬ නැගේ

“මැණිකේ මගේ හිතේ” ගිතයෙන් ලෝකයේ ම අවධානය දිනාගත් යොවුන් ගායන ශිල්පිනී යොහානි ද සිල්වාට රාජ්‍ය ගෞරවය හිමිකර දෙන බව ජාතික උරුම, ප්‍රසංග කලා හා...

සෞඛ්‍ය අමාත්‍යාංශයේ පුටු පෙරැළි ගොඩක් ?

සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ධූරයට වෛද්‍ය නිහාල් ජයතිලක පත්කිරීමට නියමිත බව දේශපාලන අභ්‍යන්තර ආරංචිමාර්ග සඳහන් කරයි. වෛද්‍ය නිහාල් ජයතිලක මීට ඉහත ද සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස කටයුතු කර ඇති අතර...

ඉසුරු උදාන ජාත්‍යන්තර පිටියෙන් සමුගනී

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩයාමේ තුන් ඉරියව් ක්‍රීඩක ඉසුරු උදාන ජාත්‍යන්තර ක්‍රිකට් තරඟවලින් සමුගන්නා බව ශ්‍රී ලංකා ක්‍රිකට් වෙත දැනුම් දි තිබේ. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ...

ගාල්ලේ දරුවන්ට ත්‍රිපෝෂ අහිමිවෙයි. දොස්තරලාගේ බල අරගලය නිසා කල් ඉකුත්වීම ආසන්නයේ

ගාල්ලේ දරුවන්ට බෙදා දීමට ගෙන ආ ත්‍රිපෝෂ තොගයක් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරුන්ගේ බල අරගලය හේතුවෙන් බෙදාදීමට නොහැකිව මාස ගණනක් ගොඩගැසී තිබේ. මෙම ත්‍රිපෝෂ තොගය ලබන...

කාන්තාවක් මෙහෙයවූ කුඩු ව්‍යාපාරයක සාමාජිකයෙක් ගාල්ල නගරයෙන් අල්ලයි

විදේශගතව සිට පැමිණි කාන්තාවක විසින් මුදල් ආයෝජනය කර පවත්වාගෙන ගිය මත්ද්‍රව්‍ය ව්‍යාපාරයක සාමාජිකයකු ගාල්ල අයිස්මෝල හන්දියේ දී අත්අඩංගුවට ගත් බව ගාල්ල මූලස්තාන පොලිසිය පවසයි.ඔහු...

ගාල්ලේ PHIලාට එන්නත් නොදී පුද්ගලික අංශයටත් එන්නතේ දෙවැනි මාත්‍රාව දීලා

ගාල්ල මහ නගර සභාවේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට ලැබිය යුතු ඇස්ට්‍රාසෙනිකා එන්නතේ දෙවැනි මාත්‍රාව ඔවුන්ට  නොදී පුද්ගලික අංශය සඳහා එන්නත් ලබාදීම ගාල්ල නාගරික සෞඛ්‍ය වෛද්‍ය...

ගාල්ලේ කොරෝනා වැඩි වෙයි. දොස්තරලා හිතුමතයේ රාජකාරී පැහැර හරියි

ගාල්ල කොටුව ලංකා බැංකුවෙන් සහ ගාල්ල මහ නගර සභාවේ මදුරු මර්ධන අංශයෙන් කොරෝනා ආසාදිතයකු බැගින් වාර්තා වී ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි. මේ වනවිට ගාල්ල දිස්ත්‍රික්කය...

ගාල්ලේ ජනතාව අමාරුවේ දමන වෛද්‍යවරු

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ අත්තනෝමතික ක්‍රියාවන් හේතුවෙන් ගාල්ලේ කොරෝනා මර්ධන කටයුතු අඩපණ වී ඇතැයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු චෝදනා කරති. මේ වනවිට ගාල්ල නගර  සභා සීමාවේ...

Recent articles

spot_img