-5.9 C
New York

Tag: dambulla

කොළඹ මහ නගර සභා බල ප්‍රදේශයේ මෙතෙක් නොගෙවූ වරිපනම් බදු රුපියල් බිලියන 04 ඉක්මවා ඇතැයි රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව හෙවත් කෝපා කමිටුවේ දී අනාවරණය විය. කෝපා කමිටුවේ සභාපති කබීර් හෂීම් මන්ත්‍රිවරයා මෙසේ කීවේය. “පසුගිය කෝපා කමිටුවේ දී...
වෙනිසියුලාවේ විපක්ෂ නායිකා මාරියා කොරිනා මචාඩෝට 2025 නොබෙල් සාම ත්‍යාගය පිරිනමා තිබේ. 58 හැවිරිදි මැචාඩෝ, නොබෙල් කමිටුව විසින් "මෑත කාලයේ ලතින් ඇමරිකාවේ සිවිල් ධෛර්යය පිළිබඳ වඩාත්ම අසාමාන්‍ය උදාහරණවලින් එකක්" ලෙස ප්‍රශංසා කරන ලදී. ඇය වෙනිසියුලාවේ ජනාධිපති නිකොලස්...

පෙම්වතාගේ පිහි පහරින් මියගිය පාසල් දැරියගේ මළ සිරුර සම්බන්ධ අර්බුදයක් ?

පෙම්වතාගේ පිහි ඇනුමකින් මියගිය 15 හැවිරිදි දැරියගේ සිරු සම්බන්ධයෙන් ගැටලු සහගත තත්වයක් උදා වී තිබේ. පසුගිය පෙබරවාරි 01 වැනි දා 17 හැවිරිදි පෙම්වතා විසින් ඇයට...

එළවළු හිග වෙයි. මිල වැඩිවෙයි

ආර්ථික මධ්‍යස්ථානව වෙත ලැබෙන එළවළු තොගවල විශාල අඩුවක් දක්නට ලැබෙන බව තො‍ඟ වෙළෙඳුන් පවසයි. දඹුල්ල, කැප්පෙපටිපොළ, මීගොඩ, තඹුත්තේගම, නුවරඑළිය, මැනි වෙළෙඳ පොළ හා පෑළි‍යගොඩ ආර්ථික...

යාපනයේ මිදිවලට දඹුල්ලේ දී ඉල්ලුම වැඩිවේ. එළවළු තොග මිල පහළ වැටේ

යාපනයෙන් ලැබුණු මිදි තොගවලට දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ අද (06) හොඳ ඉල්ලුමක් ඇතැයි වෙළෙන්දෝ පවසති. හොඳ තත්වයේ පවතින මිදි කිලෝවක් රුපියල් 300.00ක මිලකට අළෙවි වන අතර...

බලු බද්දක් එයි ?

නිවෙස්වල ඇතිකරන සුනඛයන් සඳහා බලු බද්දක් හඳුන්වාදීමට දඹුල්ල මහ නගර සභාව කටයුතු කරමින් තිබේ. 2022 ජනවාරි මස 31 වැනි දා සිට ක්‍රියාත්මක වන පරිදි මෙම...

දඹුල්ලේ පුහුණු තරඟයකට ගිය ක්‍රිකට් සංචිතයේ ක්‍රීඩකයකුට කොරෝනා

පීසීආර් පරීක්ෂණයක් සිදුකර සිටිය දී එහි ප්‍රතිඵල ලැබීමට පෙර දඹුල්ලේ තරඟයකට සහභාගීවීමට ගිය වමත් පිතිකරු සඳුන් වීරක්කොඩි කොරෝනා ආසාදිතයකු බව හදුනාගෙන තිබේ. මේ හේතුවෙන් ඔහු...

LPL කණ්ඩායම් කිහිපයක ම වෙනස්කම් සිදුකරයි

 2021 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරඟාවලිය සඳහා ක්‍රීඩකයන් ලියාපදිංචිය අද (21) ආරම්භ වෙයි. Online ක්‍රමයට ක්‍රීඩකයන්ට ලබන 27 වැනි දා දහවල් 12.00 දක්වා ලියාපදිංචි...

දඹුල්ල අද ජනාකීර්ණ වෙයි. සංචරණ සීමා උල්ලංඝනය දිගටම

තොග වෙළෙඳාම් සඳහා ආර්ථික මධ්‍යස්ථාන අද (24) විවෘතකර තිබීම හේතුවෙන් දඹුල්ල නගරය ජනාකීර්ණ වී තිබිණි. එසේ වුව ද වෙළෙඳාම සඳහා පැමිණෙන්නන් මෙන්ම කිසිදු වෙළෙඳාමක...

දඹුල්ලට එන ගොවීන්ගේ එළවළු කුණු වෙයි. රටේ එළවළු ගිනි ගණනට විකි‍ණේ

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය වසා දැමීම හේතුවෙන් තම අස්වැන්න කුණු වී විනාශ වී තමට ද දිවි නසා ගැනීමට සිදුවන බව ග‍ොවීහු කියති. කොරෝනා අවදානම හේතුවෙන්...

පොලිස් බල ප්‍රදේශ 05ක් ග්‍රාම නිධාරී වසම් 03ක් හුදකලා කරයි

පොලිස් වසම් පහක් හා තවත් ග්‍රාම නිලධාරී වසම් තුනක් වහාම ක්‍රියාත්මක වන පරිදි හුදකලා කළ බව කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන...

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය වසා දමයි

කොරෝනා ආසාදිතයන් 42ක් දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයෙන් ගත වූ පැය 72ක කාලයේ දී වාර්තාවීම හේතුවෙන් එම මධ්‍යස්ථානය තාවකාලිකව වසා දැමීමට තීරණය කළ බව සෞඛ්‍ය අංශ...

ආනයනික තෙල්වල පිළිකාකාරක අඩංගු බව ප්‍රමිති ආයනය කියයි

මාධ්‍යවේදී කාංචන කුමාර ආරියදාස විසින් අනාවරණය කරන ලද පුවත ඔස්සේ ගිය ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය මෙරටට ආනායනය කරන ලද ආහාර පිසීමට ගන්නා තෙල්වලර්ගවල පිළිකාකාරක...

පිළිකා කාරක සහිත ‍විෂ පොල්තෙල් වෙළෙඳ පොළේ

පිළිකා ඇතිවීමට තුඩුදෙන විෂ වර්ගයක් ලෙස සැළකෙන ඇෆ්ලටොක්සීන් අඩංගු පොල්තෙල් තොගයක් මෙරට වෙළෙඳ පොළට නිකුත් වී ඇතැයි මෙරට පාරම්පරික පොල්තෙල් නිෂ්පාදකයන්ගේ සංගමයේ ප්‍රධාන කැඳවුම්කරු...

Recent articles

spot_img