-5.9 C
New York

Tag: daily

කොළඹ මහ නගර සභා බල ප්‍රදේශයේ මෙතෙක් නොගෙවූ වරිපනම් බදු රුපියල් බිලියන 04 ඉක්මවා ඇතැයි රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව හෙවත් කෝපා කමිටුවේ දී අනාවරණය විය. කෝපා කමිටුවේ සභාපති කබීර් හෂීම් මන්ත්‍රිවරයා මෙසේ කීවේය. “පසුගිය කෝපා කමිටුවේ දී...
වෙනිසියුලාවේ විපක්ෂ නායිකා මාරියා කොරිනා මචාඩෝට 2025 නොබෙල් සාම ත්‍යාගය පිරිනමා තිබේ. 58 හැවිරිදි මැචාඩෝ, නොබෙල් කමිටුව විසින් "මෑත කාලයේ ලතින් ඇමරිකාවේ සිවිල් ධෛර්යය පිළිබඳ වඩාත්ම අසාමාන්‍ය උදාහරණවලින් එකක්" ලෙස ප්‍රශංසා කරන ලදී. ඇය වෙනිසියුලාවේ ජනාධිපති නිකොලස්...

දකුණේ දෛනික කොරෝනා ආසාදිතයන් 600 ඉක්මවයි

දකුණු පළාතෙන් පසුගිය පැය 24ක දී කොරෝනා ආසාදිතයන් 604 දෙනකු වාාර්තාා වූ බව දකුණු පළාත් කොරෝනා තොරතුරු මධ්‍යස්ථානය පවසයි. අද (27) උදෑසන 8.00ට අවසන් වූ...

කිරිපිටි මිල වැඩිකිරීමට ජීවන වියදම් කමිටුවේ අනුමැතිය

කිරිපිටි කිලෝවක මිල රුපියල් 200.00කින් ඉහළ දැමීමට ජීවන වියදම් කමිටුවේ දී තීරණය කර තිබේ. මේ සම්බන්ධයයෙන් ලබන සඳුදා පැවැත්වෙන කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබෙන්නේ නම්...

අපනයන සමාගම් ආදායම් වාර්තා තබද්දී කොටස් මිලත් ඉහළ යයි

කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (23) දිනයේ ගනුදෙනු 18,222ක් සිදු කරමින් දෛනික පිරිවැටුම රුපියල් මිලියන 2,023ක් බවට පත්විය. සමස්ත කොටස් මිල දර්ශකය අද දිනයේ ඒකක...

වරාය නගර ආයෝජනයෙන් කොටස් වෙළඳ පොළටත් තල්ලුවක් ?

කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (17) දිනයේ ගනුදෙනු 24,577ක් සිදුකරමින් දෛනික පිරිවැටුම රුපියල් මිලියන 3,801ක් ලෙස සටහන් විය. දිනයේ සමස්ත කොටස් මිල දර්ශකය ඒකක 46කින්...

රතු පැහැති ශ්‍රී ලංකාව කොළ පැහැයට හැරවීමට නම්

ශ්‍රී ලංකාව කො‍රෝනා වයිරස ව්‍යාප්තිය අනුව රතු කලාපයක් බවට පත්ව ඇති බැවින් සාමාන්‍ය මට්ටමට හෙවත් කොළ කලාපයක් බවට පත්කිරීමටනම් දෛනිකව වාර්තාවන ආසාදිතයන් සංඛ්‍යාව 50ට...

රුපියල තවත් පහත වැටෙයි

ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයට සාපේක්සව රුපියල තවදුරටත් පහළ ගොස් තිබේ. ඒ අනුව ඇමෙරිකානු ඩොලරයක් අද (31) රුපියල් 204.00ක් බවට පත්විය. ඉතිහාසයේ පළමු වතාවට පසුගිය...

නිරෝධායන ඇඳිරිනිතිය දිගටම පනවනවා ද ? නැද්ද ? තිරණය අද

දැනට රට පුරාම ක්‍රියාත්මක වන නිරෝධායන ඇඳිරිනීතිය පෙර සඳහන් කළ පරිදි ඉවත්කරනවා ද නැතිනම් දිගටම පවත්වාගෙන යනවා ද යන්න අද (27) රැස්වන කොවිඩ් මර්ධන...

පසුගිය දින දෙකක දී දෛනික ආසාදිතයන් 5,000 ඉක්මවලා. වාර්තා කළේ අඩුවෙන්

කොරෝනා ආසාදිතයන් දෛනික වාර්තා සංශෝධනය කිරීම හේතුවෙන් මෙතෙක් වැඩි ආසාදිතයන් වාර්තා වූ දිනය ලෙස අගෝස්තු 23 වැනි දිනය සඳහන්වන අතර එම සංඛ්‍යාව 5,547ක් ලෙස...

දිනක දී වාර්තා වූ වැඩිම ආසාදිතයන් අද

ශ්‍රී ලංකාව තුළ එක් දිනක් තුළ වාර්තා වූ වැඩිම කොරෝනා ආසාදිතයන් සංඛයාව අද (22) වාර්තා වී ඇති බව කොවිඩ් 19 වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය...

භියකරු සති කිහිපයකට රටත්, ජනතාවත් ප්‍රවේශ වෙයි. ජීවිතය යදින්නට සිදුවෙයි ?

ජාත්‍යන්තර සෞඛ්‍ය තොරතුරු විශ්ලේෂණ ආයතනය හෙවත් Institute for Health Metrics and Evaluation (IHME) මගින් ශ්‍රී ලංකාවේ කොරෝනා තත්වය පුරෝකථනය කරමින් නිකුත්කරන ලද සියලු වාර්තාවන්...

දෛනික මරණ 200 ආසන්නයටම එයි

කොරෝනා ආසාදනයෙන් මියගිය පුද්ගලයන් 186 දෙනකු පිළිබඳ රජයේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් අද (19) තහවුරු කර තිබේ. මෙම මරණ සිදුව ඇත්තේ ඊයේ (18) දිනයේ...

හෝමාගම රෝහලේ තත්වය නරක අතට ? වෛද්‍යවරු ඇතුළු 27කට කොරෝනා

හෝමාගම මූලික රෝහලේ වෛද්‍යවරු 08 දෙනකු ඇතුළු 27 දෙනකු කොරෝනා ආසාදිතයන් බව තහවුරු වී ඇතැයි රෝහල් අධිකාරී වෛද්‍ය ජනිත හෙට්ටිආරච්චි පවසයි. මෙම රෝහල කොරෝනා ආසාදිතයන්...

Recent articles

spot_img