-0.8 C
New York

Tag: covid

රාජකාරියට බාධා කළැයි MOH සභාපතිට එරෙහිව පොලිසියට පැමිණිලි කරයි

කැබිතිගොල්ලෑව ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා තම රාජකාරියට බාධා කරමින් බැන වැදුණේ යැයි කැබිතිගොල්ලෑව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී චරිත් ද සිල්වා අනුරාධපුර පොලිසියට පැමිණිලි කරතිබේ. වෛද්‍යවරයා එම පැමිණිල්ලේ...

සෞඛ්‍ය නිලධාරීන් නොපැමිණීම හේතුවෙන් ඇන්ටිජන් පරීක්ෂණ නෑ

බස්නාහිර පළාතෙන් පිටවන පිරිස් සහ බස්නාහිර පළාතට ඇතුළුවන පුද්ගලයන් තැන් 12 ක දී අහඹු ලෙස ඇන්ටිජන් පරීක්ෂණවලට අද (29) දහවල් සිට යොමුකරන බවට පොලිස්...

ප්‍රදේශයම අමාරුවේ දමන හබරාදුවේ කොරෝනා ආශ්‍රිතයෝ කඩේ ගොස් බසයේ ගෙදර යයි

කොරෝනා ආසාදනය වූ බවට තහවුරු කරගත් පුද්ගලයන්ගේ පළමු පෙළ ආශ්‍රිතයන් පවා පීසීආර් පරීක්ෂණ සඳහා ‍යාමට හා ඒමට පොදු ප්‍රවාහන සේවා භාවිතා කරන අවස්ථාවක් rata.lk...

දකුණෙන් තවත් කොරෝනා රෝගීන් 70ක්

දකුණු පළාතෙන් ගත වූ පැය 24 දී කොරෝනා ආසාදිතයන් 70ක් වාර්තා වී ඇතැයි දකුණු පළාත් කොරෝනා තොරතුරු මධ්‍යස්ථානයේ ප්‍රධාන සම්බන්ධීකරණ නිලධාරී චාමර මහගමගේ පවසයි. ඊයේ...

ඉස්ලාම් ආගමික කටයුතු නවතයි

ශ්‍රී ලංකාව පුරාම කොරෝනා වසංගතය යළි පැතිරයාමේ අවදානමක් හටගෙන ඇති බැවින් සිකුරාදා සහ රාමසාන් දිනවල ඉස්ලාම් දේවස්ථාන ඇතුළු ආගමික මධ්‍යස්ථානවල විශාල වශයෙන් රැස්වී පැවැත්වෙන...

බ්‍රිතාන්‍යයට දැඩි බලපෑමක් කළ කොරෝනා ප්‍රභේදය ගාල්ලෙන් හමුව

බ්‍රිතාන්‍යයට දැඩි බලපෑමක් එල්ල කළ B.1.1.7 කොරෝනා ප්‍රභේදය ගාල්ල සහ කළුතර දිස්ත්‍රික්කවලින් හමුවී ඇතැයි ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා හා ප්‍රතිශක්ති විදයාව සහ සෛල ජෛව විද්‍යායතනයේ...

අහඹු PCR නවත්වන්නයැයි කීම වරදක් බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු කියති

කොරෝනා වසංගතය ඉතා දරුණු ලෙස ව්‍යාප්ත වෙමින් තිබිය දී සියලුම දිස්‍රක්කවලට අහඹු පීසීආර් පරීක්ෂණ නවත්වන්න යැයි බලධාරින් විසින් උපදෙස් දී තිබීම ඉතාමත් කණගාටුදායක තත්ත්වයක්...

බස්නාහිරින් පිටවන අයට හා ඇතුළුවන අයට අහඹු ඇන්ටිජන් පරීක්ෂණ

බස්නාහිර පළාතෙන් පිටවන සහ ඇතුළුවන පුද්ගලයන් සඳහා ස්ථාන 12 ක දී අහඹු ලෙස පීසීආර් පරීක්ෂණ සිදුකරන බව පොලිසිය පවසයි. මෙය අද (29) දහවල් 12.00 සිට...

හික්කඩුව සමෘද්ධි බැංකුවක කලමනාකාරිණියට කොරෝනා

හික්කඩුව ඌරවත්ත සමෘද්ධි බැංකුවේ කළමනාකාරිණියට හා එහි තවත් සේවිකාවකට කොරෝනා ආසාදනය වී ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි. මේ හේතුවෙ අද (29) සමෘද්ධි බැංකුව වසා දමා ඇති...

ඉදිරි මාස 03ක් දැඩි අවදානමක්

යළි වර්ධනය වෙමින් තිබෙන කොරෝනා වසංගත තත්ත්වය තවත් මාස 03ක පමණ කාලයක් ඉදිරියට පවතිනු ඇතැයි සෞඛ්‍ය පුරෝකතනය කරයි. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය...

තවත් ගම් 06ක් හුදකලා කරයි

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ තවත් ග්‍රාම නිලධාරී වසම් 06ක් කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් හුදකලා කළ බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජනරාල්...

දින කිහිපයකට සූදානම්වන්න යැයි හමුදාපති කියයි

අත්‍යාවශ්‍ය භාණ්ඩ දින කිහිපයකට සරිලන පරිදි රැස්කර තබාගෙන පෙර සූදානමක සිටීම වැදගත්වනු ඇතැයි කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානී යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර...

Recent articles

spot_img