spot_img
spot_imgspot_img

බස්නාහිරින් පිටවන අයට හා ඇතුළුවන අයට අහඹු ඇන්ටිජන් පරීක්ෂණ

පුවත්

විදෙස්

බස්නාහිර පළාතෙන් පිටවන සහ ඇතුළුවන පුද්ගලයන් සඳහා ස්ථාන 12 ක දී අහඹු ලෙස පීසීආර් පරීක්ෂණ සිදුකරන බව පොලිසිය පවසයි.

මෙය අද (29) දහවල් 12.00 සිට ආරම්භ කිරීමට නියමිතය.

පොලිසිය පවසන්නේ කොච්චිකඩේ තොප්පුව පාලම, කොටදෙණියාවේ බඩල්ගම පාලම, නිට්ටඹුව හැලගල හන්දිය, මීරිගම ගිරිඋල්ල පාලම, දොම්පේ සමන බැද්ද පාලම, හංවැල්ල වනහාගොඩ පාලම, අලුත්ගම බෙන්තර පාලම, කිනියාවල හන්දිය, ඉංගිරය කැටකැදැල්ල පාලම, බදුරලිය කලවාන සමන්දේවාලය අසළ, මීගහතැන්න පොලිස් වසමේ ගොකදූව අවිත්තාව පාලම, දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැලිපැන්න හුවමාරුව යන ස්ථානවල මෙලෙස ඇන්ටිජන් පරීක්ෂණ සිදුකිරීමට නියමිතය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!