-2.2 C
New York

Tag: covid

මරණ 82ක්. ආසාදිතයන් 2,543ක්

කොරෝනා ආසාදිත වී මියගිය පුද්ගලයන් 82ක් සහ ආසාදිතයන් 2,543ක් බදාදා (04) දිනයේ දී රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර ඇත. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා...

ගැබිනියන් දෙදෙනකු දරුවන් ද සමඟ අවසන් ගමන් යයි

කොරෝනා ආසාදනය වී සිටි ගැබිනියන් දෙදෙනකු දරුවන් දෙදෙනා සමඟ මියගොස් ඇතැයිි සෞඛ්‍ය අංශ පවසයි. මෙලෙස මියගොස් ඇත්තේ කොළඹ කෙසෙල්වත්තේ පදිංචි 38 හැවිරිදි කාන්තාවක් සහ මරදාන...

කරාපිටිය රෝහලේ හදිසි තත්වයක්. සංකූලතා නැති කොරෝනා ආසාදිතයන් නිවෙස්වලට ම යවයි

කරාපිටිය ශික්ෂණ රෝහලේ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කරමින් වැඩබලන අධ්‍යක්ෂ වෛද්‍ය ෂෙල්ටන් පෙරේරා විසින් සියලු වෛද්‍යවරුන් සහ අංශ ප්‍රධානීන් වෙත අද (04) ලිපියක් නිකුත් කර...

සැමියා සහ බිරිඳ කොරෝනා සෑදී ගෙදර දී ම මියගිහින් එකම මොහොතේ අවසන් ගමන් යති

ගාල්ලේ නාගොඩ පදිංචි සැමියා සහ බිරිඳ දෙදෙනා ම කොරෝනා ආසාදනය වී නිවසේ දී මියගොස් ඇතැයි කරාපිටිය ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය අංශය පවසයි. මෙලෙස මියගොස් ඇත්තේ...

“සංචරණ සීමා ඉවත්කිරීමෙන් රටම අමාරුවේ වැටුණා” – විශේෂඥ වෛද්‍ය සංගමය

කොරෝනා ආසාදිතයන සඳහා ශ්‍රී ලංකාවේ රෝහල්වල ප්‍රතිකාර කිරීමට හැකි ධාරිතාව උපරිම මට්ටමට ළඟා වී ඇතැයි විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය පවසයි. මෙයට හේතුවූයේ වේගවත් ව්‍යාප්තියක් සහිත කොරෝනා...

ඩෙල්ටා ප්‍රභේදය ගැන රටම ඉන්නේ ලොකු මුලාවක. රටම වසංගතයේ ගොදුරක් වෙයි ?

ලෝකයම වෙලා ගනිමින් පවතින කොරෝනා ඩෙල්ටා විකෘති ප්‍රභේදය ගැන ලොව පුරා විද්‍යාඥයෝ මේ වනවිට දැඩි අවධානයක් යොමුකර පර්යේෂණ රැසක් සිදුකරමින් සිටිති. ඔවුන්ගේ මතය වන්නේ...

දකුණේ කොරෝනා පැතිරීම වේගවත් වෙයි. දෛනික ආසාදිතයන් 600 ඉක්මවයි

ශ්‍රී ලංකාවේ කොරෝන වසංගතය ආරම්භ වූ දින පටන් මේ දක්වා පැය 24ක් ඇතුළත දකුණු පළාතෙන් වාර්තා වූ වැඩිම කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව අද (03) උදෑසන...

ගුරු විදුහල්පති ඉල්ලීම් ඉටුකළ නොහැකියි

ගුරු හා විදුහල්පතිවරුනගේ වැටුප් විෂමතා ඉවත්කළ යුතු යැයි පිළිිගන්නා නමුත් එය මොහොතේ කළ හැකි කාර්යයක් නොවේ යැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඊයේ (02) රාත්‍රියේ පැවැති...

ප්‍රධාන රූපවාහිනී නාලිකාවක් බොරු ප්‍රචාරය කළැයි, Youtube තහනමක්

Sky news නමැති රූපවාහිනී නාලිකාවට youtube වෙතින් තහනමක් පනවා තිබේ. ඕස්ට්‍රේලියාවේ ප්‍රධානතම රූපවාහිනී නාලිකාව වන Sky News මගින් පළකරන ලද කොරෝනා වසංගතය පිළිබඳ තොරතුරු අසත්‍ය...

“ශ්‍රී ලංකාව අවදානමේ” – WHO, “අපි කලින්ම දැනගෙන හිටියා” – සෞඛ්‍ය අමාත්‍යාංශය

කොරෝනා වසංගතය ව්‍යාප්තවීම අතින් මේ වනවිට ශ්‍රී ලංකාව ඉතාමත් අවදානම් තත්ත්යකට පත්ව සිටින බවට ලෝක සෞඛ්‍ය සංවිධානයේ ශ්‍රී ලංකා කාර්යාලය කරන ලද ප්‍රකාශය සම්බන්ධයෙන්...

නිරෝධායන මධ්‍යස්ථාන ඇති අධ්‍යාපන පීඨවල සේවකයනුත් රාජකාරියට කැඳවලා

කොරෝනා ආසාදිතයන් සඳහා ප්‍රතිකාර මධ්‍යස්ථාන ලෙස පවත්වාගෙන යන අධ්‍යාපන විද්‍යා පීඨවල අධ්‍යයන සහ අනධ්‍යයන කාර්යය මණ්ඩල අද (02) දින සිට සේවයට කැඳවා තිබේ. මේ වනවිට...

කිරිපිටි හිඟයක්. විකල්පයක් නැති බව ඇමති බන්දුල කියයි

ශ්‍රී ලංකාවේ කිරිපිටි හිඟයක් ඇතිවෙමින් පවතී. වෙළෙඳුන් පවසන්නේ කිරිපිටි සමාගම් බොහොමයක අවශ්‍ය තරම් තොග නොමැති බවයි. කොළඹ සහ තදාසන්න ප්‍රදේශ රැසක ද මෙම තත්වය උදාවී...

Recent articles

spot_img