-5.9 C
New York

Tag: basil

“රට කෑවා ඇති. දැන් යන්න” අගරදගුරුතුමා ආණ්ඩුවට කියති

“රට කෑවා ඇති, දැන් ඉතින් යන්න”  යැයි අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමියෝ කියති. මීගමුව නගරයේ අද (09) පැවැති උද්ඝෝෂණයේ දී කාදිනල් හිමියෝ මේ බව...

ගාලු මුවදොර ජනතාවගෙන් පිරෙයි. කැරළි මර්ධනයත් සීරුවෙන්

රට පත්ව ඇති අර්බුදය හමුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට ඉල්ලා අස්වන ලෙස පවසමින් ආණ්ඩුවට විරෝධය පළකිරීම සඳහා අති විශාල පිරිසක් මේ වනවිට කොළඹ ගාලු මුවදොර...

ශ්‍රී ලංකාවට මොකද වුණේ ? සෑම ශ්‍රී ලාංකිකයකු ම කියවිය යුතු ලිපියක්

ආගමික සහ ජාතිවාදී ස්වරූපයක් ගත් ඉතාමත් ආකර්ශනීය මැතිවරණ ව්‍යාපාරයකින් පසු ගෝඨාභය රාජපක්ෂ ප්‍රමුඛ ආණ්ඩුව ශ්‍රී ලංකාවේ දේශපාලන බලය අල්ලාගත්තේ ශක්තිමත් ආණ්ඩුවක් පිහිටුවමිනි. ජනාධිපති ධූරයට ගෝඨාභය...

මුදල් ඇමති ධූරය අගමැති මහින්දට, නව කැබිනට් මණ්ඩලයේ වැඩි වෙනසක් නෑ

 නව කැබිනට් මණ්ඩලය අද (08) හෝ හෙට (09) දිනයේ දිවුරුම් දීමට නියමිත බව ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචිමාර්ග සඳහන් කරයි. මුදල් ඇමති ධූරයට යළිත් වතාවක් අගමැති මහින්ද...

“බැසිල් පාර්ලිමේන්තු එන්නේ නෑ. මුදල් ඇමති ප්‍රකාශයක් කළ යුතුයි” විපක්ෂයෙන් චෝදනා

මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ පාර්ලිමේන්තුවට නොපැමිණෙන බවත්, ඔහු ගැන සෙවූ විට පැමිණ පෙනිලා යන බවටත් විපක්ෂයේ මන්ත්‍රීවරු අද (11) පාර්ලිමේන්තුවේ දී චෝදනා කළහ. හරීන් ප්‍රනාන්දු...

මැතිවරණයක් ඉක්මණින් පැවැත්වීමේ සැළැස්මක් ?

හැකි ඉක්මණින් මැතිවරණයකට යාමට කටයුතු කරන බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ පවසයි. තමන් සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඊට සූදානම් බවත් හෙතෙම කීවේය. ජනාධිපතිවරණය සහ...

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) උදව් ගන්නා බව, බැසිල් ජාත්‍යන්තර මාධ්‍යයට කියයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහායෙන් ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමට කටයුතු නොකරන බව මෙතෙක් පැවසූ රජයේ මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ, මූල්‍ය අරමුදලේ සහය ලබාගැනීම සඳහා සාකච්ඡා...

ඉන්දු – චීන බල අරගලයෙන් ශ්‍රී ලංකාව ප්‍රයෝජනයක් ගනී ද ?

ශිහාර් අනීස් සහ ඔමාර් රාජරත්නම් විසිනි ආර්ථිකය දැඩි ලෙස කඩා වැටීමෙන් අස්ථාවරත්වයකට මුහුණ දී සිටින ශ්‍රී ලංකාවේ විදුලිය විසන්ධි කරන්නේ කවදාද ? නැතිනම් විදුලිය විසන්ධි...

“ණය ගෙවන බව කියා ජනතාවට ඇස්බැන්දුන් කරනවා” ශ්‍රීලනිපයෙන් සැර කතාවක් එළියට එයි

ලෝකයේ සියලු ආර්ථිික විශේෂඥයන්ගේ උපදෙස් නොතකා බැඳුම්කර සඳහා ඩොලර් මිලියන 500ක මුදලක් ගෙවීමට රජය කටයුතු කරන්නේ එම ආයෝජන සිදුකර ඇති පුද්ගලයන් රාජපක්ෂ පවුලේ සහ...

ආණ්ඩුව සභාපතිධූරත් රිවස් කරයි. ලිට්‍රෝ සභාපති ඉවත්කර පැයකට පසු යළි පත්කරයි

ලිටෝ ගෑස් සමාගමේ සභාපති තෙෂාර ජයසිංහ අද (13) උදෑසන එම ධූරයෙන් ඉවත්කර යළිි පැයකට පමණ පසු නැවතත් සභාපති ධූරයට පත්කර තිබෙබ්. තෙෂාර ජයසිංහ සභාපතිධූරයෙන් ඉවත්කළ...

බැසිල් ආපසු එයි

මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ අද (01) උදෑසන යළි ශ්‍රී ලංකාවට පැමිණ ඇතැයි රජයේ ආරංචිමාර්ග සඳහන් කරයි. 2022 වර්ෂය සඳහා ඔහු විසින් ඉදිරිපත් කරන ලද අයවැය...

කැබිනට් සංශෝධනයක් ? ප්‍රධාන ඇමතිධූර වෙනස් වෙයි

ජනවාරි මස මුල් දින කිහිපයේ දි කැබිනට් මණ්ඩල සංශෝධනයක් සිදුවන බවත් එහි දී ප්‍රධාන ඇමතිධූර කිහිපයක් වෙනස් විය හැකි බවත් රජයේ අභ්‍යන්තර ආරංචිමාර්ග සඳහන්...

Recent articles

spot_img