-2.1 C
New York

Tag: awadanam

කොළඹ මහ නගර සභා බල ප්‍රදේශයේ මෙතෙක් නොගෙවූ වරිපනම් බදු රුපියල් බිලියන 04 ඉක්මවා ඇතැයි රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව හෙවත් කෝපා කමිටුවේ දී අනාවරණය විය. කෝපා කමිටුවේ සභාපති කබීර් හෂීම් මන්ත්‍රිවරයා මෙසේ කීවේය. “පසුගිය කෝපා කමිටුවේ දී...
වෙනිසියුලාවේ විපක්ෂ නායිකා මාරියා කොරිනා මචාඩෝට 2025 නොබෙල් සාම ත්‍යාගය පිරිනමා තිබේ. 58 හැවිරිදි මැචාඩෝ, නොබෙල් කමිටුව විසින් "මෑත කාලයේ ලතින් ඇමරිකාවේ සිවිල් ධෛර්යය පිළිබඳ වඩාත්ම අසාමාන්‍ය උදාහරණවලින් එකක්" ලෙස ප්‍රශංසා කරන ලදී. ඇය වෙනිසියුලාවේ ජනාධිපති නිකොලස්...

නැගෙනහිර මුහුදේ තවත් භූමිකම්පාවක්

ශ්‍රී ලංකාවට නැගෙනහිර මුහුදේ සුමාත්‍රා දූපත් අසළ අද (08) උදෑසන 7.32ට තවත් භූමිකම්පාවක් සිදුව ඇති බව ඇමෙරිකානු භූ විද්‍යා පර්යේෂණ ආයතනය සඳහන් කරයි. රිච්ටර් මාපක...

“ශ්‍රී ලංකාව අවදානමේ” – WHO, “අපි කලින්ම දැනගෙන හිටියා” – සෞඛ්‍ය අමාත්‍යාංශය

කොරෝනා වසංගතය ව්‍යාප්තවීම අතින් මේ වනවිට ශ්‍රී ලංකාව ඉතාමත් අවදානම් තත්ත්යකට පත්ව සිටින බවට ලෝක සෞඛ්‍ය සංවිධානයේ ශ්‍රී ලංකා කාර්යාලය කරන ලද ප්‍රකාශය සම්බන්ධයෙන්...

නිරෝධායන මධ්‍යස්ථාන ඇති අධ්‍යාපන පීඨවල සේවකයනුත් රාජකාරියට කැඳවලා

කොරෝනා ආසාදිතයන් සඳහා ප්‍රතිකාර මධ්‍යස්ථාන ලෙස පවත්වාගෙන යන අධ්‍යාපන විද්‍යා පීඨවල අධ්‍යයන සහ අනධ්‍යයන කාර්යය මණ්ඩල අද (02) දින සිට සේවයට කැඳවා තිබේ. මේ වනවිට...

සඳුදා රට විවෘත කිරීමේ තීරණය වෙනස් විය හැකියි

සඳුදා (02) සිට රාජ්‍ය ආයතන සාමාන්‍ය පරිදි සේවා කටයුතු පවත්වාගෙන යාම ඇතුළු රට විවෘත කිරීමේ තීරණය බොහෝ දුරට වෙනස්විය හැකියැයි ප්‍රාථමික සෞඛ්‍ය සහ කොරෝනා...

පාසල් විවෘත කිරීමේ තීරණයක් නෑ. online ක්‍රමය අපහසු ළමයින්ට විසඳුම් සොයනවා

පාසල් ඉක්මණින් විවෘතකිරීමේ බලාපොරොත්තුවක් නැතැයි අධ්‍යාපන අමාත්‍ය ජී.එල්.පීරිස් පවසයි. පාසල් දරුවන්ගේ සෞඛ්‍යමය ජීවිතයට අවදානමක් ඇතිවිය හැකි බැවින් පාසල් විවෘතකිරීමට තීරණය කරන්නේ වෛද්‍ය විශේෂඥයන්ගේ උපදෙස්...

කොරෝනා සෑදී සුවය ලබන දරුවන්ට මාරාන්තික රෝගයක් කොළඹින් වාර්තාවෙයි

කොරෝනා ආසාදනය වී සුවවන දරුවන්ට පසුව වෙනත් දරුණු අතුරු ආබාධ ඇතිවනබව රිජ්වේ ආර්යා ළමා රෝහලේ දැඩි සත්කාර ඒකකයේ විශේෂඥ වෛද්‍ය නලින් කිතුල්වත්ත පවසයි. ඔහු පවසන්නේ...

කොග්ගලින් එක් දිනක දී ආසාදිතයන් 217ක්

කොග්ගල ආයෝජන කලාපයෙන් පමණක් අද (13) දිනයේ කොරෝනා ආසාදිතයන් 217 දෙනකු වාර්තා වී ඇතැයි හබරාදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි. විවිධ ප්‍රදේශවලින් පැමිණි සේවක...

ගාල්ල දැඩි අවදානමක. හබරාදුවෙන් අම්බලන්ගොඩින් කොරෝනා පොකුරු

ගාල්ල දිස්ත්‍රික්කයේ හබරාදුව හා අම්බලන්ගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස දෙකෙහි දැඩි කො‍රෝනා අවදානමක් හටගෙන ඇතැයි සෞඛ්‍ය අංශ අනතුරු අඟවයි. ඊයේ (05) සවස් කාලයේ ලැබී ඇති...

ගාල්ලේ කොරෝනා මරණ හංගලා

ගාල්ල දිස්ත්‍රික්කය ඉතාමත් අවදානම් තත්ත්වයකට පත්ව තිබේ. ගාල්ලේ විශාල පිරිසක් දෛනිකව කොළඹ රැකියා සඳහා යාමත් කොළඹ පදිංචි බොහෝ පිරිසක් විනෝද සංචාර සඳහා මෙන්ම සිය...

Recent articles

spot_img