9.7 C
New York

Stay tuned

Subscribe to our latest newsletter and never miss the latest news!
Our newsletter is sent once a week, every Monday.

Latest news

සාමාන්‍ය පෙළ විභාගය ජනවාරි 18 සිට

2020 අපොස සාමාන්‍ය පෙළ විභාගය 2021 ජනවාරි මස 18 සිට 28 දින දක්වා පවත්වන බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කර ඇත. අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය...

වැලිකඩ බන්ධනාගාරයේ තවත් රැඳවියන්ට කොරෝනා

වැලිකඩ බන්ධනාගරයේ තවත් කාන්තා රැඳවියන් 22ක් ඇතුළු 23 දෙනකුට කොරෝනා ආසාදනය වී ඇතැයි බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය පවසයි. ඔවුන් වැලිකන්ද කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථානයට යොමුකර...

රෝහලේ සිටින විට රෝග ලක්ෂණ නැත්නම් PCR පරීක්ෂණත් නෑ

රෝහල්ගත කරන ලද කොරෝනා රෝගියකුට රෝග ලක්ෂණ නොමැතිනම් දින 14කට පසු පීසීආර් පරීක්ෂණයක් නොපවත්වාම රෝහලින් පිටත්කර යැවීමට තීරණය කර ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. අද (06)...

කොරෝනා සෑදුනු ගැබිනි කත නිරෝගී දරුවකුට උපත දෙයි

කොරෝනා ආසාදනය වී සිටි ගැබිනි කාන්තාවක් අද (06) නිරෝගී දරුවකු බිහිකළාය. කොළඹ නෙවිල් ප්‍රනාන්දු රෝහලේ දී මේ දරු උපත සිදුව ඇත. වෛද්‍යවරු පවසන්නේ සිසේරියන් සැත්කමක්...

වෙනස් කොරෝනා විශේෂයක් මුගටින්ගෙන් පැතිරෙයි. භයානක තත්ත්වයක් ?

මුගටි විශේෂයකින් තවත් කොරෝනා වයිසරයක් මිනිසුන් අතරට පැමිණ ඇතැයි ඩෙන්මාර්කයේ පර්යේෂකයන් විසින් අනාවරණය කර තිබේ. ඔවුන් පවසන්නේ එය කොවිඩ් - 19 වයිරසයේ ම තවත්...

ගාල්ලේ ආසාදිතයන් ග්‍රාම නිලධාරී වසම් මට්ටමින් සිතියම් සහිතව

දකුණු පළාත් කොරෝනා තොරතුරු මධ්‍යස්ථානය පවසන්නේ මේ වනවිට ගාල්ල දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 89ක් වාර්තා වී ඇති බවයි. එය නිල ලේඛනයයි. එසේ වුව ද සෞඛ්‍ය අංශවලින් ලැබුණු...

අසාදිතයන් 213ක් හමුවෙයි

කොරෝනා ආසාදිත වූ පුද්ගලයන් 213 ක් අද (06) වාර්තා වී ඇතැයි කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.

ගාල්ලෙන් තවත් ආසාදිතයන් 06 අද සවස වාර්තාවෙයි

ගාල්ල දිස්ත්‍රික්කයේ පදිංචි කරුවන් 06 දෙනකු අද (06) සවස කොරොනා ආසාදිත බවට හඳුනාගෙන ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි. මෙම 06 දෙනා අතරින් පුද්ගලයන් 05 දෙනකු ම...

සාම්ප්‍රදායික වසංගතවේදයෙන් කොරෝනා උවදුර ජය ගත නොහැකි ඇයි?

නාලක ගුණවර්ධන [email protected] COVID-19 වසංගතයේ දෙවන රැල්ල ප්‍රබල ලෙසින් රට පුරා පැතිර ගොස් ඇති මේ අවස්ථාවේ වසංගත කළමනාකරණය මීට වඩා ප්‍රශස්ත කරන්නේ කෙසේද යන්න යළිත් සාකච්ඡා...

2021 මුල එන කොරෝනා තෙවැනි රැල්ල තවත් දරුණුයි

2021 ආරම්භයේ දී එන තුන්වැනි කොරෝනා රැල්ල මීටත් වඩා භයානක වන බව පර්යේෂකයන් අනතුරු අඟවන්නේ යැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය ජයරුවන් බණ්ඩාර පවසයි. ඔහු...

ජංගම රථවලින් PCR කරන අයුරු

කොරෝනා ආසාදිතයන් හඳුනාගැනීම සඳහා පීසීආර් පරීක්ෂණ සිදුකිරීමට ජංගම රසායනාගාර කිහිපයක් ශ්‍රී ලංකාවේ නගරවල යොදවා තිබේ මේ එවැනි එක් රථයකින් අහඹු ලෙස පුද්ගලයන්ගේ පීසීආර් පරීක්ෂණ...

නිරෝධායනය අවසන් කර නිවසට යන පුද්ගලයකු මහපාරේ මියගිහින්

නිරෝධායනය අවසන් කර තම නිවෙස බලා යමින් සිටි පුද්ගලයකුගේ මළ සිරුරක් මාර්ගයක තිබී අද (06) හමු වූ බව පුත්තලම පොලිසිය පවසයි. මෙලෙස මියගොස් ඇත්තේ පුත්තලමේ...