Facebook
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
ආගමික හා සංස්කෘතික
කලා
කියවිය යුතුම
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
ආගමික හා සංස්කෘතික
කලා
කියවිය යුතුම
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
ආගමික හා සංස්කෘතික
කලා
කියවිය යුතුම
More
CATEGORY
විදෙස්
නායයාමකින් හමුදාවේ 11ක් මරුට 11ක් අතුරුදන්
Editor Rata
-
October 19, 2020
වියට්නාමයේ අධික වර්ෂාවෙන් ඇතිවූ නායෑමකින් හමුදා සෙබළුන් 11දෙනකු මියගොස් තවක් 11දෙනකු අතුරුදන්ව අතැයි වාර්තා වේ. මධ්‍යම පළාත වන ක්වෑංග් ට්‍රයි පළාතේ 04වන හමුදා බලසේනාවට...
රුසියාව තවත් එන්නතක් අත්හදා බලයි
Editor Rata
-
October 15, 2020
කොවිඩ් -19 ට එරෙහිව යොදාගත හැකි දෙවැනි එන්නත ද සාර්ථකව අත්හදා බැලූ බව රුසියානු ජනාධිපති ව්ලැදිමර් පුටින් පවසයි. රුසියාව පසුගිය අගෝස්තු මාසයේ දී නව කොරෝනා...
භූමිකම්පා බෝම්බය වසර 75කට පසු නිෂ්ක්‍රිය කරයි
Editor Rata
-
October 15, 2020
පෝලන්තයෙන් හමුවූ දෙවන ලෝක යුධ සමයට අයත් දැවැන්ත බෝම්බයක් නිෂ්ක්‍රීය කිරීම සඳහා 750ක පමණ පිරිසක් සිය නිවාස වලින් ඉවත් කිරීමට සිදුවී තිබේ. මෙය මෙතෙක්...
නගරයේ ලක්ෂ 90ට පීසීආර් පරීක්ෂණ දින පහක දී
Editor Rata
-
October 12, 2020
චීනයේ කිංඩාවෝ නගරයේ ලක්ෂ 90ක පමණ ජනතාව දින 05ක් ඇතුලත කොවිඩ් - 19 සඳහා පරීක්ෂා කරන බව ඒරට සෞඛ්‍ය අංශ පවසයි. කොරෝනා වයිරස රෝගීන්ට...
ස්ත්‍රී දූෂකයන්ට මරණ දඬුවම
Editor Rata
-
October 12, 2020
ස්ත්‍රී දූෂකයන්ට මරණ දඞුවම ක්‍රියාත්මක කිරීමට බංගලාදේශ රජය පියවර ගනිමින් සිටින බව වාර්තා වේ. නීති අමාත්‍ය අනිසුල් හක් පවසා ඇත්තේ අඟහරුවාදා (13) දිනයේදී ඒය...
වෙන්දේසි සිද්ධාන්ත වැඩිදියුණු කළාට නොබෙල් ත්‍යාගයක්
Editor Rata
-
October 12, 2020
ඇමරිකානු ආර්ථික විද්‍යාඥයින් වන රොබට් විල්සන් සහ පෝල් මිල්ග්‍රොම් විසින් 2020 වසරේ ආර්ථික විද්‍යාව සඳහා වන නොබෙල් ත්‍යාගය දිනාගෙන තිබේ. ස්වීඩන් ක්‍රවුන් මිලියන 10ක්...
නොබෙල් සාහිත්‍ය ත්‍යාගය ඇමෙරිකානු කිවිඳියකට
Editor Rata
-
October 9, 2020
සාහිත්‍ය සඳහා වන නොබෙල් ත්‍යාගය ඇමරිකානු කිවිඳියක වන ලුවිස් ග්ලූක් මහත්මිය විසින් දිනාගෙන තිබේ.යේල් විශ්ව විද්‍යාලයේ ඉංග්‍රීසි මහාචාර්යවරියක වන 77 හැවිරිදි ග්ලූක්, මැසචුසෙට්ස් ප්‍රාන්තයේ...
සටන් නවත්වන ලෙස පුටින් ඉල්ලයි
Editor Rata
-
October 8, 2020
නාර්ගානෝ - කරබාක් කළාපයේ සටන් නවත්වන ලෙස රුසියානු ජනපති ව්ලද්මීර් පුටින් ආර්මේනියාවෙන් හා අසර්බයිජානයෙන් ඉල්ලා ඇත. පුටින් මහතා එහිදී වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ ගැටුම්...
විරෝධතා කරුවෝ පාර්ලිමේන්තුවට කඩාවදිති
RataAdmin
-
October 7, 2020
කිර්ගිස්ථානයේ පැවැත්වුණු පාර්ලිමේන්තු මැතිවරණය අවලංගු කරන ලෙස ඉල්ලමින් විපක්ෂයේ විරෝධතාකරුවන් පිරිසක් ඒරට අගනුවර වන බිෂ්කෙක්හි පාර්ලිමේන්තුවට කඩා වැදී ඇත. පාර්ලිමේන්තුව පිහිටි ගොඩනැගිල්ලෙන් දුමක් පිටවන බවද...
සෑම 10 දෙනකුගෙන්ම එක් අයකුට කොරෝනා
RataAdmin
-
October 7, 2020
මේ වනවිට දළ වශයෙන් ලොවපුරා පුද්ගලයන් 10 දෙනකුගෙන් ඒක් අයෙකුට කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි උපකල්පනය කරන බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.ඔවුන් පවසන්නේ ගෝලීය...
1
...
66
67
68
Page 67 of 68
Latest news
අපේ කරුණාරත්න සර්
April 15, 2025
දින තුනක දී, අධිවේගයේ ආදායම කෝටි 13 ඉක්මවයි
April 14, 2025
වාහන තුනක් ගැටී අයෙක් මරුට. 19 දෙනකු රෝහලේ
April 14, 2025
සුබ ම සුබ අලුත් අවුරුද්දක් වේවා
April 14, 2025
සූරිය කෝෂවලින් විදුලිය එපා කියයි
April 14, 2025
error:
Content is protected !!