Facebook
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
ආගමික හා සංස්කෘතික
කලා
කියවිය යුතුම
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
ආගමික හා සංස්කෘතික
කලා
කියවිය යුතුම
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
ආගමික හා සංස්කෘතික
කලා
කියවිය යුතුම
More
CATEGORY
විදෙස්
ලොව විශාලම මැතිවරණය, මෝදි ඉදිරියෙන්
Editor Rata
-
June 4, 2024
ලොව විශාලම මැතිවරණය ලෙස සැලකෙන ඉන්දීය මැතිවරණයේ ප්‍රකාශිත ප්‍රථිඵල අනුව අගමැති නරේන්ද්‍ර මෝදිගේ භාරතීය ජනතා පක්ෂය ඉදිරියෙන් සිටින බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ. අදියර...
අධික රස්නයෙන් 50ක් මරුට
Editor Rata
-
June 3, 2024
පසුගිය දින තුන තුළ ඉන්දියාවේ ප්‍රදේශ රැසකට බලපා ඇති දරුණු රස්නය හේතුවෙන් පුද්ගලයන් 50කට වැඩි පිරිසක් මියගොස් තිබේ. උණුසුම් කාලගුණය හේතුවෙන් සති අන්තයේ උත්තර් ප්‍රදේශ්...
ඉන්දියාව රත්වෙයි
Editor Rata
-
May 29, 2024
ඉන්දියාවේ දිල්ලි අගනුවර උෂ්ණත්වය වාර්තාගත ලෙස ඉහළ ගොස් ඇතැයි එරට මාධ්‍ය වාර්තා කරයි. අද (29) දිල්ලි නගරයේ උෂ්ණත්වය වාර්තා වූයේ සෙල්සියස් අංශක 49.9ක් ලෙසිනි. මිලියන...
දිල්ලි ළමා රෝහලේ ගින්නක්, ළදරුවන් පිරිසක් මරුට
Editor Rata
-
May 26, 2024
දිල්ලි ළමා රෝහලේ නොමේරූ ළදරු ඒකකයක හටගත් ගින්නක් හේතුවෙන් අලුත උපන් බිළිඳන් 07 දෙනකු මියගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඊයේ (26) රාත්‍රී 11.30ට පමණ මෙම...
ගින්නෙන් මියගිය ගණන තවත් ඉහළට
Editor Rata
-
May 26, 2024
ඉන්දියාවේ, ගුජරාට් ප්‍රාන්තයේ, රාජ්කොට් නගරයේ, පරිගණක ක්‍රීඩා පවත්වන ගොඩනැගිල්ලක් ඇති වූ ගින්නෙන් මියගිය සංඛ්‍යාව 27ක් දක්වා ඉහළ ගොස් තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ මියගිය පිරිස අතර...
ජනාධිපති සොයා විශේෂ මෙහෙයුම්
Editor Rata
-
May 19, 2024
හෙලිකොප්ටර් යානයකින් ගමන් කරමින් සිටි ඉරාන ජනාධිපති ඉබ්‍රහිම් රයිසි, විදේශ අමාත්‍යවරයා ඇතුළු නිලධාරීන් පිරිසක් රැගත් හෙලිකොප්ටර් යානයක් සොයා ඉරානයේ ආරක්ෂක අංශ සෝදිසි මෙහෙයුම් ආරම්භ කර...
මහ වැසි, ගංවතුරින් සිය ගණනක් මරුට
Editor Rata
-
May 12, 2024
ඇෆ්ගනිස්ථානයේ උතුරු ප්‍රදේශයේ ඇතිවූ හදිස් ගංවතුර තත්ත්වයක් හේතුවෙන් 315දෙනකු පමණ මියගොස් 1,600ක් පමණ තුවාල ලබා ඇතැයි වාර්තා වේ. නිවාස දහස් ගනනක් සහ පශු සම්පත්...
පලස්තීනයට එක්සත් ජාතීන්ගේ සාමාජිකත්වය ?
Editor Rata
-
May 12, 2024
පලස්තීනයට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ පූර්ණ සාමාජිකත්වය ලබාදීමට සුදුසුකම් සපුරා ඇතැයි ඉදිරිපත් වූ යෝජනාවකට එම සංවිධානයේ සාමාජික රටවල් 134ක් කැමැත්ත ප්‍රකාශ කර තිබේ. පලස්තීනය එකසත් ජාතීන්ගේ සංවිධානයේ...
“ඊශ්‍රායලය වැරදි වැඩක් කරලා” – ඇමෙරිකාවෙන් චෝදනා
Editor Rata
-
May 11, 2024
ඊශ්‍රායලය ඇමෙරිකාවේ අවි භාවිතා කරමින් ගාසා තීරයේ මානුෂීය නීති කඩකර ඇති බවට ඇමෙරිකානු රජය චෝදනා කරයි. ධවල මන්දිරය විසින් නිකුත් කර පසුගියදා කොංග්‍රසයට ඉදිරිපත් කර...
හැරී පෝටර් මාළිගය රුසියානු මිසයිලයකින් විනාශයි
Editor Rata
-
April 30, 2024
යුක්රේනයේ ඔඩෙසා නගරයේ පිහිටා ඇති හැරී පොටර් මාළිගයට එල්ල වූ රුසියානු මිසයිල ප්‍රහාරයක් හේතුවෙන් පස් දෙනකු මියගොස් 31 දෙනකු තුවාල ලබා ඇතැයි වාර්තා වේ. එම...
1
...
5
6
7
...
68
Page 6 of 68
Latest news
හැටන්, නිවාස 12ක් ගින්නකින් විනාශයි
March 3, 2025
අලි ගැටීම වළක්වන්න, AI තාක්ෂණය එයි. දුම්රිය රියදුරන් තාක්ෂණය එපා කියලා
March 3, 2025
ඇමෙරිකාවේ භාෂා අයිතියට ට්‍රම්ප් කළ දේ
March 3, 2025
ගාලු කොටුවේ ගොඩනැගිල්ලක් කඩා වැටෙයි
March 3, 2025
පුංචි ඡන්දයට ඇප බැඳීම අද සිට, නාම යෝජනා 20 වැනිදාට අවසන්
March 3, 2025
error:
Content is protected !!