spot_img

CATEGORY

විදෙස්

තුන්වැනි ලෝක යුද්ධයක් අත ළඟ ? බටහිර රටවලට පහරදීමේ පුටින්ගේ සූදානම

යුක්රේනයට සහය දෙන ඕනෑම රටකට ක්ෂනික ප්‍රහාරයක් එල්ල කිරීමට පසුබට නොවන බව රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් අනතුරු අඟවා තිබේ. ශාන්ත පීටර්ස්බර්ග් නුවර දී රුසියන් ජනාධිපතිවරයා...

රුසියාව පෝලන්තයට සහ බල්ගේරියාවට ගෑස් සැපයීම නතර කරයි

රුසියාව, බල්ගේරියාවට සහ පෝලන්තයට ගෑස් සැපයීම බදාදා (27) නවතා දැමුවේ රුබල් වලින් ගෙවීමට කරන ලද ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීම නිසාය. මෙම පියවර යුරෝපීය නායකයින් විසින්...

කොළොම්බියානු ක්‍රියාකාරීන් 52ක් ඝාතනය කරයි

මේ වසරේ මුල් මාස තුන තුළකොළොම්බියාවේ මානව හිමිකම් ක්‍රියාකාරීන් සහ ප්‍රජා නායකයින් 52දෙනකු ඝාතනය කර ඇතැයි බලධාරීහු පවසති. එය 2021 වසරට ට වඩා සැලකිය යුතු...

කෝවිලේ පෙරහැරේදී විදුලි සැර වැදී එකොළොස් දෙනකු මරුට

දකුණු ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රදේශයේ කෝවිලක ආගමික පෙරහරක් අතරතුර සිදුවූ විදුලි සැර වැදීමකින් 11දෙනකු මියගොස් 15 දෙනකු තුවාල ලබා තිබේ. තන්ජාවුර් දිස්ත්‍රික්කයේ දී කෝවිලේ රථය අධි...

මියන්මාරයේ සුචීට වසර පහක සිරදඬුවම්

හමුදා පාලනය යටතේ පවතින මියන්මාරයේ, බලයෙන් පහ කරන ලද නායිකා අවුන් සාන් සුචීට එරෙහි දූෂණ නඩු 11 න් පළමුවැන්නට ඇය වැරදිකාරිය බව තීරණය කිරීමෙන් පසු...

පකිස්ථානයේ පිපිරීමකින් චීන ජාතිකයන් තිදෙනකු මරුට

කුඩා බස් රථයක සිදුවූ බෝම්බ පිපිරීමකින් පාකිස්ථානයේ කරච්චි විශ්ව විද්‍යාලයේ කොන්ෆියුසියස් ආයතනයේ සේවයේ යෙදී සිටි චීන ජාතිකයින් තිදෙනෙකු මිය ගොස් තිබේ. බෝම්බය පිපිරෙන විට බස්...

ප්‍රංශයේ ජනාධිපතිවරණයෙන් මැක්‍රෝන් යළි ජය ලබයි

ප්‍රංශ ජනාධිපතිවරණයෙන් ජනාධිපති එම්මානුවෙල් මැක්‍රොන්ට යලිත් ජනවරමක් හිමිව තිබේ. ජනාධිපතිවරණයේ අවසන් ඡන්ද ප්‍රථිඵල වලට අනුව මැක්‍රොන් සියයට 58කට වැඩි ඡන්ද ප්‍රතිශතයක් හිමිකරගෙන ඇති අතර...

පලස්තීනුවෝ ඊශ්‍රායල පොලිසියට ගල් ගසති

අද (22) ජෙරුසලමේ අල්-අක්සා මුස්ලිම් පල්ලි පරිශ්‍රයේ දී ඊශ්‍රායල පොලිසිය සමඟ ඇති වූ ගැටුමකින් අවම වශයෙන් පලස්තීනුවන් 31 දෙනෙකු තුවාල ලබා ඇති බව පලස්තීන...

පකිස්තානයේ විපක්ෂ නායකවරයා, අගමැති ධූරයට

පකිස්තානයේ නව අගමැතිවරයා ලෙස එරට වික්ෂ නායක ෂෙහ්බාස් ෂරීෆ් පාර්ලිමේන්තුව විසින් තෝරාගෙන ඇත. ඡන්ද විමසීමකින් තොරව ම මෙම තෝරාගැනීම සිදුකර තිබීම විශේෂත්වයකි. ඔහු මීට පෙර පකිස්තානයේ...

යුක්රේනයට රොකට් ප්‍රහාර, 39ක් මරුට

නැගෙනහිර යුක්‍රේනයේ ක්‍රමටෝර්ස්ක්හි දුම්රිය ස්ථානයකට අද(08) එල්ලවූ රොකට් ප්‍රහාරයකින් අවම වශයෙන් පුද්ගලයින් 39 දෙනෙකු මිය ගොස් 87 දෙනෙකු තුවාල ලබා ඇති බව යුක්‍රේන බලධාරීහු...

Latest news

error: Content is protected !!