Facebook
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
ආගමික හා සංස්කෘතික
කලා
කියවිය යුතුම
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
ආගමික හා සංස්කෘතික
කලා
කියවිය යුතුම
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
ආගමික හා සංස්කෘතික
කලා
කියවිය යුතුම
More
CATEGORY
විදෙස්
රුසියානු හමුදා පුහුණු මධ්‍යස්ථානයකට එල්ලවූ ප්‍රහාරයකින් 11දෙනකු මරුට
Editor Rata
-
October 16, 2022
රුසියානු හමුදා පුහුණු මධ්‍යස්ථානයකට තුවක්කුකරුවන් විසින් එල්ල කළ ප්‍රහාරයකින් පුද්ගලයන් 11 දෙනෙකු ජීවිතක්ෂයට පත් විය. සෙනසුරාදා(15), පැවති ගිනි අවි පුහුණු සැසියක් අතරතුර, යුක්රේනය සමග සටන්...
කැස්සට දුන් ඉන්දීය සිරප් වර්ග නිසා දරුවන් 66ක් මිය ගිහින්
Editor Rata
-
October 6, 2022
ඉන්දියාවේ Maiden Pharmaceuticals නමැති සමාගම විසින් නිෂ්පාදනය කර බෙදාහරින ලද කැස්ස සහ උණ සඳහා ලබාදෙන සිරප් වර්ග හතරක් පිළිබඳ ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවා...
පාපන්දු තරඟයක ගැටුමකින් 129ක් මරුට
Editor Rata
-
October 2, 2022
ඉන්දුනීසියාවේ පාපන්දු තරඟයකින් පසු ඇති වූ ගැටුමකින් 129 දෙනකු මියගොස් ඇතැයි එරට මාධ්‍ය වාර්තා කරයි. නැගෙනහිර ජාවා හි මලන්ග් රීජන්සි හි පැවති තරඟක දී අරේා...
විභාගයට ගිය සිසුන් 19ක් බෝම්බ ප්‍රහාරයකින් මරුට
Editor Rata
-
September 30, 2022
ඇෆ්ගනිස්ථානයේ කාබුල් අගනුවර අධ්‍යාපන ආයතනයකට එල්ල වූ මරාගෙන මැරෙන ප්‍රහාරයකින් අවම වශයෙන් පුද්ගලයන් 19 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි වාර්තා වේ. මියගිය අයගෙන් වැඩි දෙනෙක්...
ඉයන් සුළි කුණාටුව ෆ්ලොරීඩාවට කඩා වදියි
Editor Rata
-
September 29, 2022
ඉයන් සුළි කුණාටුව හේතුවෙන් ඇමරිකාවේ ෆ්ලොරීඩා ප්‍රාන්තයේ බොහෝ ප්‍රදේශ ගංවතුරින් යටවී ඇති අතර මිලියන 2.4ක පමණ පිරිසකට විදුලිය විසන්ධි වී ඇතැයි වාර්තා වේ. පැයට කිලෝමීටර්...
ගබ්සා කිරීමට කාන්තාවන්ට අයිතිය ඇතැයි ඉන්දීය අධිකරණයෙන් තීන්දුවක්
Editor Rata
-
September 29, 2022
විවාහක තරාතිරම නොබලා සියලුම කාන්තාවන්ට ආරක්ෂිත සහ නීත්‍යානුකූල ගබ්සාවකට හිමිකම් ඇති බවට ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රකාශ කර තිබේ. ඒ අනුව විවාහක හෝ අවිවාහක සියලුම කාන්තාවන්ට...
පෘථිවිය බේරා ගැනීමේ නාසා පරීක්ෂණය සාර්ථකයි
Editor Rata
-
September 27, 2022
ග්‍රහකයක් පෘථිවියේ ගැටීමෙන් සිදුවිය හැකි විනාශයකින් පෘථිවිය ආරක්ෂාකර ගැනීම සඳහා නාසා අායතනය විසින් සිදුකළ සජීවී පරීක්ෂණයක් සාර්ථක ප්‍රථිඵල ලබා තිබේ. පෘථිවිය දෙසට පැමිණෙන විශාල ග්‍රහකයක්...
චීන භූමිකම්පාවෙන් දින 17 කට පසු කඳුකරයේ අතරමං වූ පුද්ගලයෙකු බේරා ගැනේ
Editor Rata
-
September 22, 2022
චීනයේ නිරිත දිග ප්‍රදේශයේ සිදුවූ භූමි කම්පාවකින් අතුරුදන්ව සිටි පුද්ගලයෙකු දින 17කට පසු බේරාගෙන තිබේ. සැප්තැම්බර් 5 වන දින සිචුවාන් පළාතට බලපෑ රිච්ටර් මාපක 6.6...
යුද්ධයට කොටු වූ ශ්‍රී ලාංකික සිසුන් 07 දෙනාගේ සැබෑ කතාව කුමක් ද ?
Editor Rata
-
September 19, 2022
ශ්‍රී ලාංකීය සිසුන් 07 දෙනකු රුසියා හමුදා අත්අඩංගුවේ සිටිය දී බේරාගත් බව යුක්රේන ජනාධිපතිවරයා කීව ද ඒ සම්බන්ධයෙන් රුසියාවේ සහ යුක්රේනයේ මාධ්‍යවල එකිනෙකට පරස්පර...
යුක්රේන ජනාධිපති තුවාල ලබයි
Editor Rata
-
September 15, 2022
යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී තුවාල ලබා ඇතැයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි. කීව් අගනුවර දී ඔහු ගමන් කළ රථයේ තවත් රථයක් ගැටීමන් සිදු වූ අනතුරකින් තුවාල...
1
...
34
35
36
...
70
Page 35 of 70
Latest news
පාසලේ බෝ අත්තක් කඩා වැටී, සිසුවකු මරුට
June 13, 2025
මගීන් 242ක් රැගත් ඉන්දියානු ගුවන් යානයක් කඩා වැටේ
June 12, 2025
සමගි ජන බලවේගය කඩුගන්නාවේ සහ අකුරණ බලය අල්ලයි
June 12, 2025
COVID-19, බය වෙන්න එපා
June 12, 2025
ගෙදරක් ගිනි තැබූ භූතයා ඇල්ලූ මෙහෙයුම
June 10, 2025