5.4 C
New York

විදෙස්

උතුරු ඉන්දියාවේ අධික ශීතල කාලගුණයක්

උතුරු ඉන්දියාවේ ඇතැම් ප්‍රදේශවලට අධික ශීතල කාලගුණයක් පැවතීම හේතුවෙන් දිල්ලි අගනුවර උෂ්ණත්වය සඳුදා උදෑසන වනවිට සෙල්සියස් අංශක 1.4 දක්වා පහත වැටුණි. ඉදිරි දින දෙක තුළ...

කාන්තාවන් 50ක් පැහැරගෙන යති

බුර්කිනා ෆාසෝ හි උතුරු ප්‍රදේශයේ දී ජිහාඩ්වාදීන් යැයි සැක කරන පිරිසක් විසින් කාන්තාවන් 50 ක් පමණ පැහැරගෙන ගොස් ඇති බව ප්‍රාදේශීය බලධාරීහු පවසති. උග්‍ර ආහාර...

ඇෆ්ගනිස්ථායේ හිටපු මන්ත්‍රීවරියක් ඝාතනය කරයි

ඇෆ්ගනිස්ථාන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක් සහ ඇයගේ ආරක්ෂකයෙකු කාබුල් අගනුවර පිහිටි ඇයගේ නිවසේදී වෙඩි තබා ඝාතනය කර ඇති බව ඇෆ්ගනිස්ථාන පොලීසිය පවසයි. 32 හැවිරිදි මුර්සල් නබිසාදා,...

ශ්‍රේෂ්ඨාධිකරණ බලතල කප්පාදු කිරීමට විරෝධය පළ කරමින් ටෙල් අවිව් නුවරට අතිවිශාල ජනකායක් රැස්වෙති

ඊශ්‍රායලයේ ආන්ඩුව විසින් ඉදිරිපත්කර ඇති අධිකරණ ප්‍රතිසංස්කරණ සැලසුම් වලට එරෙහිව 80,000කට වැඩි පිරිසක් ‍ටෙල්අවිව් නගරයට රැස්වී විරෝධතා දැක්වූහ. නව ප්‍රතිසංස්කරණ මගින් පාර්ලිමේන්තුවට ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දු ප්‍රතික්‍ෂේප...

මෙක්සිකෝව පොදු ස්ථානවල දුම්පානය සම්පූර්ණයෙන් තහනම් කරයි

මෙක්සිකෝව පොදු ස්ථානවල දුම්පානය සම්පූර්ණයෙන් තහනම් කරමින් ලොව දැඩි දුම්කොළ විරෝධී නීතියක් බලාත්මක කර ඇත. 2021 දී ප්‍රථම වරට අනුමත කරන ලද මෙම පියවරට දුම්කොළ...

මගී ගුවන් යානයක් කඩා වැටේ (වීඩියෝ සහිතයි)

නේපාලයේ පොකාරා ජාත්‍යන්තර ගුවන්තොටුපොළ ආසන්නයේ දී පුද්ගලයන් 72 දෙනකු රැගත් ගුවන් යානයක් අද (15) දහවල් කඩා වැටී ඇතැයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි. යෙටී ගුවන් සේවයට...

විකිරණශීලී ජලය මුහුදට මුදා හරියි

විනාශ වූ ෆුකුෂිමා න්‍යෂ්ටික බලාගාරයෙන් ජලය ටොන් මිලියනයකට වැඩි ප්‍රමාණයක් මේ වසරේ මුහුදට මුදා හරින බව ජපානය පවසයි. ඉවත් කිරීම දැනටමත් ආරම්භ වී ඇති නමුත්...

ලීසා ප්‍රෙස්ලිගේ දේහය පියා සහ පුතා අසලින් තැන්පත් කරයි

මියගිය ලීසා මාරි ප්‍රෙස්ලිගේ දේහය, ඇගේ පවුලට අයත් ටෙනසි වතුයායේ ග්‍රේස්ලන්ඩ් හි නැසීගිය ඇගේ පියා සහ පුතා මිහිදන් කළ ස්ථාන ආසන්නයේ තැන්පත් කරණු ඇතැයි...

COP28 දේශගුණික සමුළුව මෙහෙයවීමට තෙල් සමාගමක ප්‍රධානියෙකු නම් කරයි

මේ වසර අගදී ඩුබායි හි පැවැත්වීමට නියමිත COP28 ගෝලීය දේශගුණික සාකච්ඡා සඳහා නායකත්වය දීමට ලොව විශාලතම තෙල් සමාගමක ප්‍රධානියා නම් කර ඇත. සුල්තාන් අහමඩ් අල්...

ඉන්දියාවේ නිෂ්පාදිත කැස්ස සිරප්, ළමා මරණවලට හේතුවක් ? ‍WHO අනතුරු අඟවයි.

උස්බැකිස්ථානයේ ළමා මරණ 18ක් සඳහා හේතු වූයේ යැයි පැවසෙන ඉන්දියානු කැස්ස සිරප් දෙකක් භාවිතා කිරීමට එරෙහිව ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවා තිබේ. Marion Biotech සමාගම...

මියගිය කාදිනල්ට රාජ්‍ය අවමංගල්‍යයක් නෑ

මියගිය ඕස්ට්‍රේලියානු කාදිනල් ජෝර්ජ් පෙල් ට රාජ්‍ය අවමංගල්‍ය උත්සවයක් නොපවත්වන බව වික්ටෝරියා ප්‍රාන්ත ප්‍රධානී ඩැනියෙල් ඇන්ඩෲස් පවසයි. වතිකානුවේ භාණ්ඩාගාරික ලෙස කටයුතු කළ කාදිනල් පෙල් පසුගිය...

මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක්

ඇෆ්ගනිස්ථානයේ කාබුල් නුවර විදේශ අමාත්‍යාංශය ඉදිරිපිටට එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් 20දෙනකු පමණ මියගොස් ඇතැයි වාර්තා වේ. ප්‍රහාරය එල්ලවූ ස්ථානය ආසන්නයේ තුර්කි, චීන ඇතුළු...

Recent articles