-0.4 C
New York

විදෙස්

මාධ්‍යවේදිනියට වසර තුනකට පසු නිදහස

වසර තුනකට වැඩි කාලයක් චීනයේ රඳවා තබාගෙන සිටි ඕස්ට්‍රේලියානු මාධ්‍යවේදිනී චෙන් ලී නිදහස්කර තිබේ. ඕස්ට්‍රේලියානු අගමැති ඇන්තනි ඇල්බනේස් ඇගේ නිදහස් කිරීම නිවේදනය කරමින් සඳහන් කළේ,...

ඇෆ්ගනිස්තානයේ තවත් භූමිකම්පාවක්. නිවාස රැසක් බිමට සමතලා වෙයි

ඇෆ්ගනිස්තානයේ අද (11) පෙරවරුවේ සිදු වූ තවත් භූමිකම්පාවකින් නිවාස රැසක් විනාශ වී පුද්ගලයන් විශාල සංඛ්‍යාවක් මියගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. පසුගිය සතියේ 2,500ක පමණ...

ඊශ්‍රායලය යුද පෙරමුණේ ශක්තිය වැඩි කරයි

ඊශ්‍රායලය ගාසා තීරයට තම හමුදා බලඇණි විශාල වශයෙන් කැඳවා ඇතැයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි. “අපි අපේ කාර්යයට සූදානම්” යැයි එම හමුදා නිවේදනය කර තිබේ. හමාස්...

වසර 128ක් මල් ශාලාවක තිබූ සිරුර මිහිදන් කරයි

අනන්‍යතාව හඳුනාගත නොහැකිව මියගොස් “ගල් මිනිසා” යනුවෙන් විරුදාවලිය ලබා වසර 128් මල් ශාලාවක තැන්පත් කර තිබූ මළ සිරුරක් පසුගිය දා මිහිදන් කිරීමට කටයුතු කර...

ගම්මාන 06ක් බිමට සමතලා වෙයි. 2,000කට වඩා මරුට

ඇෆ්ගනිස්තානයේ සිදු වූ රිච්ටර් මාපක 6.3ක භූමිකම්මපාවෙන් මියගිය සංඛ්‍යාව මේ වනවිට 2,000ක් ඉක්මවා ඇතැයි අල් ජසීරා පුවත් සේවය ඇෆ්ගනිස්තානයේ ත‍ලේබාන් රජය උපුටා දක්වමින් පවසයි. නිවාස...

වලාකුළක් පිපිරී 10ක් මරුට

ඉන්දියාවේ ඊසානදිග සිකිම් ප්‍රාන්තයේ හදිසියේ ඇතිවූ දැවැන්ත වර්ෂාපතන තත්ත්වයක් හේතුවෙන් ඉන්දීය හමුදා සාමාජිකයින් 22 දෙනෙකු ඇතුළු පුද්ගලයින් 80 දෙනෙකු අතුරුදහන් වී ඇත. දැවැන්ත වර්ෂාවක් ඉතා...

වෛද්‍ය විද්‍යා නොබෙල් ත්‍යාගය කොවිඩ් එන්නතට

වෛද්‍ය විද්‍යාව සඳහා වූ නොබෙල් ත්‍යාගය mRNA Covid එන්නත් නිපදවීමට තුඩු දුන් තාක්‍ෂණය දියුණු කළ විද්‍යාඥයන් යුගලයකට පිරිනමා තිබේ. ඒ අනුව මෙම ත්‍යාගය හිමිව...

වඳින්න ගිය දේවාලය ඔළුවට කඩා වැටෙයි: 09ක් මරුට

මෙක්සිකෝවේ වෙරළබඩ තමවුලිපාස් ප්‍රාන්තයේ දේවස්ථානයක වහලක් කඩා වැටීමෙන් පුද්ගලයින් 9 දෙනෙකු මියගොස් තිබේ. පොලිසිය පවසන්නේ තවත් 20 දෙනෙකු පමණ සුන්බුන් අතර සිරවී ඇති බවයි. සියුඩැඩ්...

මාලේ නගරාධිපති, ජනාධිපති ධූරයට

මාලදිවයිනේ ජනාධිපතිවරණයෙන් විපක්ෂනායක මොහොමඩ් මුයිසු 54%ක ඡන්ද ප්‍රතිශතයක් ලබාගනිමින් පැහැදිලි ජයග්‍රහණයක් ලබාගෙන ඇත. 45 වැනි වියේ පසුවන මුයිසු මාලේ නගරයේ හිටපු නගරාධිපතිවරයා වන අතර චීන...

පිපිරීමකින් පුද්ගලයන් 52ක් මරුට

පකිස්තානයේ ආගමික උත්සවයක දී සිදු වූ බෝම්බ පිපිරීමකින් 52 කු මියගොස් 130ක පිරිසක් තුවාල ලබා ඇතැයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි. නබි නායකතුමාගේ උපන්දිනය සැමරීම සඳහා...

ලිබියාවේ මියගිය ගණන 20,000 ට ආසන්න වෙයි ?

ලිබියාවේ දර්නා නගරයේ ඇති වූ ගං වතුර තත්ත්වය හේතුවෙන් මියගිය ගණන 18,000ත් 20,000ත් අතර වෙතැයි අනුමාන කරන බව එහි නගරාධිපතිවරයා පවසයි. ඩැනියෙල්ස් සුළි කුණාටුව හේතුවෙන්...

ගංවතුරින් 2,300ක් මරුට 10,000ක් අතුරුදන්

ගංවතුර හේතුවෙන් ලිබියාවේ පුද්ගලයන් 2,300ක් මියගොස් තවත් පුද්ගලයන් 10,000ක් පමණ අතුරුදන්ව ඇතැයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි. ඩැනියෙල් කුණාටුවේ බලපෑමෙන් මේ ගංවතුර තත්වය ඇති වී...

Recent articles