8.1 C
New York

පුවත්

ශ්‍රී ලංකන් සේවකයන් 08කට කොරෝනා

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ කේටරින් අංශයේ සේවකයින් 08 දෙනෙකුට කොවිඩ්-19 වෛරස ආසාදනය වී ඇති බවට ශ්‍රී ලංකන් ගුවන් සේවය තහවුරු...

ගාල්ලෙන් අද හමුවූ ආසාදිතයන්ගේ විස්තර

ගාල්ල දිස්ත්‍රික්කයෙන් අද (17) දිනයේ මේ වනවිට කොරෝනා ආසාදිතයන් 08 දෙනකු වාර්තා වී ඇතැයි සෞඛ්‍ය අංශ ආරංචිමාර්ග සඳහන් කරයි. වැඩිම ආසාදිතයන් අද දිනයේ ද වාර්තා...

ඇමති වාසුට හූ සංග්‍රහයක්

ඇහැළියගොඩ තලාපිටිය ගමේ ඇති ජල මූලාශ්‍රවල ජලය වෙනත් ප්‍රදේශයකට ගෙන යාමට එරෙහිව ගම් වැසියන් විසින් විරෝධතාවක් දක්වමින් සිටිය දී එතැනට පැමිණි ජල සම්පාදන හා...

කරාපිටිය පිළිකා වාට්ටුවේ සැමියා අසළ සිටි බිරිඳට කොරෝනා

ගාල්ලේ කරාපිටිය ශික්ෂණ රෝහලේ පිළිකා ඒකකයේ 56 වාට්ටුවේ නේවාසිකව සිටි පිරිමි රෝගියකුගේ බිරිඳ කොරෝනා ආසාදිත බව අද (17) තහවුරු වී ඇත. එම කාන්තාව සූරියවැව පදිංචිකාරියකි....

මාතරින් ආසාදිතයන් 18ක් වාර්තා වෙයි

මාතර දිස්ත්‍රික්කයෙන් අද (17) දින සවස් වනවිට කොරෝනා ආසාදිතයන් අලුතෙන් 18ක් වාර්තා වී ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි. මාතර කොටවිල අවුරුදු 09ක පිරිමි දරුවකු හා අවුරුදු...

කොරෝනා ආසාදිත මවක සිව් නිවුන් දරුවන් බිහිකරයි

කොරෝනා ආසාදිත බව තහවුරු වූ, කොළඹ 'ද සොයිසා' කාන්තා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි 29 හැවිරිදි මවක සිව් නිවුන් දරුවන් බිහිකර ඇතැයි වාර්තා වේ. ද සොයිසා...

ගාල්ල මහ නගර සභාවේ සේවකයකුට කොරෝනා

ගාල්ල මහ නගර සභා සේවකයකුට කොරෝනා ආසාදනය වී ඇතැයි සෞඛ්‍ය අංශ තහවුරු කරයි. ඔහු නගර සභාවේ සනීපාරක්ෂක කම්කරුවෙකි. ගාල්ල දඩල්ලේ පදිංචිව සිටින මෙම තැනැත්තා...

ගාල්ලේ කටුගොඩ ප්‍රදේශයටත් සංචරණ සීමා දමයි

ගාල්ල නාගරික සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ කටුගොඩ ප්‍රදේශයට ද සංචාරක සීමා පැනවීමට කටයුතු කර තිබේ. කටුගොඩ ප්‍රදේශයෙන් පමණක් මේ දක්වා වාර්තා වී ඇති කොරෝනා ආසාදිතයන්...

රෝගීන් වාර්තාවීමෙන් කොළඹ පෙරමුණේ. ගම්පහ පරයා මහනුවරින් රෝගීන්

කොරෝනා වසංගතය පැතිරයමින් පවතින ශ්‍රී ලංකාවේ අද (17) උදෑසන වනවිට තත්ත්වය පිළිබඳ වාර්තාවක් කොවිඩ් - 19 වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය විසින් නිකුත් කර තිබේ. එම...

ආගමික අන්තවාදීන්ගෙන් මග්ගොන මරණ පරීක්ෂකට මරන තර්ජන

මග්ගොන ප්‍රදේශයේ මියගිය කාන්තාවකගේ සිරුරක් පීසීආර් පරීක්ෂණයකට යොමුකිරීම හේතුවෙන් තමන් ඇතුළු පවුලේ සියලු දෙනාට මුස්ලිම් අන්තවාදීන් පිරිසක් මරණ තර්ජන එල්ලකරන බව මග්ගොන හදිසි මරණ...

තවත් ප්‍රදේශ කිහිපයක් හුදකලා කරයි

අක්කරෙයිපත්තු පොලිස් බලප්‍රදේශයේ ප්‍රදේශ කිහිපයක් සහ මොණරාගල දිස්ත්‍රික්කයේ ග්‍රාම නිලධාරී වසමක් අද (17) උදෑෂන 6.00 සිට  හුදකලා කිරීමට තීරණය කළ බව  යුද හමුදාපති ලුතිනන්...

මරණ සංඛ්‍යාව 160 දක්වා ඉහළනගී

කොරෝනා ආසාදනය වීමෙන් මියගිය තවත් මරණ 03ක තොරතුරු සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් අද (16) රාත්‍රී නිකුත් කර තිබේ. කොලොන්නාව ප්‍රදේශයේ පදිංචි වයස අවරුදු 50ක කාන්තාවක්...

Recent articles