-1.5 C
New York

පුවත්

කොටියකු සපා කෑමෙන් ගොවියෙක් මරුට

පානම, හැලව ප්‍රදේශයේ කුඹුරක පැල් රකිමින් සිටි ගොවියකු කොටියකු විසින් හපා කෑම හේතුවෙන් මියගොස් ඇතැයි පොලිසිය කියයි. මෙලෙස මියගොස් ඇත්ත් 56 හැවිරිදි හීන්අප්පු අබේසිරි නමැති...

දකුණේ ආසාදිතයන් සුවය ලැබීමේ අඩුවක්?

දකුණු පළාතෙන් කොරෝනා ආසාදිතයන් 987 ක් මේ දක්වා වාර්තා වී ඇති අතර ඉන් 419 දෙනෙක් සුවය ලබා යළි තම නිවෙස්වලට පැමිණ සිටිති. ඊයේ (30)...

මූලාශ්‍රයක් නැති කොරෝනා මරණයක් ගලේවෙල රෝහලේ

ගලේවෙල පුවක්පිටියේ පදිංචිකරුවකු කොරෝනා ආසාදනය වී මියගොස් ඇතැයි ගලේවෙල රෝහල් ආරංචිමාර්ග සඳහන් කරයි. මෙලෙස මියගොස් ඇත්තේ 46 හැවිරිදි ව්‍යාපාරිකයෙකි. ශ්වසන අපහසුතා හේතුවෙන් ගලේවෙල රෝහලට රැගෙන...

නිල වශයෙන් ඊයේ වාර්තා කළ මරණ පිළිබඳ තොරතුරු

සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නිල වශයෙන් ප්‍රකාශයට පත්කර ඇති කොරෝනා මරණ සංඛ්‍යාව ඊයේ (30) රාත්‍රී 199 දක්වා ඉහළ ගියේය. ඒ තවත් මරණ 04ක තොරතුරු...

කාත්තන්කුඩි කොරෝනා අවදානමක් නිසා හුදකලා කරයි

මඩකලපුව දිස්ත්‍රික්කයේ කාත්තන්කුඩි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය අද (31) සිට දින 05ක කාලයක් හුදකලා කර ඇතැයි මඩකලපුව දිස්ත්‍රික් ලේකම් කේ.කරුණාකරන් පවසයි. මඩකලපුව නගරයේ ව්‍යාපාරික ස්ථානවල සිටින...

යුක්‍රේනයෙන් ආ තවත් තිදෙනකුට කොරෝනා

සංචාරය සඳහා මෙරටට පැමිණි යුක්‍රේන ජාතිකයන් අතරින් තවත් තිදෙනකුට කොරෝනා ආසාදනය වී ඇති බව තහවුරු වූයේ යැයි සෞඛ්‍ය අංශ පවසයි. ඒ අනුව යුක්‍රේන සංචාරකයන් අතරින්...

මත්ද්‍රව්‍ය තොගයක් සමඟ බෝට්ටුවක් ගාල්ලේ දී අල්ලයි

අයිස් මත්ද්‍රව්‍ය තොගයක් රැගෙන යමින් සිටි ට්‍රෝලර් යාත්‍රාවක් ගාල්ල වරාය ආසන්න ජාකොටුව වැල්ලේදී අද (31) උදෑසන නාවික හමුදාවේ ද සහය ඇතිව කොටුකරගත් බව පොලිසිය...

ගාල්ල නගර සීමාවෙන් තවත් ආසාදිතයන් 21ක්

ගාල්ල නාගරික සෞඛය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් අද (30) දිනයේ දී කොරෝනා ආසාදිතයන් 21ක් වාර්තා වී ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි. ඔවන්ගෙන් 13 දෙනකු ම දෙවට ප්‍රදේශයේ...

අධිකරණ ඇමතිට, අධිකරණ වෛද්‍යවරු අප්‍රසාදය හා විරෝධය පළ කරති

ශ්‍රී ලංකාවේ අපරාධ නීතියේ කොටසක් වන මරණ පරීක්ෂණ ක්‍රියාවලියට අධිකරණ අමාත්‍යවරයා සෘජුව මැදිහත්වීම හා බලපෑම් කිරීම සම්බන්ධයෙන් දැඩි අප්‍රසාදය පළකරමින් ඊට විරෝධය දැක්වීමේ යෝජනාවක්...

ධම්මික පැණියට අනුමැතිය ලැබුණු කතාව බොරුවක්

ධම්මික පැණිය සඳහා ආචාරධර්ම කමිටුවේ අනුමැතිය ලැබී ඇතිබව පවසමින් ඇතැම් මාධ්‍ය රටේ ජනතාව නොමග යැවීමට ගන්නා උත්සාහයන්ට නොරැවටෙන ලෙස විද්වතුන් ඉල්ලා සිටියි. කෑගල්ලේ පදිංචි ධම්මික...

මෘතදේහ ආදාහනය කිරීම රජයේ ස්ථාවරය බව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් අධිකරණයට කියයි

ශ්‍රී ලංකා රජයේ ස්ථාවරය කොරෝනා මෘත දේහ ආදාහනය කළ යුතුය යන්න බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් අද (30)  වත්තල මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු දක්වා...

කොරෝනා වයිරසය සමඟ කොළඹින් පිට වූ පිරිසක් මීරිගම දී හමුවෙති

බස්නාහිරින් පිටවීමට ගිය පුද්ගලයන් සඳහා අද (30) පෙරවරුවේ කරන ලද රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණවලින් ආසාදිත පුද්ගලයන් 11 දෙනකු හඳුනාගත් බව මීරිගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය...

Recent articles