spot_img

CATEGORY

පුවත්

ගාලු කොටුවේ කැණීම්වලින් මතුවූ අපූරු ඉතිහාස කතාව

ගාල්ල කොටුවේ සංරක්ෂණ ව්‍යාපෘතියට සමාමීව කරන ලද පුරාවිද්‍යා කැණීම්වලින් ඉතා වටිනා තොරතුරු රැසක් අනාවරණය වී ඇතැයි එම ව්‍යාපෘතියේ පුරාවිද්‍යා කැණීම් අධ්‍යක්ෂ ලෙස කටයුතු කරන...

දකුණේ ආණ්ඩුකාරවරයා වෛද්‍ය සංගමයට යටවෙලා කොමිසමේ තීන්දුවත් ඉවත දමයි

දකුණු පළාත් රාජ්‍ය සේවා කොමිසමේ නියෝග පවා නොතකා වෛද්‍යවරුන්ගේ පුද්ගලික වුවමනාවන් අනුව රාජ්‍ය සේවකයන්ගේ වෘත්තීය අයිතිය අහිමිකරීමට දකුණු පළාත් ආණ්ඩුකාර විලී ගමගේ කටයුතු කරමින් සිටින...

ආසියානු සම්භවයක් ඇති ඇමෙරිකානුවන්ට එරෙහිව ඇමෙරිකාවේ අපරාධ ඉහළට

ඇමරිකා එක්සත් ජනපදයේ ජෝර්ජියා ප්‍රාන්තයේ සම්බාහන මධ්‍යස්ථාන තුනක සිදුවූ වෙඩි තැබීම් වලින් 08 දෙනකු මියගොස් කිහිපදෙනකු තුවාල ලබා තිබේ. මියගිය අයගෙන් වැඩි දෙනකු ආසියානු...

GMOA නිසා රෝහල් රැසක් අඩපණ වී ඇතැයි ‍පරිපාලන වෛද්‍යවරු චෝදනා කරති

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ අනවශ්‍ය අතපෙවීම් හේතුවෙන් ‍රටේ ප්‍රදාන රෝහල් ගණනාවක පරිපාලනමය ගැටලු රැසක් පැනනැගී ඇතැයි ශ්‍රී ලංකා වෛද්‍ය පරිපාලකයන්ගේ සංගමය පවසයි. කරාපිටිය, මහනුවර,අනුරාධපුරය, ගම්පහ...

ගාල්ලෙන් තවත් කෙරෝනා මරණයක්. සිරුර මඩකලපුවට යවයි

ගාල්ල දංගෙදර පදිංචි පුද්ගලයකු කෙරෝනා ආසාදනය වී මියගොස් ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි. මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 72ක් වූ පිරිමි පුද්ගලයෙකි. ඊයේ (16) සවස හෘද...

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් අසාද් සාලි අත්අඩංගුවට

පාස්කු ප්‍රහාරය පිළිබඳ ප්‍රශ්න කිරීම සඳහා ජාතික සමගි පෙරමුණේ නායක බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසාද් සාලි අද (16) සවස අත්අඩංගුවට ගනු ලැබීය. පොලිස් මාධ්‍ය ප්‍රකාශක...

පාසල් විෂයට නීතිය එකතු‍ වෙයි ?

පාසල් විෂය මාලාවට නීතිය විෂයයක් ලෙස ඇතුළත්කිරීමමට තීරණය කර ඇතැයි අධිකරණ අමාත්‍ය අලි සබ්රි මව්ලානා පවසයි. මේ සඳහා සුදුසු ක්‍රමවේදයක් සකස්කිරීමට පාර්ලිමේන්තු අනු කාරක සභාවක්...

උසස් පෙළ සිසුවෙක් කොරෝනා සෑදී මරුට

මැණික්හින්න ප්‍රදේශයේ පාසලක උසස් පෙළ සිසුවකු කොරෝනා ආසාදනය වී මරණයට පත්ව ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි. අසනීප තත්ත්වයක් හේතුවෙන් මැණික්හින්න රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ඔහු මියගිය...

වැල්ලේ දේවාලෙට යන්න, මාළු බාන්න යන්න රූමස්සල මැදින් පාරක් ඉල්ලා උද්ඝෝෂණ

රූමස්සල ජපන් සාම චෛත්‍යය අසළ සිට යද්දෙහිමුල්ල දක්වා දැනට අඩි පාරක් ලෙස ඇති පීල්ල පාර සංවර්ධනය කර දෙන ලෙස ඉල්ලා රූමස්සල සුරැකීමේ එකමුතුව විසින්...

මාළු ටැංකියට වැටී බිළිඳකු මියයයි

නිවසක මාළු ටැංකියකට වැටී අවුරුදු 01ක කුඩා පිරිමි දරුවකු මියගොස් ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි. මෙලෙස මියගොස් ඇත්තේ ගල්කිරියාගම ආඬිගල ප්‍රදේශයේ පදිංචි පවුලක දරුවෙකි. මෘත...

Latest news

error: Content is protected !!