-1.3 C
New York

පුවත්

සෞඛ්‍ය නීති කැඩූ නුවරඑළිය අවුරුදු උත්සවය ගැන විශේෂ පරීක්ෂණයක්

සෞඛ්‍ය නීති රීති උල්ලංඝනය කරමින් නුවරඑළිය මහ නගර සභාව විසින් ඊයේ (25) පැවැත්වූ අලුත් අවුරුදු උත්සවය සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් පවත්වන ලෙස මධ්‍යම පලාත් ආණ්ඩුකාර...

වැල්ලවායේ PCR 53ක් අතරින් Negative 01ක් පමණයි

වැල්ලවාය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසේය කොරෝනා ආසාදිතවූවන්ගේ පළමු පෙළ ආශ්‍රිතයන් 53 දෙනකු සඳහා කරන ලද පීසීආර් පරීක්ෂණවලින් කොරෝනා නොමැතියැයි තහවුරු වී ඇත්තේ එක් අයකුගේ...

බස්නාහිර හා වයඹ පළාත්වල පාසල් වසා දමයි

වහාම ක්‍රියාත්මක වන පරිදි බස්නාහිර හා වයඹ පළාත් දෙකෙහි සියලුම පාසල්, පෙර පාසල් සහ පිරිවෙන් තාවවකාලිකව වසා දැමීමට තීරණය කළ බව අධ්‍යාපන අමාත්‍ය ජී.එල්.පීරිස්...

පන්නල කොට්ඨාසයේ සියලු පාසල් වසා දමයි

පන්නල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ කොරෝනා ආසාදිතයන් බහුලව වාර්තාවීම හා පන්නල ජාතික පාසලේ සිසු සිසුවියන් 04 දෙනකු ද ආසාදිතයන් අතර සිටීම හේතුවෙන් පන්නල අධ්‍යාපන...

මෙරට පැතිරෙන්නේ ‍කිසිම රටක නැති කොරෝනා ප්‍රභේදයක් ?

කොරෝනා තුන්වැනි රැල්ලක් ඇති කරමින් ශ්‍රී ලංකාවේ පැතිරයන වයිරස ප්‍රබේදය මෙතෙක් සොයාගෙන ඇති ක‍ොරෝනා වයිරස ප්‍රභේදවලට වඩා වෙනස් වූ ප්‍රභේදයක් බවත් එය කොළඹ, කුරුණෑල...

රාත්‍රියේ සිට හුදකලා කරන ප්‍රදේශ මෙන්න

කොරෝනා ව්‍යාප්තවීම හේතුවෙන් ගම්පහ, කළුතර සහ ත්‍රිකුණාමලයේ ප්‍රදේශ කිහිපයක් අද (26) රාත්‍රී 8.00 සිට හුදකලා කරන බව කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත...

මහමෝදර රෝහලේ ශල්‍යාගාරවලටත් කොරෝනා රිංගයි

මහමෝදර රෝහලේ  A සහ B ශල්‍යාගාරවල සේවය කරන කිණිෂ්ඨ සේවකයන් දෙදෙනකුට කොරෝනා ආසාදනය වී ඇතැයි එම රෝහල් ආරංචිමාර්ග සඳහන් කරයි. ආසාදනය වූ මෙම දෙදෙනා කොරෝනා...

රත්ගම එකම ගමකින් ආසාදිතයන් 48ක්. මරණයකුත් ඒ අතර

රත්ගම ඉඹුලගොඩ ප්‍රදේශයේ ඊයේ (26) කරන ලද පීසීආර් පරීක්ෂණ 211ක් අතරින් ආසාදිතයන් 31 දෙනකු වාර්තා වී ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි. මේ අනුව පසුගිය 11...

වඳුරඹ මැදි විදුහලේ සිසුවෙක් ඇතුළු අවුරුදු සවාරි ගිය පිරිසකට කොරෝනා

ගාල්ලේ වදුරඹ මධ්‍ය මහා විද්‍යාලයේ 2 ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවෙක් ඇතුළු අවුරුදු සවාරි ගිය බද්දේගම පවුල් දෙකක පුද්ගලයන් 07 දෙනකු ආසාදිතයන් බව හඳුනාගෙන ඇතැයි...

‍කොරෝනා වැඩි වෙද්දී ICU ඇඳන් නැතිව රටම අමාරුවේ ?

මේ වනවිට ශ්‍රී ලංකාවේ පැතිරයන කොරෝනා වයිරසය හේතුවෙන් වෙනත් කිසිදු රෝග ලක්ෂණයක් නොපෙන්වා ශ්වසන අපහසුතා ඇතිවීමේ ප්‍රවණතාවක් තිබෙන බැවින් දැඩි සත්කාර ඒකකවල ඇඳන් සීමිතවීම...

දංගෙදර ජයවර්ධන විදුහලේ ගුරුවරියකට කොරෝනා

ගාල්ලේ දංගෙදර ජයවර්ධන විද්‍යාලයේ පළමු ශ්‍රේණියේ උගන්වනු ලබන ගුරුවරියකට කොරෝනා ආසාදනය වී ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි. ලංකා බැංකුවේ සේවිකාවකගේ සමීප ආශ්‍රිතයකු වීමෙන් හේතුවෙන් ඇයට කොරෝනා...

සංචරණ සීමා පැනවූවානම් හොඳ යැයි ඇමති සුදර්ශනී කියයි

මෙම සති අන්තයේ දීර්ඝ නිවාඩුවක් තිබෙන බැවින් සංචරණ සීමා පනවා ජනතාවගේ වින‍ෝද චරිකා හා අනවශ්‍ය ගමන් නැවැතීමට කටයුුතු කළානම් කොරෝනා අවදානම තරමක් අඩුකරගත හැකිව...

Recent articles