spot_img

CATEGORY

පුවත්

“උත්තර ලංකා සභාගය” එළිදක්වයි

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණෙන් ස්වාධීන වී වෙනම කණ්ඩායමක් ලෙස කටයුතු කරන මන්ත්‍රීවරුන්ගේ එකමුතුවෙන් අද (04) මහරගම ජාතික තරුණ සේවා සභාවේ දී “උත්තර ලංකා...

විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කරන හැටි ඇමති කියයි

ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමේ යෝජනාව මේ මස අවසානයේ අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසයි. ඒ සම්බන්ධ යෝජනා මේ...

ගාල්ලේ බිංගෙට රිංගූ දෙදෙනාගෙන් අයෙක් මරුට, අනෙකා අතුරුදන්

ගාල්ල, මිනුවන්ගොඩ ප්‍රදේශයේ පිහිටා ඇති දුම්රිය උමං මාර්ගයක් තුළ සිටි තරුණයන් දෙදෙනකුගෙන් එක් අයකු ඊයේ (03) සවස මාතර සිට මහනුවර බලා ධාවනය වෙමින් තිබූ...

වැවේ පා වූ මළ සිරුර ඥාතීන් සොයාන්නා තුරු රෝහලේ තැන්පත් කරයි

බණ්ඩාරගම උයන්වත්ත වැවේ තිබී හමු වූ පිරිමි පුද්ගයකුගේ මළ සිරුරක් අද (04) හොරණ මූලික රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කරන ලෙස හොරණ හදිසි මරණ පරීක්ෂක...

බංග්ලාදේශ අගමැතිනියගෙන් ශ්‍රී ලංකාවට පාඩමක්

බංග්ලාදේශය ශ්‍රී ලංකාව වැටී ඇති ආකාරයේ කඩා වැටීමකට ලක් නොවන බව එරට අග්‍රාමාත්‍ය ශෙයික් හසීනා පැවසුවාය. ඇය මේ බව කියා ඇත්තේ ඉන්දියාවේ ඒ.එන්.අයි පුවත් සේවය...

සෙල්ෆි ඡායාරූපයක් තරුණයකුට මරු කැඳවයි

හල්දුම්මුල්ල උඩවේරිය වත්තේ දියඇල්ලක් අසළ දී සෙල්ෆි ඡායාරූපයක් ගැනීමට ගිය තරුණනයකු ඇල්ලෙන් පහළට ඇදවැටී මියගොස් ඇතැයි පොලිසිය කියයි. මෙලෙස මියගොස් ඇත්තේ වැලිමඩ ගුරුතලාව පදිංචිව සිටි...

රටවල් 18කට ශ්‍රී ලංකාව ඩොලර් බිලියන 41ක් ණය වූ හැටි

ශ්‍රී ලංකාව සුගිය වසර 10ක කාලයේ දී ඇමෙරිකානු ඩොලර් බිලියන 41කට වැඩි මුදලක් ණය ලෙස ලබා ගෙන ඇතැයි වාර්තා වේ. මෙම ණය ලබාගෙන ඇත්තේ විදේශ...

සුපිරි වටයේ පළමු තරඟයෙන් ම ශ්‍රී ලංකාවට සුපිරි ජයක්

පළමු වටයේ දී ඇෆ්ගනිස්තානයට පරාජය වීමේ වාඩුව පිරිමසා ගත් ශ්‍රී ලංකා විස්සයි 20 කණ්ඩායම සුපිරි කණ්ඩායම් 04 පළමු තරඟයම ජය ගත්තේ අවසන් මහා තරඟයට...

සීතා, ගෝඨාභයට සිය කැමැත්ත දෙයි

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට පාර්ලිමේන්තු පැමිණීමට තමන් මන්ත්‍රීධූරයෙන් ඉල්ලා අස්වීමට සූදානම් යැයි ජාතික ලැයිස්තු මන්ත්‍රී සීතා අරඹේපොළ පවසයි. ඇය ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ නියෝජනය...

හිනිදුම පොලිස් ස්ථානාධිපතිගේ පහර දීමෙන් තරුණයෙක් රෝහලේ. පහර දීමේ දර්ශන බලෙන් ම මකා දාලා

ගාල්ල, හිනිදුම පොලිසියේ ස්ථානාධිපතිවරයා ඇතුළු පොලිස් නිලධාරීන් පිරිසක් පැමිණ තමන්ට පහරදුන් බව පවසමින් 28 හැවිරිදි තරුණයකු රෝහල්ගතවී සිටියි. හිනිදුම රෝහලට ඇතුළත් වූ ඔහුගේ තත්වය බරපතල...

Latest news

error: Content is protected !!