Facebook
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
ආගමික හා සංස්කෘතික
කලා
කියවිය යුතුම
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
ආගමික හා සංස්කෘතික
කලා
කියවිය යුතුම
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
ආගමික හා සංස්කෘතික
කලා
කියවිය යුතුම
More
CATEGORY
පුවත්
කටුනායක කම්හලක සේවිකාවකටත් කොරෝනා
Editor Rata
-
October 9, 2020
කටුනායක ආයෝජන කලාපයේ ඇඟළුම් කම්හලක සේවය කරන සේවිකාවකට කොරෝනා ආසාදනය වී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. ඇය සේවය කරන ඇඟළුම් කර්මාන්තශාලාවේ සෙසු සේවක සේවිකාවන් ද පීසීආර්...
කොග්ගල ඇඟළුම් සේවිකාවන් 12ක් කරාපිටිය රෝහලට
Editor Rata
-
October 9, 2020
කොග්ගල ඇඟළුම් කර්මාන්තශාලාවක සේවිකාවන් 12 දෙනකු ඇතුළු 13 දෙනකු අද (09) උදෑසන රෝහල්ගත කර ඇතැයි කරාපිටිය ශික්ෂණ රෝහල් පොලිසිය පවසයි. කොග්ගල නිහස් වෙළෙඳ කලාපයේ ඇඟළුම්...
දරුවාගේ සැත්කමට යාමට සිටි පියාට කොරෝනා
Editor Rata
-
October 9, 2020
ඉන්දියාවේ සැත්කමක් සඳහා යොමුකිරීමට නියමිතව සිටි දරුවකුගේ පියකුට කොරෝනා ආසාදනය වී ඇතැයි රිජ්වේ රෝහලේ ප්‍රකාශකයකු පැවසීය. මෙම දරුවා දැනට රිජ්වේ ආර්යා ළමා රෝහලේ ප්‍රතිකාර ලබමින්...
රිජ්වේ රෝහලේ මාස 10ක දරුවකුට කොරෝනා
Editor Rata
-
October 9, 2020
උණ රෝගයක් හේතුවෙන් රිජ්වේ ආර්යා ළමා රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් සිටි මාස 10ක් වයසැති දරුවකුට කොවිඩ් - 19 ආසාදනය වී ඇතැයි තහවුරු වී...
නිරෝධායනයේ සිටි පුද්ගලයා හදිසියේ මියයයි. සෙම් පරීක්ෂණය කරාපිටියේ දී.
Editor Rata
-
October 9, 2020
නිවසක ස්වයං නිරෝධායනයේ සිටි පුද්ගලයකු හදිසියේ ම මියගොස් ඇතැයි මොනරාගල රෝහල් පොලිසිය පවසයි. මෙලෙස මියගොස් ඇත්තේ මොනරාගල බොල්ගල්ල වල්ගොල්ල පදිංචි එ්.එන්.ලොකු බණ්ඩා නමැති 70 හැවිරිදි...
අරුගම්බේ වෙරළ තල්මසුන්ගේ සුසානයක් වෙයි
Editor Rata
-
October 8, 2020
අරුගම්බේ බෝක්ක වෙරළ තීරයට මියගිය තල්මසුන් කිහිප දෙනකුගේ සිරුරු ගොඩගසා ඇතැයි සමුද්‍ර ක්ෂීරපායීන් පිළිබඳ පර්යේෂිකාවක වන ආශා ඩි වෝස් මහත්මිය පවසයි. මෙලස මියගොස් ඇත්තේ පිග්මි...
ගාල්ල නාගරික මන්ත්‍රීවරු නීති කඩමින් නුවරඑළියේ සංචාරයක
Editor Rata
-
October 8, 2020
කොරෝනා වසංගතය සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නිකුත් කර ඇති නිර්දේශ උල්ලංඝනය කරමින් ගාල්ල මහ නගර සභාවේ නගරාධිපති, නියෝජ්‍ය නගරාධිපති ඇතුළු පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරු පිරිසක්...
කොරෝනා සහ ගාල්ල
Editor Rata
-
October 8, 2020
ගාල්ලේ පදිංචි 350ක් නිරෝධායනයේ. උසස් පෙළ සිසුන් 04ක් ඒ අතර ආසාදනය වූ 99 දෙනෙක් රෝහල්වලට යවලා ඇඟළුම් කම්හලේ සේවක සේවිකාවන් හා ආශ්‍රිතයන් 620ක් ගාල්ලේතවත්...
මිනුවන්ගොඩ පොලිසිය තාවකාලිකව වසා දමයි
Editor Rata
-
October 8, 2020
මිනුවන්ගොඩ පොලිසියේ ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරී නිලධාරිනියන් 85 දෙනකු පීසීආර් පරීක්ෂණයට යොමු කර පොලිස් ස්ථානය තාවකාලිකව වසා දැමූ බව පොලිස් මාද්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත්...
වේයන්ගොඩ අධි ආරක්ෂිත කලාපයක් කරයි
Editor Rata
-
October 8, 2020
සමාජය තුළ කොවිඩ් - 19 වසංගතය පැතිරීමේ අවදානමක් හටගෙන ඇති බැවින් වේයන්ගොඩ පොලිස් බල ප්‍රදේශය අධි ආරක්ෂිත කලාපයක් බවට පත්කළ බව යුද හමුදාව පවසයි. සියලුම...
1
...
1,222
1,223
1,224
...
1,226
Page 1,223 of 1,226
Latest news
දේශබන්දු ඉවත්කිරීමට පාර්ලිමේන්තු කමිටුවක්
April 8, 2025
පිල්ලෙයාන් CID අත්අඩංගුවට
April 8, 2025
දරු ගැබක් නසන්න බෙහෙත් බිව්, සිව්දරු මව මරුට
April 8, 2025
රාජ්‍ය සේවයට අලුතින් 30,000ක්
April 8, 2025
ඩිජිටල් හැඳුනුම්පත් ලක්ෂ 15කට කැබිනට් අනුමැතිය
April 8, 2025
error:
Content is protected !!