Facebook
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
ආගමික හා සංස්කෘතික
කලා
කියවිය යුතුම
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
ආගමික හා සංස්කෘතික
කලා
කියවිය යුතුම
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
ආගමික හා සංස්කෘතික
කලා
කියවිය යුතුම
More
CATEGORY
පුවත්
තවත් ප්‍රදේශවලට ඇඳිරිනීතිය
Editor Rata
-
October 24, 2020
මාලිගාවත්ත, කෙසෙල්වත්ත, ඩෑම් විදිය, ආදුරුප්පු විදිය සහ වෙරෙළබඩ පොලිසිය යන පොලිස් වසම් සඳහා වහාම ක්‍රියාත්මක වන පරිදි නැවත දැනුම් දෙන තුරු නිරෝධායන ඇඳිරි නිතිය...
කරාපිටියේ දොස්තරලාගේ ගෝරිය – වීඩියෝ දර්ශන
Editor Rata
-
October 24, 2020
කරාපිටිය ශික්ෂණ රෝහලේ පිළිකා ඒකකයේ දී ඊයේ (23) වෛද්‍යවරු අතර ගැටුමක් වූ ගැටුම rata.lk වාර්තා කරන ලදී. එම ගැටුවේ වීඩියෝ දර්ශන කිහිපයක් ලැබුණු අතර ඔබ වෙනුවෙන්...
“දිස්ත්‍රික් පහක් අවදානම්. කඩිනමින් සංචරණ සීමා යොදන්න” – GMOA
Editor Rata
-
October 24, 2020
කොරෝනා වසංගතය මේ වනවිට ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික්ක පහක පැතිරී ඇති බැවින් වහාම එම දිස්ත්‍රික්ක මායිම් හරහා සංචරණය කිරීම වැළැක්වීමට අවශ්‍ය කඩිනම් පියවර ගන්නා ලෙස රජයේ...
කල්මුණේ සිට පෑලියගොඩට ආ 09 දෙනකුට කොරෝනා
Editor Rata
-
October 24, 2020
අම්පාර දිස්ත්‍රික්කයේ කල්මුණේ ප්‍රදේශයේ පදිංචි පුද්ගලයන් 09 දෙනකුට කොරෝනා ආසාදනය වී තිබේ. ඔවුන් පෑලියගොඩ මාළු වෙළෙඳ මධ්‍යස්ථානය හා සම්බන්ධ පුද්ගලයන් බව ද සෞඛ්‍ය අංශ...
ගොතටුවට, මුල්ලේරියාවට ඇඳිරිනීතිය
Editor Rata
-
October 24, 2020
කොරෝනා වසංගතය පැතිරීම වැළැක්වීම සඳහා ගොතටුව හා මුල්ලේරියාව පොලිස් බල ප්‍රදේශයට නිරෝධායන ඇඳිරිනීතිය පැනවූ බව කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීම් ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි....
දළදා පුදට ජාතික හැඳුනුම්පත අනිවාර්යයි.
Editor Rata
-
October 24, 2020
මහනුවර දළදා මාළිගාවට පැමිණෙන සැදැහැවතුන් සියලු දෙනා ජාතික හැඳුනුම්පත රැගෙන ඒම අනිවාර්ය බව දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී. එම...
ගාල්ලෙන් ආසාදිතයන් 18ක් අලුතෙන්. සම්පූර්ණ ගණන 45ක්
Editor Rata
-
October 24, 2020
කොරෝනා ආසාදිතයැයි ඊයේ (23) හඳුනාගත් 866ක පිරිස අතර ගාල්ල දිස්ත්‍රික්කයේ පදිංචිකරුවන් 18 දෙනකු සිටින බව කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිකුත්...
ආසාදිතයන් 866 පදිංචි ප්‍රදේශ මෙන්න.
Editor Rata
-
October 24, 2020
මෙරටින් දිනක් තුළ වාර්තා වූ වැඩිම කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව ඊයේ (23) වාර්තා විය. එම සංඛ්‍යාව 866කි. කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය ඊයේ...
ගාල්ලේ කොරෝනා මරණයක් නෑ. කටකතා බොරු
Editor Rata
-
October 24, 2020
ගාල්ල වරායේ ධීවරයකු කොරෝනා හේතුවෙන් මියගොස් ඇතැයි පැතිරයන කටකතාවල කිසිදු සත්‍යතාවක් නොමැති බව සෞඛ්‍ය අංශ පවසයි. මියගොස් ඇත්තේ වලහන්දූවේ පදිංචි 56 හැවිරිදි ධීවරයෙකි. එම ධීවරයාගේ...
15 වැනි මරණයත් කුලියාපිටියෙන්
Editor Rata
-
October 24, 2020
කුලියාපිටියේ පදිංචි කොරෝනා ආසාදිත 56 හැවිරිදි පුද්ගලයකු මියගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. ඒ අනුව මෙරට සිදුවූ 15 වැනි කොරෝනා මරණය අද (24) වාර්තාවිය. මෙම ආසාදිතයා...
1
...
1,197
1,198
1,199
...
1,214
Page 1,198 of 1,214
Latest news
ඩේසි ආච්චිට ඇප
March 5, 2025
පිටකොටුවේ ගින්නක්
March 5, 2025
පරිභෝජනයට නුසුදුසු, තිරිඟු පිටි තොගයක් අල්ලයි
March 5, 2025
ඩේසි ආච්චී අත්අඩංගුවට
March 5, 2025
ආණ්ඩුවේ පළමු අයවැය, ඵල දරයි ද ?
March 5, 2025
error:
Content is protected !!