spot_img

ඩේසි ආච්චිට ඇප

පුවත්

විදෙස්

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන අද (05) අධිකරණයට ඉදිරිපත් කළ ඩේසි ෆොරස්ට් හෙවත් ඩේසි ආච්චී රුපියල් ලක්ෂ 50 බැගින් වූ ශරීර ඇප 03ක් මත මුදාහැරීමට නියෝග කර තිබේ.

ප්‍රකාශයක් ලබාගැනීම සඳහා ඇය අද උදෑසන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවටට කැඳවා තිබූ අතර එහි දී අත්අඩංගුවට ගෙන අකඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරිණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest articles