Facebook
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
ආගමික හා සංස්කෘතික
කලා
කියවිය යුතුම
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
ආගමික හා සංස්කෘතික
කලා
කියවිය යුතුම
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
ආගමික හා සංස්කෘතික
කලා
කියවිය යුතුම
More
CATEGORY
පුවත්
ගාල්ලේ වාර්තා 538ක් අතර කොරෝනා ආසාදිතයන් නෑ
Editor Rata
-
October 26, 2020
ගාල්ල ධීවර වරාය ඇතුළු නගරය ආශ්‍රිත ධීවර ප්‍රජාවගෙන් සෙනසුරාදා (24) ලබාගත් ජෛව සාම්පල 726ක් සඳහා කරන ලද පීසීආර් පරීක්ෂණවල වාර්තා 538ක් මේ වනවිට ලැබී...
ආසාදිතයන් 8,000 ඉක්මවයි. අද 280ක්
Editor Rata
-
October 26, 2020
කොරෝනා ආසාදිත බවට තහවුරු කරගත් පුද්ගලයන් 280 දෙනකු අද (26) වාර්තා වීමත් සමඟ ශ්‍රී ලංකාවෙන් වාර්තාවූ ආසාදිතයන් සංඛ්‍යාව 8,000 සිමාව ඉක්මවා ගොස් ඇත. මේ වනවිට...
ගාල්ලේ සියලු නඩු කල් දමයි. ඉදිරි දින දැන්වීම් පුවරුවේ.
Editor Rata
-
October 26, 2020
කොරෝනා වසංගතය පැතිරයාමේ අවදානම හේතුවෙන් ගාල්ලේ සියලුම අධිකරණයන් හි විවෘත අධිකරණ නඩු කටයුතු ලබන 30 වැනි දා දක්වා නොපැවැත්වීමට තීරණය කර ඇත. මෙම තීරණයට ගෙන...
ධීවර කර්මාන්තය බේරාගන්න යැයි රජයෙන් ඉල්ලයි
Editor Rata
-
October 26, 2020
පවතින කොරෝනා වසංගත තත්ත්වය හමුවේ දැනට ධීවරයන් විසින් මුහුදෙන් අල්ලා ඇති මාළු තොග මිල දී ගෙන ගබඩා කිරීමට හෝ බෙදා හැරීමට වැඩ පිළිවෙලක් කඩිනමින්...
ත්‍රිකුණාමලය මහ දිසාපති සමන් පාඬිකෝරාළ
Editor Rata
-
October 26, 2020
ත්‍රිකුණාමල දිස්ත්‍රික් නව දිසාපති හා දිස්ත්‍රික් ලේකම්වරයා ලෙස දකුණු පළාත් හිටපු ප්‍රධාන ලේකම් සමන් දර්ශන පාඬිකෝරළ අද (26) වැඩ භාර ගත්තේය. ශ්‍රී ලංකා පරිපාලන සේවයේ...
ආසාදිතයන් සඳහා PCR සිදුකිරීමත් ගැටලුවක් වන ලකුණු
Editor Rata
-
October 26, 2020
කොරෝනා වසංගතය පැතිරෙමින් තිබුණ ද ශ්‍රී ලංකාව තුළ දැනට දිනකට සිදුකිරීමට හැකියාව ඇත්තේ පීසීආර් පරීක්ෂණ 9,000ක් පමණක් බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (රසායන සේවා)...
“රෝහල්වල ඉඩ මදි වුවහොත් වෙනත් විකල්ප” – වසංගත විද්‍යා ප්‍රධානී කියයි
Editor Rata
-
October 26, 2020
ශ්‍රී ලංකාවේ රෝහල්වල ධාරිතාව ඉක්මවා ගියහොත් කොරෝනා රෝගීන් සම්බන්ධයෙන් වෙනත් විකල්ප ක්‍රියාමාර්ග ගැනීමට සිදුවන බව වසංගත රෝග විද්‍යාඅංශයේ ප්‍රධානී වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසයි. ඒ...
දෙහිඕවිට ගම්මාන පහක් හුදකලා කරයි.
Editor Rata
-
October 26, 2020
දෙහිඕවිට ගම්මාන පහක් හුදකලා කළ බව දෙහිඕවිට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි. මෙලෙස හුදකලා කර ඇත්තේ දෙහිඕවිට, ඉහළ තල්දූව, පහළ තල්දූව, ඇපලපිටිය සහ තිඹිරියාපොළ යන...
ළමා රෝහලේ දරුවන් 07කට, මව්වරු 03කට කොරෝනා
Editor Rata
-
October 26, 2020
කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින ළමයින් 07 දෙනකු හා ඔවුන් සමග සිටින මව්වරු 03 දෙනකු කොරෝනා ආසාදිතයන් බවට හඳුනාගෙන ඇතැයි රෝහල්...
ගාල්ල වරායේ PCR 168ක් ලැබිලා. ඒ සියල්ල සෘණාත්මකයි.
Editor Rata
-
October 26, 2020
ගාල්ල ධීවර වරායේ අභ්‍යන්තරයේ පිහිටා ඇති මාළු වෙළෙඳ සැලේ සේවකයන් 168 දෙනකු සඳහා කරන ලද පීසීආර් පරික්ෂණවල ප්‍රතිඵල මිට සුළු වේලාවකට පෙර ලැබුණු බවත්...
1
...
1,194
1,195
1,196
...
1,215
Page 1,195 of 1,215
Latest news
විදුලි බල මණ්ඩලයේ ලාභය 99%කින් පහළට
March 6, 2025
දරුකමට අරන්, දරුවකු මරා දැමුවා යැයි යුවළකට මරණ දඬුවම්
March 6, 2025
ඊශ්‍රායල් ගිය ශ්‍රී ලාංකිකයෝ රට කාලා
March 6, 2025
මර්වින් සිල්වා රිමාන්ඩ්
March 6, 2025
අධ්‍යාපන ක්ෂේත්රය සම්බන්ධ විශේෂ සාකච්ඡාවක්
March 6, 2025
error:
Content is protected !!