Facebook
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
ආගමික හා සංස්කෘතික
කලා
කියවිය යුතුම
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
ආගමික හා සංස්කෘතික
කලා
කියවිය යුතුම
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
ආගමික හා සංස්කෘතික
කලා
කියවිය යුතුම
More
CATEGORY
පුවත්
ආසාදිතයන් ගණන තවත් 102කින් ඉහළට
Editor Rata
-
October 31, 2020
කොරෝනා ආසාදනය වූ බව තහවුරු කරගත් තවත් පුද්ගලයන් 102ක් සොයාගැනීමත් සමඟම මෙතෙක් ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ රෝගීන් ගණන 10,663 දක්වා ඉහළ ගියේය. කොවිඩ් - 19 පැතිරීම...
මව ගෙනගිය පසු පුතා මියගිහින්. “මේ සිදුවීම ගැටලුවක්”- මනෝ වෛද්‍යවරු
Editor Rata
-
October 31, 2020
මව රෝහල්ගත කිරීමෙන් පසු තනිවම නිවසේ සිටි විශේෂ අවශ්‍යතා ඇති තරුණයකු නිවස තුළ මියගොස් සිටි බව හෝමාගම පොලිසිය පවසයි. මෙලෙස මියගොස් ඇත්තේ හෝමාගම දොළහේන පදිංචි...
‘මව්බිම’ පාර්ලිමේන්තු වාර්තාකරුත් අසාදිතයි.
Editor Rata
-
October 31, 2020
මව්බිම පුවත්පතේ පාර්ලිමේන්තු වාර්තාකරුට කොරෝනා ආසාදනය වී ඇතිබව පීසීආර් පරීක්ෂණයකින් තහවුරු වූ බව කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි. පසුගිය සතියේ පැවැති 20...
චීන PCR යන්ත්‍රය සඳුදා සිට යළි වැඩට
Editor Rata
-
October 31, 2020
ක්‍රියාවිරහිත වී තිබූ පීසීආර් පරීක්ෂණ යන්ත්‍රයේ දෝෂය පැය 10ක පරිශ්‍රමකින් චීන විශේෂඥයන් කණ්ඩායම විසින් සොයාගෙන ඇතැයි චීන තානාපති කාර්යාලය ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් පවසයි. එහි...
උසස් පෙළ සිසුවකු ඇතුළු ආසාදිතයන් 30ක් කළුතරින්
Editor Rata
-
October 31, 2020
බේරුවල ප්‍රදේශයේ පදිංචි උසස් පෙළ විභාගය පෙනී සිටින සිසුවකු ඇතුළු කළුතර දිස්ත්‍රික්කයේ 30 දෙනකුට කොරෝනා කොරෝනා ආසාදනය වී ඇති බවට වාර්තා ලැබුණු බව සෞඛ්‍ය...
අද ආසාදිතයන් 137ක්
Editor Rata
-
October 31, 2020
කොරෝනා ආසාදිතයන් 137 දෙනකු අද වාර්තා වී ඇතැයි කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි. මෙම ආසාදිතයන් අතරින් 38 දෙනකු වාර්තාවන්නේ නිරෝධායන...
හික්කඩුව සංචාරක පුරය පාළුවට ගිහින්.
Editor Rata
-
October 31, 2020
නිරන්තරව සංචාරකයන්ගෙන් පිරී ඉතිරී තිබුණු හික්කඩුව මේ වනවිට පාළුවට ගොස් තිබේ. නිරෝධායනය ඇදිරිනීතිය ක්‍රියාත්මක නොවූව ද හික්කඩුව සංචාරක පුරවරය හරහා වැටී ඇති කොළඹ ගාල්ල ප්‍රධාන...
සායනික අපද්‍රව්‍ය සහිත කන්ටේනර් 20ක් යළි යවයි.
Editor Rata
-
October 31, 2020
සායනික අපද්‍රව්‍ය ද ඇතුළත්ව නීති විරෝධී ලෙස මෙරටට ගෙන්වා තිබූ අපද්‍රව්‍ය බහාලුම් 20ක් අද නෙදර්ලන්තයේ රොටර්ඩෑම් වරාය හරහා යළි එංගන්තය වෙත යැවීමට රේගුව පියවර ගෙන...
කොරෝනා සෞඛ්‍ය අමාත්‍යාංශයටත් රිංගයි. අංශ ගණනාවකට බලපෑම්
Editor Rata
-
October 31, 2020
සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආයතන ශාඛා නිලධාරියකු කොරෝනා ආසාදිතයකු යැයි තහවුරු වී තිබේ. මෙම නිලධාරියා පසුගිය ඔක්තෝබර් 23 වැනි දා දක්වා සේවයට පැමිණ ඇති අතර පෑලියගොඩ මාළු...
“පැතිරයන කොරෝනා වයිරසය පිටරටකින් ආ දරුණු එකක්” – සෞඛ්‍ය ලේකම්
Editor Rata
-
October 31, 2020
මාර්තු මාසයේ ශ්‍රී ලංකාවේ පැතිර යාම ආරම්භ වූ කොරෝනා වයිරසයට වඩා වෙනස් වූ දරුණු තත්ත්වයේ කොරෝනා වයිරසයක් දැන් ශ්‍රී ලංකාවේ පැතිරයන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් මේජර් ජනරාල්...
1
...
1,188
1,189
1,190
...
1,216
Page 1,189 of 1,216
Latest news
උඩරට දුම්රියක් පීලි පනී. දුම්රිය දෙකකට බසී යොදවයි
March 9, 2025
දේශබන්දුගේ දේපොළ තහනම් කළ හැකියි ?
March 9, 2025
අනතුරකින්, කුඩා දරුවකු ඇතුළු තිදෙනකු මරුට
March 9, 2025
රිය අනතුරින් පසු ඇති වූ ගැටුමක්, මරණයකින් කෙළවර වෙයි
March 9, 2025
ගම්පහ වෙඩි තැබීමෙන් පසුවත් නිර්ණාමික තර්ජන
March 9, 2025
error:
Content is protected !!