Facebook
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
ආගමික හා සංස්කෘතික
කලා
කියවිය යුතුම
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
ආගමික හා සංස්කෘතික
කලා
කියවිය යුතුම
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
ආගමික හා සංස්කෘතික
කලා
කියවිය යුතුම
More
CATEGORY
පුවත්
දකුණුු පළාතේ ආසාදිතයන් 133යි
Editor Rata
-
November 6, 2020
දකුණු පළාතෙන් ඊයේ (05) දිනයේ දී කොරෝනා ආසාදිතයන් තවත් 06 දෙනෙක් හමුවූ බව දකුණු පළාත් කොරෝනා තොරතුරු මධ්‍යස්ථානය පවසයි. මෙම රෝගීන් හමුවී ඇත්තේ ගාල්ල දිස්ත්‍රික්කයේ...
රේගුවේ 08ක් ආසාදිතයි. 75ක් නිරෝධායනයේ
Editor Rata
-
November 6, 2020
ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ නිලධාරීන් 08 දෙනකුට කොරෝනා ආසාදනය වී ඇති බවත් තවත් නිලධාරන් 75ක් නිරෝධායනයට යොමුකර ඇති බවත් පැවසේ. රේගු දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශයක නියෝජ්‍ය...
රාගම ස්ථානාධිපති ඇතුළු පොලීසියේ 358ක් ආසාදිතයි
Editor Rata
-
November 6, 2020
රාගම පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයාට ද කොරෝනා ආසාදනය වී ඇතැයි කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි. ඊයේ (05) දිනයේ හමුවූ කොරෝනා ආසාදියන් අතර...
අසාදිතයන් 32ක් හඳුනාගත්තත් ළමා රෝහල ආරක්ෂිතයි
Editor Rata
-
November 6, 2020
කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලෙන් මේ දක්වා ළමයින් 20ක් ඇතුළු ආසාදියන් 32ක් හඳුනාගෙන ඇතැයි රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය ජී.විජේසූරිය පවසයි. ළමුන් හරුණු විට අනෙක් පිරිස දෙමාපියන්...
කොරෝනා ගෙදරටම ඇවිත්
Editor Rata
-
November 6, 2020
දෙවැනි කොරෝනා රැල්ල නිවෙසටම පැමිණ ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි. ඔවුන් මේ බව ප්‍රකාශ කරන්නේ මියයන පුද්ගලයින් කොරෝනා ආසාදිතයින් බවට හඳුනාගන්නේ මරණයෙන් පසු...
පොලිසියේ 199ක් ආසාදිතයි. 1608ක් නිරෝධායනයේ
Editor Rata
-
November 6, 2020
මේ වනවිට බස්නාහිර පළාතේ පොලිස් ස්ථානවලට අනුයුක්තව සේවය කරන පොලිස් නිලධාරීන් 199 දෙනකුට කොරෝනා ආසාදනය වී ඇතැයි පොලිස් මූලස්ථානය පවසයි. ඔවුන්ගේ ආශ්‍රිතයන් ලෙස හඳුනාගත් පොලිස්...
ගිනි අවිය සමග පලාගිය පොලිස් සැරයන් සොයා මෙහෙයුම්
Editor Rata
-
November 5, 2020
තම රාජකාරී ගිනි අවිය සහ ජීව උණ්ඩ ද රැගෙන පලාගිය පොලිස් සැරයන් වරයකු සොයා මෙහෙයුමක් ආරම්භ කර ඇතැයි කුරුවිට පොලිසිය පවසයි. මෙලෙස පලාගොස් ඇත්තේ...
තවත් කොරෝනා මරණ 05ක්
RataAdmin
-
November 5, 2020
කොරෝනා ආසාදිත වූ තවත් පුද්ගලයන් 05 දෙනකු මියගිය බව අද (04) සෞඛ්‍ය අංශ පවසයි. ඒ අනුව ශ්‍රී ලංකාවේ දී සිදුවූ කොරෝනා මරණ සංඛ්‍යාව 29ක්...
වෛද්‍යවරියට ගැබිනි බවත්, පහර කෑ බවත් සනාථ කරන්න නොහැකි වෙලා
Editor Rata
-
November 5, 2020
තමන් ගර්භණීව සිටින බව පවා නොතකමින් විශේෂඥ වෛද්‍යවරයකු තමන්ට පහරදුන් බවට පැමිණිලි කරන ලද කරාපිටිය ශික්ෂණ රෝහලේ වෛද්‍යවරියට තම ගර්භනී බව හෝ පහරදීමකට ලක්වූ බව...
දකුණෙන් තවත් රෝගීන් 07ක්. එකතුව 127යි.
Editor Rata
-
November 5, 2020
දකුණු පළාතෙන් ඊයේ (04) වාර්තා වූ ආසාදිතයන් 07 දෙනා ඇතුළත්ව මේ වනවිට කොරෝනා ආසාදිතයන් 127 දෙනකු වාර්තා වී ඇතැයි දකුණු පළාත් කොවිඩ්-19 තොරතුරු මධ්‍යස්ථානය පවසයි. එම...
1
...
1,181
1,182
1,183
...
1,217
Page 1,182 of 1,217
Latest news
“වෙද ජන කතිකාව” ගාල්ල නගර ශාලාවේ දී
March 10, 2025
ශිෂ්‍යත්ව විභාගය වෙනුවට, වෙනත් විභාගයවක් එයි
March 10, 2025
අනතුරකින් දෙදෙනකු මරුට
March 10, 2025
අමරපුර මහ නාහිමිට සන්නස් පත්‍ර පිළිගන්වයි
March 10, 2025
බිළිඳකු මහ මඟ දමා ගිහින්
March 10, 2025
error:
Content is protected !!