1 C
New York

පුවත් විශේෂ

පරිභෝජනයට නුසුදුසු, තිරිඟු පිටි තොගයක් අල්ලයි

මිනිස් පරිභෝජනයට නුසුදුසු තිරිඟු පිටි ටොන් 750කට වැඩි ප්‍රමාණයක් අද (05) පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් අත්අඩංගුවටට ගෙන තිබේ. පිටකොටුව ප්‍රදේශයේ සිදුකළ වැටලීමක දී අනාවරණය...

ගාලු කොටුවේ ගොඩනැගිල්ලක් කඩා වැටෙයි

ලෝක උරුම ගාලු කොටුවේ ඓතිහාසික ගොඩනැගිල්ලක් කඩා වැටී ඇත. ගාල්ල කොටුව ප්‍රදීපාගාර වීදියේ පිහිටි මෙම ගොඩනැගිල්ල 18 වැනි සියවසේ දී ගාල්ල කොටුව අත්පත් කරගෙන සිටි...

පාසල් වෑන් රථයක් අනතුරක, ළමුන් 14ක් රෝහලේ

කුරුවිට, අඩවිකන්ද ප්‍රදේශයේ දී පාසල් ළමුන් රැගත් වෑන් රථයක් අද (03) උදෑසන අනතුරට ලක්වීමෙන් ළමුන් 14 දෙනකු සහ රියදුරා තුවාල ලබා එරත්න ග්‍රාමීය රෝහලට...

හිරිකටු ඔයේ, හිර වූ පිරිස බේරා ගනී

නන්පෙරියල් ප්‍රදේශයේ පිහිටි හිරිකටු ඔයේ ජල පහරට හසුව ජීවිත අවදානමකට ලක්ව සිටි 35 දෙනකු බේරාගැනීමේ මෙහෙයුම ඊයේ (01) සවස සාර්ථක වූ බව යුද හමුදාව...

රනිල් සහ මෝදි හදිසි හමුවක්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අතර හමුවක් සිදුව ඇතැයි වාර්තා වේ. දෙදෙනා හමු වී ඇත්තේ NXT සමුළුවේ දී ය. එම හමුව සම්බන්ධයෙන්...

රිය අනතුරකින්, වාහන දෙක ම ගිනි ගනී

වව්නියාවේ, පුන්තෝට්ටම්හි දී යතුරුපැදියක් සහ මෝටර් රථයක් එකිනෙක ගැටීමෙන් අනතුරුව එම වාහන දෙකම ගිනිගෙන විනාශ වී ඇතැයි වව්නියාව පොලිසිය පවසයි. අනතුරින් යතුරුපැදිකරුට සුළු තුවාල සිදුව...

මීනගයා අනතුරින් මියගිය අලි ගණන තවත් ඉහළට

මීනගයා දුම්රියේ ගැටී මියගිය අලි සංඛ්‍යාව 06ක් දක්වා ඉහළ ගොස් ඇතැයි වනජීවී දෙපාර්තමේන්තුව පවසයි. ඊයේ (19) රාත්‍රී 11.35ට පමණ ගල්ඔය ප්‍රදේශයේ දී සිදුවූ මෙම අනතුරින්...

මීනගයා දුම්රියේ ගැටී අලි 05 දෙනකු මරුට

මඩකලපුව සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබූ මීනගයා දුම්රියේ අද (20) අලුයම අලි රංචුවක් ගැටී අලි පස් දෙනකු මියගොස් ඇති බවත් දුම්රිය පීලිපැන ඇති...

රජයේ මංගල අයවැය සූදානම්, හෙට පාර්ලිමේන්තුවට

නව රජයේ මංගල අයවැය කෙටුම්පත අද (16) ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී නිරීක්ෂණය කරන ලදී. එම අයවැය හෙට (17) පාර්ලිමේන්තුවට ඉදිරිපත්...

ඉන්ධන සමාගමක් ශ්‍රී ලංකාවෙන් ඉවත් වෙයි

ඕස්ට්‍රේලියාවේ යුනයිටඩ් පෙට්‍රෝලියම් සමාගම ශ්‍රී ලංකාව තුළ මෙහෙයුම් කටයුතු නවතා දමා ඇතැයි වාර්තා වේ. කලින් පැවති රජය විදේශීය සමාගම්වලට මෙරට ඉන්ධන මෙහෙයුම් කටයුතු සඳහා...

විදේශ සේවයට, දේශපාලන හෙන්චයියන් එපා

රාජ්‍ය තාන්ත්‍රික ධූත මණ්ඩල සඳහා දේශපාලන පත්වීම් සිදු නොකරන ලෙසත් වෘත්තීයභාවය, කුසලතා සහ රාජ්‍යතාන්ත්‍රික විශේෂඥතාව පිළිබඳ ස්ථාපිත සම්මත නොසළකා හැර පත්කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා...

ජනාධිපති ආරක්ෂක රථයක් අනතුරක

ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ආරක්ෂකයන් රැගත් ‍ඩිෆෙන්ඩර් රථයක් තලාව ප්‍රදේශයේ දී අනතුරට ලක්ව හතර දෙනකු තුවාල ලබා රෝහල්ගත කර ඇතැයි පොලිසිය කියයි. ඊයේ (31) යාපනයේ...

Recent articles