Facebook
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
ආගමික හා සංස්කෘතික
කලා
කියවිය යුතුම
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
ආගමික හා සංස්කෘතික
කලා
කියවිය යුතුම
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
ආගමික හා සංස්කෘතික
කලා
කියවිය යුතුම
More
CATEGORY
පුවත් විශේෂ
ගාල්ලේ දරුවන්ට ත්‍රිපෝෂ අහිමිවෙයි. දොස්තරලාගේ බල අරගලය නිසා කල් ඉකුත්වීම ආසන්නයේ
Editor Rata
-
June 9, 2021
ගාල්ලේ දරුවන්ට බෙදා දීමට ගෙන ආ ත්‍රිපෝෂ තොගයක් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරුන්ගේ බල අරගලය හේතුවෙන් බෙදාදීමට නොහැකිව මාස ගණනක් ගොඩගැසී තිබේ. මෙම ත්‍රිපෝෂ තොගය ලබන...
ගාල්ලේ එන්නත් මගඩිය දිගටම. කොළඹින් සුපිරි වාහන ගාල්ලට. ගාල්ලේ අය හරවා යවයි
Editor Rata
-
June 7, 2021
සංචරණ නීති උල්ලංඝනය කරමින් කොළඹ සිට පැමිණෙන පුද්ලයන් සඳහා ඇස්ට්‍රාසෙනිකා එන්නතේ දෙවැනි මාත්‍රාව ගාල්ල උණවටුනේ දී ලබාදීමේ මගඩිය අද (07) දිනයේ දී ද සිදුවෙමින්...
අධිවේගී මාර්ගයේ අනතුරේ ඡායාරූප
Editor Rata
-
June 5, 2021
දක්ෂිණ අධිවේගී මාර්ගයේ බද්දේගම සහ ගාල්ල අතර කිලෝ මීටර 85.7 ස්ථානයේ දී ප්‍රාඩෝ රථයක් පෙරැළී අනතුරට පත්වූ ආකාරයයි මේ. අද (05) උදෑසන මෙම අනතුර...
එජාප මැරයෝ යාපනය පුස්තකාලය ගිනි තැබූ හැටි ඇසින් දුටු ගාල්ලේ සිරිමාන්න කියන කතාව (වීඩියෝ)
Editor Rata
-
June 4, 2021
අදින් හරියටම වසර 40කට පෙරාතුව 1981 ජුනි මාසයේ 04 වැනි දා යාපනයට වෙනද වගේම හිරු පායා ආවා. එදා යාපනයේ දිස්ත්‍රික් සංවර්ධන සභා මැතිවරණය පැවැත්වෙන...
සෞඛ්‍ය වෘත්තීය සමිති රැසක් වර්ජනයේ
Editor Rata
-
June 3, 2021
කරාපිටිය ශික්ෂණ රෝහල ඇතුළු රෝහල් 09ක සෞඛ්‍ය සේවකයෝ අද (03) පැය 04ක සංකේත වැඩ වර්ජනයක යෙදී දහවල් 12.00 උද්ඝෝෂණයක් ද පැවැත්වූහ. කොරෝනා රාජකාරී ඉටුකිරීමේ දීතමන්...
ගිනිගත් නැව මුහුදු ජලයේ සැඟව යයි ? (වීඩියෝ)
Editor Rata
-
June 2, 2021
ශ්‍රී ලංකාව අවට මුහුදට අතිවිශාල පාරිසරික බලපෑමක් එල්ලකරමින් දින ගණනක් ගිනිගෙන විනාශ වූ X-Press Pearl නෞකාව මීට සුළු වේලාවකට පෙර කොළඹ වරාය ආසන්න මුහුදේ...
විනාශයක තරම
Editor Rata
-
June 1, 2021
X-Press Pearl නෞකවෙන් සිදුවූ විනාශයේ ප්‍රමාණය තවමත් ගණනය කර නැත. එය කිසිදා ගණනය කළ හැකි ද යන්න පිළිබඳ ඇත්තේ ප්‍රහේලිකාවකි. ශ්‍රී ලංකාවේ මුහුදේ සිටින...
ගිනි ගත් නැවේ තොරතුරු නොදන්නවා යැයි කීම බොරුවක්. ඇත්ත තත්ත්වය මෙන්න
Editor Rata
-
May 27, 2021
කොළඹ වරායට පිවිසීම සඳහා ඒ ආසන්නයේ නැංගුරම් ලා සිටිය දී ගිනි ගෙන මුහුදුබත් වීමේ අවදානමට මුහුණ දී ඇති X-Press Pearl නෞකාව සම්බන්ධයෙන් rata.lk අප...
නැවේ ගින්නෙන් ධීවර කර්මාන්තයටත් බලපෑම්. නාරා ආයතයනත් පර්යේෂණ අරඹයි
Editor Rata
-
May 27, 2021
X-Press Pearl නැවේ ගින්න හේතුවෙන් සාගර පරිසර පද්ධතියට හානි සිදුව ඇත්දැයි සෙවීමට ජාතික ජලජ සම්පත් පර්යේෂණ හා සංවර්ධන නියෝජිත ආයතනය හෙවත් නාරා ආයතනය පරීක්ෂණ ආරම්භ කර...
කොත්මලේ ජලාශය අසළ මාර්ගයක් ගිලා බසී
Editor Rata
-
May 26, 2021
කොත්මලේ ජලාශය අසළ මාර්ගයේ ගිලාබැසීමක් සිදුව තිබේ. මාර්ග මෙලෙස ගිලා බැසීම නායයාමේ පෙරනිමිත්තක් බව භූ විද්‍යාඥයෝ කියති. මේ වනවිට පළාත් කිහිපයකටම තද වැසි ඇතිවන බැවින් නායයාමේ...
1
...
28
29
30
...
143
Page 29 of 143
Latest news
බන්ධනාගාර රැඳවියකුගේ හදිසි මරණයක්
March 18, 2025
බස් චණ්ඩින්ට වැඩ වරදී
March 18, 2025
හදුන්නෙත්තිගේ මෙගා වැඩේට, රොෂාන් මහානාම කණස්සල්ලෙන්
March 17, 2025
දේශබන්දුගේ පෙත්සම විසිවෙයි
March 17, 2025
බටලන්ද වාර්තාව ප්‍රතික්ෂේප කරන බව රනිල් පවසයි
March 16, 2025
error:
Content is protected !!