6.8 C
New York

පුවත් විශේෂ

බංකොලොත් රටක බිහිසුණු යථාර්ථය ආමර් වීදියෙන් පෙනේ (වීඩියෝ සහිතයි)

ලිට්‍රෝ සමාගමේ ගෘහස්ථ ගෑස් සිලින්ඩර තොගයක් ප්‍රවාහනය කරමින් සිටි ලොරික් කොළඹ ආමර් වීදියේ දී නවත්වාගත් ජනතාව බලෙන්ම එම ලොරියේ දොරවල් හැර එහි තිබූ ගෑස්...

යාපනය පාළුවට යයි. හර්තාලයට සහය දක්වා සියලු ස්ථාන වසා දමලා

යාපනය නගරය අද (06) මුළුමනින්ම පාළුවට ගොස් තිබේ. ආණ්ඩුවට විරෝධය දක්වමින් පවත්වන දීප ව්‍යාප්ත හර්තාලයට සහය දක්වමින් යාපනයේ සියළු වෙළෙඳ සැල් වසා දමා ඇති අතර...

පාර්ලිමේන්තු පිවිසුම අසළ ඉදිවන නව විරෝධතා ගම්මානය

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය සංවිධානය කළ විරෝධතාවයට අද (05) පාර්ලිම්න්තු පිවිසුම අසළ දී පොලිසිය කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කිරිමෙන් අනතුරුව විශ්වවිද්‍යාල සිසු සිසුවියෝ...

මාතර නගරය මැද නව සිර මැදිරියක් ඉදිවෙයි

ගෝඨාගෝ ගම මාතර ශාඛාවේ සිර මැදිරියක් නිර්මාණය කර තිබේ. අරගලකරුවන් විසින් නිර්මාණය කර ඇති මෙම සිර මැදිරියේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා සහ මහින්ද රාජපක්ෂ අගමැතිවරයා...

“පාස්කු ප්‍රහාරයට වගකිවයුතු අය පැහැදිළි කරන්න” – පාප් වහන්සේ ඉල්ලා සිටිති

පාස්කු ප්‍රහාරයට වගකිව යුත්තේ කවුරුන්ද යන්න පැහැදිළි කරන ලෙස ෆ්‍රැන්සිස් පාප් වහන්සේ අද (25) ශ්‍රී ලංකා බලධාරීන්ගෙන් ඉල්ලා සිටියහ. එම ප්‍රහාරයට වසර 03ක් සම්පූර්ණ වූ...

කුරුසය කර තබාගෙන ජෙහාන් ‍ගාලු මුවදොරට පැමිණෙයි

පාස්කු ප්‍රහාරයේ වින්දිතයන් වෙනුවෙන් සාධාරණය ඉටුකරන ලෙස ඉල්ලා කටුවාපිටියේ සිට ගාලු මුවදොර අරගල බිම දක්වා කුරුසයක් කර තබාගෙන පා ගමනින් පැමිණි රංගන ශිල්පී ජෙහාන්...

“Gota Go Home” විරෝධය පාර්ලිමේන්තුවට රිංගයි

“Gota Go Home” යනුවෙන් කළු අකුරින් සටහන් කළ සුදු පැහැති පටියක් හිසෙහි බැඳගෙන සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු අද (19) පාර්ලිමේන්තු සභා ගැබට පිවිසියහ. මෙයට...

රටේ ඉහළම තැන, අරගලයට බිය වූ තරමක්

රටේ ඉහලම රාජ්‍ය ආයතනය වන්නේ ජනාධිපති ලේකම් කාර්යාලයයි. ගාලු මුවදොර පිටියේ ගෝඨාගෝ ගම අරගලකරුවෝ ඊයේ (17) රාත්‍රී ජනාධිපති ලේකම් කාර්යාලය පිහිටි පැරණි පාර්ලිමේන්තු ගොඩනැගිල්ලට...

අරගලයට ජනාධිපති ලේකම් කාර්යාලයත් ඈදෙයි. ආලෝකයෙන් විරෝධයක්

ජනාධිපති ලේකම් කාර්යාල ගොඩනැගිල්ට ආලෝක කදම්භ එල්ලකරමින් එම ගොඩනැගිල්ල ද විරෝධතාවයේ කොටසක් බවට පත්කර ගැනීමට ගෝඨාගෝ ගම අඛණ්ඩ අරගලයේ නිරතවූ පිරිස් අද (17) කටයුතු...

පොලිසිය, ගැලවූ කූඩාරම් නැවත උද්ඝෝෂකයන්ටම දෙයි. ගලවාගෙන යාම නීති විරෝධීයි

ගාල්ල ප්‍රධාන බස් නැවතුම්පොළ ඉදිරිපට සාමකාමී උද්ඝෝෂණයක නිරත වූ පිරිස විසින් සවිකර තිබූ කූඩාරමක් අද (17) උදෑසන ගලවාගෙන ගිය පොලිසිය එය නැවත ආපසු...

ගෝල්ෆේස් අරගලයට ශක්තියක් වෙමින් රටපුරා නගරවල අරගල බිම්- දර්ශන තන්ත්‍රීගේ

ගෝල්ෆේස් අරගලබිම තනි නොකරමින් ගොල්ෆේස් යාමට අපහසු ජනතාව වෙනුවෙන් තම නගරයට පැමිණ අරගලයට ශක්තියක් වන්නට රටපුරා අරගල බිම් නිර්මාණය කරන බව සිවිල් පුරවැසි අරගල...

ශ්‍රී ලංකාව වෙනුවෙන් සටන් කරන විදෙස් කාන්තාව

ඇය උපන්නේ ශ්‍රී ලංකාවේ නොවේ. කිලෝ මීටර දහස් ගණනක් ඈත ස්විට්සර්ලන්තයේය. නමුත් ඇයට අනුව ලෝක‍යේ ලස්සනම රට ශ්‍රී ලංකාවයි. ඒ නිසාම තම ජීවිතයේ අවසන් කාලය...

Recent articles