Facebook
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
ආගමික හා සංස්කෘතික
කලා
කියවිය යුතුම
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
ආගමික හා සංස්කෘතික
කලා
කියවිය යුතුම
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
ආගමික හා සංස්කෘතික
කලා
කියවිය යුතුම
More
CATEGORY
පුවත් විශේෂ
ගිනි අවිය සමග පලාගිය පොලිස් සැරයන් සොයා මෙහෙයුම්
Editor Rata
-
November 5, 2020
තම රාජකාරී ගිනි අවිය සහ ජීව උණ්ඩ ද රැගෙන පලාගිය පොලිස් සැරයන් වරයකු සොයා මෙහෙයුමක් ආරම්භ කර ඇතැයි කුරුවිට පොලිසිය පවසයි. මෙලෙස පලාගොස් ඇත්තේ...
තවත් කොරෝනා මරණ 05ක්
RataAdmin
-
November 5, 2020
කොරෝනා ආසාදිත වූ තවත් පුද්ගලයන් 05 දෙනකු මියගිය බව අද (04) සෞඛ්‍ය අංශ පවසයි. ඒ අනුව ශ්‍රී ලංකාවේ දී සිදුවූ කොරෝනා මරණ සංඛ්‍යාව 29ක්...
වෛද්‍යවරියට ගැබිනි බවත්, පහර කෑ බවත් සනාථ කරන්න නොහැකි වෙලා
Editor Rata
-
November 5, 2020
තමන් ගර්භණීව සිටින බව පවා නොතකමින් විශේෂඥ වෛද්‍යවරයකු තමන්ට පහරදුන් බවට පැමිණිලි කරන ලද කරාපිටිය ශික්ෂණ රෝහලේ වෛද්‍යවරියට තම ගර්භනී බව හෝ පහරදීමකට ලක්වූ බව...
දකුණෙන් තවත් රෝගීන් 07ක්. එකතුව 127යි.
Editor Rata
-
November 5, 2020
දකුණු පළාතෙන් ඊයේ (04) වාර්තා වූ ආසාදිතයන් 07 දෙනා ඇතුළත්ව මේ වනවිට කොරෝනා ආසාදිතයන් 127 දෙනකු වාර්තා වී ඇතැයි දකුණු පළාත් කොවිඩ්-19 තොරතුරු මධ්‍යස්ථානය පවසයි. එම...
ගුවන්විදුලියටත් කොරෝනා රිංගයි
Editor Rata
-
November 5, 2020
ශ්‍රීී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ රියදුරන් 04 දෙනකුට කොරෝනා ආසාදනය වී ඇතැයි තහවුරු වීම හේතුවෙන් 37 දෙනකු ස්වයං නිරෝධායනයට යොමු කර ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි. මෙලෙස...
තැන් තැන්වල, එක එක විදියට බෙදන, රජයේ බඩුමල්ල
Editor Rata
-
November 5, 2020
මේ මුලින් තියෙන්නෙ ස්වයං නිරෝධායනයට ලක්වෙන පවුලකට රජයෙන් දෙන රුපියල් 10,000 බඩු මල්ලක්. ඔය මල්ලෙ තියෙන බඩුවල ගැසට්ගත මිල, නොහොත් රජය විසින් පනවන ලද මිල...
තවත් මරණයක්. හේතුව කොරෝනා නෙවෙයි ලු
Editor Rata
-
November 4, 2020
මැරුණු කෙනා කොවිඩ් ආසාදිත වුණත් මරණයට හේතුව ඇදවැටීමක් නිවසේ දී ඇදවැටීම හේතුවෙවන් කොළඹ ජාතික රෝහල පසුගිය 02 දා ඇතුළත් කළල අවුරුදු 78ක් වයසැති පුද්ගලයකු මියගිය...
ගෙදර දී සිදුවූ මරණයක් 24 වැනි මරණය වෙයි
Editor Rata
-
November 4, 2020
කොරෝනා හේතුවෙන් ශ්‍රී ලංකාවේ දී සිදුවූ 24 වැනි මරණය සම්බන්ධ නිල නිවේදනය රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් අද (04) රාත්‍රී නිකුත් කළේය. මෙලෙස මියගොස් ඇත්තේ කොළඹ 13...
”වයිරසය යුරෝපයෙන් ආවා යැයි බොරු කියන්න එපා”-මහාචාර්යවරියගෙන් ඉල්ලීමක්
Editor Rata
-
November 4, 2020
තමන් ඇතුළු කණ්ඩායම විසින් කරන ලද විද්‍යාත්මක පර්යේෂණ හුවාදක්වමින් වැරදි මත සමාජගත කිරීමට උත්සාහ නොගන්නා ලෙස ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ප්‍රතිශක්තිවේද සහ අණුක වෛද්‍ය විද්‍යා...
දොඩංදූවේ PCR 04 තවම නෑ. අනෙක් සියල්ල negative
Editor Rata
-
November 4, 2020
ගාල්ල දොඩංදූව ධීවර වරාය පරිශ්‍රයේ දී ඊයේ (03) ජෛව සාම්පල ලබාගෙන කරන ලද පීසීආර් පරීක්ෂණ 256ක් අතරින් ප්‍රතිඵල ලැබී ඇත්තේ 252ක පමණි. පුද්ගලයන් 04...
1
...
129
130
131
...
142
Page 130 of 142
Latest news
විදුලි ගාස්තු ඉහළ දැමීමේ අවදානමක්
February 24, 2025
විදෙස් කතක් දියේ ගිලී මරුට
February 24, 2025
අර්ජුන් ඇලෝෂියස් කලින් ම නිදහස්
February 24, 2025
හමුදාවෙන් පැන ගිය අය අල්ලන්න නියෝග
February 24, 2025
පාසල් දරුවන්ට රජයෙන් දුන් 6000ක්, විදුහල්පති ඇපයට තියන්
February 24, 2025
error:
Content is protected !!