1.6 C
New York

පුවත් විශේෂ

අගමැති මහින්ද විසර්ජන කෙටුම්පත දෙවැනි වර කියවයි

2020 විසර්ජන පනත් කෙටුම්පත දෙවැනිවර කියවීම අද (12) පාර්ලිමේන්තුව රැස්වූ අවස්ථාවේ මුදල් අමාත්‍යවරයා ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ විසින්ආරම්භ කරන ලදී. තමන් එකොළොස්වෙනි වතාවට මෙරවත් විසර්ජන...

ශ්‍රී ලංකාවේ 98ක් පිටරට දී කොරෝනා නිසා මිය ගිහින්

විදෙස් රටවල සිටි ශ්‍රී ලාංකිකයන් 98 දෙනකු කොරෝනා වැළඳීමෙන් මියගොස් ඇතැයි විදේශ කටයුතු අමාතයාංශය සඳහන් කරයි. මේ අතරින් වැඩිම පිරිසක් මියගොස් ඇත්තේ මැද පෙරදිග රටවලිනි....

බස්නාහිරින් පිටවිය හැකි අය මෙන්න

බස්නාහිර පළාතට පැමිණ ආපසු පිටව යාමට ආහාර, ඖෂධ ප්‍රවාහන, සෞඛ්‍ය කාර්ය මණ්ඩල, ජල, විදුලි, බලශක්ති හා ඉන්දන යන අත්‍යාවශ්‍ය සේවාවන්හි නිරත අයට තවදුරටත් අවසර...

කොළඹ දෛනිකව PCR කිරීම පස් ගුණයකින් වැඩි කරයි

කොළඹ නගර සභා බල ප්‍රදේශයේ දෛනිකව සිදුකරන පීසීආර් පරීක්ෂණ සංඛ්‍යාව පස් ගුණයකින් වැඩිකිරීමට පියවර ගත් බව කොළඹ මහ නගර සභාවේ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී...

කොරෝනා ආසාදිතයන් 15,340 දක්වා ඉහළට

කොරෝනා වයිසරය ආසාදනය වූ පුද්ගලයන් අද දින 625 දෙනකු වාර්තා වූ බව සෞඛය අමාත්‍යාංශය පවසයි. ඒ අද සවස නිකුක් කරන ලද 309 දෙනකුගේ තොරතුරු...

මහරගම අපේක්ෂා රෝහලෙන්, 46 වැනි කොරෝනා මරණය වාර්තාවෙයි

මහරගම අපේක්ෂා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි 63 හැවිරිදි පුද්ගලයකු කොරෝනා ආසාදනය වීමෙන් මියගොස් ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කර ඇත. ඔහු ඉඹුල්ගොඩ පදිංචිකරුවෙකි. සෞඛ්‍ය...

අකුරැස්සට, පිටබැද්දරට කොරෝනා ආ හැටි

කරාපිටිය ශික්ෂණ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටිය දී කොරෝනා ආසාදිත බවට තහවුරු වූ අකුරැස්ස අමලගොඩ පදිංචි කාන්තාවට කොරෝනා ආසාදනය වන්නට ඇත්තේ ඇයගේ සාත්තුවට සිටි...

බස්නාහිරට එන්න. යන්න බෑ

මේ මොහොතේ සිට ක්‍රියාත්මකවන පරිදි ලබන 15 වැනි දා මධ්‍යම රාත්‍රී දක්වා බස්නාහිර පළාතෙන් පිටවීම සම්පූර්ණයෙන් ම තහනම් කර ඇතැයි මීට සුළු වේලාවකට පෙර...

“පාලකයනි, කැටයම් එපා. පෙට්ටියක් විතරක් දෙන්න” – මළ සිරුරක කතාව

පුද්ගලයකු මියගිය විට මිය යන තැනැත්තාට ගෞරවාන්විත අවසානයක් ලබාදීම මානව වර්ගයාගේ ආරම්භයේ සිටම පැවත එන්නකි. මළ සිරුරු බහාලන කැටයම් සහිත පෙට්ටි භාවිතයට පැමිණියේ දී...

බස්නාහිර පළාතෙන් පිටවීම තහනම්

වහාම ක්‍රියාත්මක වන පරිදි මේ මොහොතේ සිට නොවැම්බර් මස 15 වැනි දින දක්වා බස්නාහිර පළාතෙන් පිටවීම තහනම් කර ඇතැයි රජය පවසයි.

45 වැනි කොරෝනා මරණය මාලිගාවත්තෙන්

ශ්‍රී ලංකාවේ සිදු වූ 45 වැනි මරණය මාලිගාවත්තේ පදිංචි 68 හැවිරිදි කාන්තාවකි. ඇයගේ සිරුර පිළිබඳ අවසන් කටයුතු මීට සුළු වේලාවකට පෙර බොරැල්ල ආදාහනාගාරයේ දී...

කොරෝනා ආසාදිතයන් 15,000 ඉක්මවයි

කොරෝනා ආසාදිතයන් 309 දෙනකු අද (11) දිනයේ වාර්තාවී ඇතැයි කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි. මේ අනුව මෙරටින් වාර්තා වූ කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව...

Recent articles